ඔන්න බඩු මාට්ටු උඹ නේද ඊයේ කලන්තේ බයිලා දැම්මේ?![]()
මට බයිලා බෑ.. කවි නං ගලපන්න පුළුවං... 

ඔන්න ඉතිං අයියට වැරදුන තැන....මට බයිලා බෑ.. කවි නං ගලපන්න පුළුවං...
ඒවා දැම්මේ ඇම් ඇල් දර්ශන වෙන්න ඕනේ.... හැබැයි එම් එසාද දන්නෙත් නෑ....
මේ... මට තොට දෙන්න තෑග්ගක් තියෙනවා.... කොහෙටද දාන්න ඕනේ ??![]()
සොත්ති මාටිං;10107722 said:දාන රෙද්දක් අපිටත් පේන්න දාපන්

ඔන්න ඉතිං අයියට වැරදුන තැන....මට බයිලා බෑ.. කවි නං ගලපන්න පුළුවං...
ඒවා දැම්මේ ඇම් ඇල් දර්ශන වෙන්න ඕනේ.... හැබැයි එම් එසාද දන්නෙත් නෑ....
මේ... මට තොට දෙන්න තෑග්ගක් තියෙනවා.... කොහෙටද දාන්න ඕනේ ??![]()

සොත්ති මාටිං;10107735 said:අසාධාරනයි බන් හම එකාම මාවමයි බයිස්ට් කරන්නේ![]()

මට නං අව්ලක් නෑ... හැබැයි බං කූලා ට තමයි ඉතිං සීන් එක... උගේ කඩෙත් ඉවරයි නමත් ඉනරයි..![]()

සොත්ති මාටිං;10107735 said:අසාධාරනයි බන් හම එකාම මාවමයි බයිස්ට් කරන්නේ![]()

අනේ අනේ එපා බං![]()

ඔන්න අපි නෑ ඕවට![]()

මම උට විහිළු කරනවා..... ඇයි දැං උ එහෙම කරන්ඩ එපා කිව්වද ?? 

අඩෝ මාටියා.... 

අනේ අයියේ දැන් බෑ මට උණ වගේ
![]()

ඉ
හා බං... ඔන්න මම ඒක ඩිලීට් කලා..
මම නං ඉන්නවා....මම උට විහිළු කරනවා..... ඇයි දැං උ එහෙම කරන්ඩ එපා කිව්වද ??
අඩෝ මාටියා....
![]()

උන කියලා බෑ... යමං යමං... අර පෙන්දට විසි වෙන්ඩ දීලා ඇවිත් අපි ගල් බාගයක් ගහමු..![]()