කවුද උන්ව ඒකට approve කරේ කියල බලලා උන්ව මුලින් ඒ ජොබ් වලින් එළවන්න ඕන.
එහෙම කරන්න බැරි නීති තියෙනව නං ඒව වෙනස් කරන්න ඕන දැන්වත්.
එහෙම කරන්න බැරි නීති තියෙනව නං ඒව වෙනස් කරන්න ඕන දැන්වත්.
සිරාම බන්අපිට උඹට වගේ අනිත් මිනිස්සුන්ගේ ඕප දූප හොය හොයා ඉන්න ඕන කමකුත් නැහැ වෙලාවකුත් නැහැ
හොරට අස්වැසුම ගන්න එවුන් ඉන්නවනම් රජයෙන් හොයා ගනියි. ඒකට තමයි ග්රාම සේවකලා ඉන්නේ.
අනිත් මිනිස්සුන්ට වල කපන ඉරිසියාකාර එවුන් තමයි ඕව හොයා හොයා ඉන්නේ.
අපේ වසමෙ නම් කඩ කාමර ගෙවල් කුලියට දීල වාහන ආමි එකට දාල තියන මිනිස්සුත් ඉන්නව![]()
![]()
![]()
![]()
https://iwms.wbb.gov.lk/household/list?
මම ගන්න අස්වැසුමක් නැහැ. ඕක ගන්න එවුන්ටම තමයි වෙන එකෙක්ට ඕක හම්බවෙනකොට ඇහේ කටු අනිනවා වගේ වෙන්නේ. ඊළගට ගිහින් පෙත්සම් ගහනවා. මේ ත්රෙඩ් එක දාපු එකාත් ෂුවර් එකටම අස්වැසුම ගන්න එකෙක්. උන් තමයි හැම වෙලාවේම කාටද ඕක හම්බ වෙන්නේ කාටද ඕක හම්බවෙන්නේ නැත්තේ කියල හොයා හොයා ඉන්නේ. අපේ ගමෙත් ඉන්නවා ඔය වගේ කීප දෙනෙක්හොරට අස්වැසුම ගන්න පකයෙක් ඩිටෙක්ටඩ්
අපේ ගමේ කඩයක් කරන එකෙකුත් ඉන්නව, thattu dekai eka geyak, gewal 3k tyenwa.අපේ ගමේ කඩයක් කරන සල්ලි පොලියට දෙන එකෙකුත් ඉන්නව![]()
![]()
![]()