තරමක් නිදහස් උන්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    කොහොමද මෙහෙම රටක් විදිහට නැගිටින්නේ? Online job එකක්වත් කරන්න බෑනේ කරන්ට්‍ සීන් එක්ක
    නැගිටින්න කෙසේ වෙතත් ඉස්සරහට දවසම වකුටු වෙලා බුදියන්න වෙන සීන් එකක් තියෙන්නෙ අවුරුදු දෙදහස් පන්සීයක ශේර්ශ්ට ඉතිහාසයක් තියෙන ජාතියක් වශයෙන්. 😖

    කංචනයට බිල වැඩිකරන්න තියෙන වුවමනාව ගල් අඟුරු ගෙන්නලා පැය 24 කරන්ට් එක දෙන්න වුවමනාවක් නෑ. අනිද්දට අපිට දවසම කරන්ට් නෑ. මේ සති දෙකෙන් දෙකට දවසම කරන්ට් කපන පස් වෙනි දවස මතක විදිහට. 😖
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    Social Media වල නැති
    Trending Topics ඔලුවට දාගන්නේ නැති
    පාඩුවේ පොතක් පතක් කියවගෙන / ෆිල්ම් එකක් බලාගෙන / Traveling කරගෙන ඉන්න
    උන් ඉන්නවද ??

    කොහොමද ඒ අත්දැකීම
    ඒ කාලය පෝන් බලනවා හොද අත් දැකීමක්

    නැගිටින්න කෙසේ වෙතත් ඉස්සරහට දවසම වකුටු වෙලා බුදියන්න වෙන සීන් එකක් තියෙන්නෙ අවුරුදු දෙදහස් පන්සීයක ශේර්ශ්ට ඉතිහාසයක් තියෙන ජාතියක් වශයෙන්. 😖

    කංචනයට බිල වැඩිකරන්න තියෙන වුවමනාව ගල් අඟුරු ගෙන්නලා පැය 24 කරන්ට් එක දෙන්න වුවමනාවක් නෑ. අනිද්දට අපිට දවසම කරන්ට් නෑ. මේ සති දෙකෙන් දෙකට දවසම කරන්ට් කපන පස් වෙනි දවස මතක විදිහට. 😖
    ගල් අගුරු වලට සල්ලි
    ------ Post added on Dec 15, 2022 at 8:48 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,344
    5,071
    113
    Ranil President nisa kisi awlk na

    අද දවල් නිව්ස් වලට කිව්වා මාර්තු වල ඉඳන් පැය 8ක් අඩුම කරන්ට් කපන එක පටන් ගන්න වෙනව කියල. ඒක අහපු වෙලේ ඉඳන් අනාගතේ ගැන ඩිප්‍රෙශන්
    Negative උන්නම් පුදුම සාපයක්. රනිල් මෙච්චර හොද ගේමක් ගහන් යද්දි මුන්ට ඒක පේන්නේ නෑ .
    ------ Post added on Dec 15, 2022 at 8:52 PM
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    සිංහලු ඉන්න social platform එකකට කියලා use කරන්නේ EK විතරයි
    news බලන්නෙත් නෑ, ලංකාවේ crisis එක ගැන මොනවාහරි ඇහුණත් ගණන් ගන්නේ නෑ

    හෙට මැරෙන්න හරි පුල් ආතල් එකේ ඉන්නේ, ආස දේ විතරක් කරනවා
    තනියම ඉන්නේ, INTROVERT LIFE :love:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ඒ කාලය පෝන් බලනවා හොද අත් දැකීමක්


    ගල් අගුරු වලට සල්ලි
    ------ Post added on Dec 15, 2022 at 8:48 PM
    ඉතින් ඒකනෙ බන් අපිත් අහන්නෙ බිල වැඩි කලා කියල ගල් අඟුරු ගේන්න ඩොලර් හම්බෙනවද?
     
    • Haha
    Reactions: Don GasCan

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,344
    5,071
    113
    news බලන්නෙත් නෑ, ලංකාවේ crisis එක ගැන මොනවාහරි ඇහුණත් ගණන් ගන්නේ නෑ

    හෙට මැරෙන්න හරි පුල් ආතල් එකේ ඉන්නේ, ආස දේ විතරක් කරනවා
    Ela kollek .
    Sinhalu koi weleth next month idan current na , hal na , petrol na
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    එහෙනම් මේකෙනුත් අයින් වෙන්න ඕන. නිව්ස් බලන එකත් නතර කරන්න ඕන. අද දවල් නිව්ස් වලට කිව්වා මාර්තු වල ඉඳන් පැය 8ක් අඩුම කරන්ට් කපන එක පටන් ගන්න වෙනව කියල. ඒක අහපු වෙලේ ඉඳන් අනාගතේ ගැන ඩිප්‍රෙශන්. 😖
    මට ඔය වගේ බන් අපි නිකන් මේ රටේ අසරණ වෙලා වගේ හිතෙනවා හැම වෙලාවේම
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    ඉතින් ඒකනෙ බන් අපිත් අහන්නෙ බිල වැඩි කලා කියල ගල් අඟුරු ගේන්න ඩොලර් හම්බෙනවද?
    නෑනේ ඔය මෙහෙයුම් වියදම ලංකාවේ . ආන්ඩුවට ඩොලර් නෑ රුපියල් ඒවත් නෑ
     
