තම්බපු බිත්තරවල කටු ගලවන්න ලේසිම ක්‍රමයක

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    1.gif
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    බිත්තර තම්බන්න වතුරට ලුනු ටිකක් දාල තිබ්බනම් ලේසියේ කටු ගලවගන්න පුළුවන් බං.....:yes:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    අළුත් කිකිලියකගේ බිත්තර ඔහොම ගලවන්න බෑ බොලව්. ඒව කටුවට ඇලෙනව. බිත්තරෙන් බාගයයි කන්න වෙන්නේ :yes::yes::yes:
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    අළුත් කිකිලියකගේ බිත්තර ඔහොම ගලවන්න බෑ බොලව්. ඒව කටුවට ඇලෙනව. බිත්තරෙන් බාගයයි කන්න වෙන්නේ :yes::yes::yes:

    mamath me dawas wala biththara 8ka white kanawa mala painawa galawanna giyama .uba kiyanawa wage biththren 1/2 katuwata galawala yanawa .mama inne biththara ganna thana maru karanna kiyala .dawas 5k 6k giyath galawanna baa.lunu damma hama magulama kala goda yaamak naaa ban. epawela inne .kaden kannath baa unge 20rs gana wadie thambapu ekak. mama cargils eken genawa 18 gane supiriyatama galwenawa ban