තමන්ගේ ප්‍රශ්නයක් අනුන්ට කියන්න හොද නැහැ

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    තමන්ගේ ප්‍රශ්නයක් අනුන්ට කියන්න හොද නැහැ කොටින්ම Public Forum වල
    හැංගිලා ඉදගෙන හොදට බනිනවා මගේ ෆීල්ඩ් එකේ එවුන් වෙන්න පුළුවන් අදුරන
    අයනම් හිතා ගත්තා උගත් පාඩම් අනුව මේ සයිට් එකේ මගේ කිසිම ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ නැහැ කියලා.
    මට තියෙන ප්‍රශ්නය නොතේරෙනවා නොවේ එකම අල්ලන් මට ගහන්න බලන්නේ සමහරු.


    🤣😂 මන් නම් තනිකර පුද්ගලික දේවල් පවා අහන්නෙ එලකිරියෙ 😂🤣
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    හොඳයි. හිටිය කියල තෝ මේකෙ උන්ට වචනෙකින් වත් උදව්වක් කර්පු එකෙක් නෙවේ නෙහ් තමන්ගෙ හුත්තවල් මේකෙ දදා මිනිහ මැරිච්ච ගෑනි වගේ වැලපුනා ඇරෙන්න.
    මට company registration ගැන දැනගන්න ඕන වෙලා නදුන්ගෙන් pm දාලා ඇහුවම අහපු හැම ප්‍රශ්නෙටම ඕනවටත් වඩා උත්තර දීලා මගේ doubts ඔක්කොම නැති කරා. ඒ වගේම හොඳ තැනක් recommend කරලත් දුන්නා.

    මම තව ඕන තරම් දැකලා තියනවා කට්ටිය කියනවා නදුන් උදව් කරලා තියන හැටි, ඒ නිසා කාටවත් උදව් කරපු නැති කතාව නම් පිළිගන්න බෑ.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,766
    1
    11,078
    113
    muu uudaw nan karala thiyenawa dakala thiyenawa. umbath bn meke unge hati danagenamane hama magulama meke danne. umbata hadenawa nan hadenna one tharan dewal meke un kiyalath thiyenawane. umbath hamadama ekama mgul ussan enawa. meke untath dakala dakala umbwa wihiluwak wela thiyenne :rolleyes:
     
    • Like
    Reactions: SLKolla2020