    • Sad
    Reactions: Heshan Daminda

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මමත් බතක් උයාගෙන රෙද්දක් වලඳක් හෝදගෙන පාඩුවෙ ඉන්නව බන්.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    elakiri withrai thiyenne ekath hama labbama kiyawanne naha dannam.
    lankawe news, tv, social media, youtube, prasidda minissu dirawanne naha. 🤬

    job eke hatiyata lankawa wate yanawa.
    yanne nattan office ekata wela game gahanawa,film balanwa, tv series balanawa, yt fb ek yanwa :D
    dan fiverr karanne nadda.
    ------ Post added on Dec 15, 2022 at 9:38 PM
     
    • Like
    Reactions: Any.key and kinkon

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    නැගිටින්න කෙසේ වෙතත් ඉස්සරහට දවසම වකුටු වෙලා බුදියන්න වෙන සීන් එකක් තියෙන්නෙ අවුරුදු දෙදහස් පන්සීයක ශේර්ශ්ට ඉතිහාසයක් තියෙන ජාතියක් වශයෙන්. 😖

    කංචනයට බිල වැඩිකරන්න තියෙන වුවමනාව ගල් අඟුරු ගෙන්නලා පැය 24 කරන්ට් එක දෙන්න වුවමනාවක් නෑ. අනිද්දට අපිට දවසම කරන්ට් නෑ. මේ සති දෙකෙන් දෙකට දවසම කරන්ට් කපන පස් වෙනි දවස මතක විදිහට. 😖
    අපිටනම් තාම දවසම කැපුවේ නෑ. කාලසටහනේ විදිහට විතරයි තාම. ඒත් ඒ වෙලාව අවුල් බන්. හෙට මන් ඉන්වටර් එකක් ගන්න යන්න බැලුවේ මේක හරි යන්නේ නෑ. ඉස්සරහට කරන්ට් කපන එකත් වැඩි වෙයි. බැකප් කර්න්ට් එකක් දෙන්න තියෙන විදිත් ගනන් යයි වගේ
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සෝශල් මීඩියා ඇප් ෆෝන් එකේ නෑ. ෆේස්බුක් එකෙත් මැසෙන්ජර් විතරයි තියෙන්නේ ඕනි කට්ටියට මැසේජ් කරන්න පුලුවන්. තව වට්සඇප් තියෙනවා. වැඩ කරන ගමන් කිරියට එනවා යූටියුබ් බලනවා ටීවි බලන්නෙ නෑ ලංකාවේ. කාලෙත් ඉතුරුයි ඔලුවත් රිලැක්ස්
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    මුලින්ම ගොසිප් චැනල් බලන එක නැවැත්තුව, පස්සෙ දෙරණ හිරු සිරස බලන එක නැවැත්තුව පුදුම නිදහසක් දැනෙන්නෙ. දැන් TV එක්ක බලල නෑ අවුරුදු ගාණකින් බලන්න තරම් කැමැත්තකුත් ඇති වෙන්නෙම නෑ.
    අවශ්‍ය දෙයක් තියෙනව නම් youtube එකේ හොයාගෙන බලනව.
    තාමත් නවත්තගන්න බැරි උනේ social media යන එක තමයි විශේෂයෙන්ම facebook. හැබැයි instagram නම් හොඳයි කියල හිතෙනව.
     
    • Love
    Reactions: Sasindu Nimsara

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :yes: Tv බලන එකනම් නවත්තල සෑහෙන්න කල්... දෙවැනි ඉනිම පටන් ගත්ත කාලෙමයි Tv බැලිල්ල නැවැත්තුවේ.. insta නම් අයින් වෙලා ගොඩක් කල් මාත්, fb එකෙනුත් මේ අවුරුද්දෙන් පස්සෙ අයින් වෙන්න හිතන් ඉන්නෙ.. filmsනම් බලනව, සින්දු අහනව මාරම නිදහස් ඒ නිසා... office එකේ වැඩත් ඒ එක්කම කරන් යනව ආතල් එකේ.. පොත්නම් කියවන්න සෙට් වෙන්නෙම නෑ මොකද මගේ හිත එක තැනක තියන් සන්සුන්ව ඉන්න පුලුවන් එකෙක් නෙමෙයි මං, ඒ නිසා WarZone /Pubg PC එහෙම ගහද්දි ඒකෙන් ඊට වඩා ආතල් එකක් ලැබෙනවා... එලියෙ ඇවිදින්න යන්න හිතුන ගමන් office chat එකේ offlineදාලා හොද cool wash එකක් දාන් ශෝටයි බාටා දෙකයි ශර්ට් එකයි දාන් බයික් එක අරන් හිතෙන හිතෙන තැන් වල තනියම ගිහින් ඉදල එනව.. මේ ටිකේනම් කෙල්ලෙක් කරන්නෙත් නෑ බන්.. ඒ නිසා හිතට දැනෙන මානසික නිදහසනම් මාරම සනීපයි... මෙහෙම නිදහසේ ඉදල බදින්න මතක් වෙද්දි හිතට මාරම ලෝබයි වගේ එකකුත් දැනෙනවා.. කැමැති කැමති තැන් වලට ගිහින් කැමති කෑමක් කාලා, යාලුවෙක් දෙන්නෙක් හම්බෙලා ඉදල හිටලා හවසට බීච් එකේ ඉදන් මහ රෑ එලි වෙනකම් චැටක් දාගෙන බියර් එකක් එහෙම ගහලා මේ ඉන්න ලෝකේ මේ විදියටම හැමදාම නිදහසේ ඉන්න තියෙනවනම් කියලත් හිතෙනව දැන්නම්..... :yes::D
     
    Last edited:
    • Love
    Reactions: Sasindu Nimsara

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Fb නැතුව කාලයක් හිටියා.පට්ට ආතල් හැබැයි.අදාල නැති රෙද්දවල් ඔලුවේ පුරවගන්නවට වඩා
     
    • Love
    Reactions: Sasindu Nimsara