Mona huththaka ban kawda me mama attendant ponnaya nemei? Uba neda ridila pons?![]()
0788460462 call me pls
Mona huththaka ban kawda me mama attendant ponnaya nemei? Uba neda ridila pons?![]()
E mokatada machan.![]()
ridila mata huga kalekata kalim uta call karanna kiyala pm ekaka evala tibuna meka.

Eka ithin uta kiyapan. Mama pm ekak ewwa eka balala eka uta kiya ganinko. Uba kage fake ekada![]()

amasin
. Mama ewwa user ta PM ekak daapan. Mata hithena hatiyata utamai ube love eka. 
5000 dunna danna sir kanakta , pora dunnne naha..... kamak naha miniha mata accounts hari kila dunnane...
aye itin day trading walin nathi wela thiyenwa.(bitcoin) ewa nam samnyaine


Long term pavichchi karana baduwak long lasting shop ekakin ganna one kiyala danne nathi eka.
සම්පූර්ණ වැරැද්ද උබගෙ
ෆෝන් එකක් කඩේකින් ගත්තත් සේරම ෆීචර්ස් එකින් එක චෙක් කරලා ගන්න ඕන. ඉන්ටනෙට් සපීකර් කෝල් ඇතුලුව සියලුම දේ

free Grand i10 කාර් එකක් දෙන තරගයක් වෙනුවෙන් අන්තිමට උන්ගෙ කෙනෙකුටම කාර් එක ගියා 






මම ඉස්සර ඉඳන් ගත්තේ එහෙම තමයි බන්. MC එකේ Divine එකෙන් Hardware software දෙකම එක්ක තමයි ෆෝන් ගත්තේ and ඉස්සරහට ගන්නෙත්. මේකේ සිද්දිය උනේ model එක පරන නිසා පිට එකෙක් විස්වාස කරලා ගන්න ගියපු එක..එහෙම ගන්න ගියපු පලවෙනි පාරම වංචාවකට අහු උනා.
ඔව් ඔව් ග්රාමසේවක කෙනෙක් කිව්වා දවස් 100න් රට හදනවා කියලා ටහුකන්න

හ්ම් හ්ම්.....එහෙම ලොකු වංචාවක් කියලා අහුවෙලා නෑ. ඒකට හේතුව මම කවුරුවත් විශ්වාශ කරන්නේ නැති ඒක වෙන්න ඇති.
කෙල්ලෙක් මට කිවුවා "ඔයා නැති වුනොත් එක දවසක් වත් ජිවත් වෙන්නේ නෑ කියලා "
හැබැයි අදට දවස් 365කටත් වැඩි
ඒකි තාමත් ජිවත් වෙනවනේ 