තරගය සම වුනේ ඇයි ?

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    තරගය සම වුනේ ඇයි ?

    මැතිවීස් ගැහුවා තමයි උ ඕනෑවට වඩා ball කැවා ගන්න තිබුන 1-2 ෂෝර්ට් වලට නොයා ආරක්ෂාකාරී වුනා .උඹලාට එ ගැන මොනවද හිතෙන්නේ ?
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    apit eye match eka beluwa bn..ubat enna epai thread eka patte..
    mn nam hitanne final over eke runs 3k duwanna dunnu eka tama seen eka..
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    anthima boleta 6k dennethuwa mata gihin dammath danna puluwan.ane munta upades wedi ban.offside eken low full tos ekak dammanam uparima 4i gahanna puluwan
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    මැතිවීස් ගැහුවා තමයි උ ඕනෑවට වඩා ball කැවා ගන්න තිබුන 1-2 ෂෝර්ට් වලට නොයා ආරක්ෂාකාරී වුනා .උඹලාට එ ගැන මොනවද හිතෙන්නේ ?

    yako uth ikmanata 50k gahala out wela giyanam lankawa 250 all out
     
    • Like
    Reactions: EUMA175

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උන්ගෙ දක්ශතාවයයි අපේ උන්ගෙ වැරදී හින්දා තමා විකට් 6 ක් ගිහාම අපේ කට්ටිය හිතුවා දැන් මැච් එක දිනුම් කියලා ඒ වෙලාවෙ දාල තිබ්බ ප්‍රෙශ්ර් එක නිකන්ම රිලීස් උනා උන් ඒකෙන් ශේප් එකේ ගේම ගැහුවා