තම්බපු බිත්තරවල කටු ගලවන්න ලේසිම ක්‍රමයක
තම්බපු බිත්තරවල කටු ගලවන්න ලේසිම ක්රමයක්
අළුත් කිකිලියකගේ බිත්තර ඔහොම ගලවන්න බෑ බොලව්. ඒව කටුවට ඇලෙනව. බිත්තරෙන් බාගයයි කන්න වෙන්නේ
බිත්තර තම්බන්න වතුරට ලුනු ටිකක් දාල තිබ්බනම් ලේසියේ කටු ගලවගන්න පුළුවන් බං.....![]()
