නැගිටින්න කෙසේ වෙතත් ඉස්සරහට දවසම වකුටු වෙලා බුදියන්න වෙන සීන් එකක් තියෙන්නෙ අවුරුදු දෙදහස් පන්සීයක ශේර්ශ්ට ඉතිහාසයක් තියෙන ජාතියක් වශයෙන්.කොහොමද මෙහෙම රටක් විදිහට නැගිටින්නේ? Online job එකක්වත් කරන්න බෑනේ කරන්ට් සීන් එක්ක
කංචනයට බිල වැඩිකරන්න තියෙන වුවමනාව ගල් අඟුරු ගෙන්නලා පැය 24 කරන්ට් එක දෙන්න වුවමනාවක් නෑ. අනිද්දට අපිට දවසම කරන්ට් නෑ. මේ සති දෙකෙන් දෙකට දවසම කරන්ට් කපන පස් වෙනි දවස මතක විදිහට.


Tv බලන එකනම් නවත්තල සෑහෙන්න කල්... දෙවැනි ඉනිම පටන් ගත්ත කාලෙමයි Tv බැලිල්ල නැවැත්තුවේ.. insta නම් අයින් වෙලා ගොඩක් කල් මාත්, fb එකෙනුත් මේ අවුරුද්දෙන් පස්සෙ අයින් වෙන්න හිතන් ඉන්නෙ.. filmsනම් බලනව, සින්දු අහනව මාරම නිදහස් ඒ නිසා... office එකේ වැඩත් ඒ එක්කම කරන් යනව ආතල් එකේ.. පොත්නම් කියවන්න සෙට් වෙන්නෙම නෑ මොකද මගේ හිත එක තැනක තියන් සන්සුන්ව ඉන්න පුලුවන් එකෙක් නෙමෙයි මං, ඒ නිසා WarZone /Pubg PC එහෙම ගහද්දි ඒකෙන් ඊට වඩා ආතල් එකක් ලැබෙනවා... එලියෙ ඇවිදින්න යන්න හිතුන ගමන් office chat එකේ offlineදාලා හොද cool wash එකක් දාන් ශෝටයි බාටා දෙකයි ශර්ට් එකයි දාන් බයික් එක අරන් හිතෙන හිතෙන තැන් වල තනියම ගිහින් ඉදල එනව.. මේ ටිකේනම් කෙල්ලෙක් කරන්නෙත් නෑ බන්.. ඒ නිසා හිතට දැනෙන මානසික නිදහසනම් මාරම සනීපයි... මෙහෙම නිදහසේ ඉදල බදින්න මතක් වෙද්දි හිතට මාරම ලෝබයි වගේ එකකුත් දැනෙනවා.. කැමැති කැමති තැන් වලට ගිහින් කැමති කෑමක් කාලා, යාලුවෙක් දෙන්නෙක් හම්බෙලා ඉදල හිටලා හවසට බීච් එකේ ඉදන් මහ රෑ එලි වෙනකම් චැටක් දාගෙන බියර් එකක් එහෙම ගහලා මේ ඉන්න ලෝකේ මේ විදියටම හැමදාම නිදහසේ ඉන්න තියෙනවනම් කියලත් හිතෙනව දැන්නම්.....