තරහහර මෙතනින් පිටකරන්න

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න බඩු මාට්ටු උඹ නේද ඊයේ කලන්තේ බයිලා දැම්මේ? :frown::lol:

    ඔන්න ඉතිං අයියට වැරදුන තැන....:no: මට බයිලා බෑ.. කවි නං ගලපන්න පුළුවං...
    ඒවා දැම්මේ ඇම් ඇල් දර්ශන වෙන්න ඕනේ.... හැබැයි ‍එම් එසාද දන්නෙත් නෑ.... :yes:

    මේ... මට තොට දෙන්න තෑග්ගක් තියෙනවා.... කොහෙටද දාන්න ඕනේ ?? ;)
     
    Apr 6, 2011
    861
    34
    0

    දාන රෙද්දක් අපිටත් පේන්න දාපන්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සොත්ති මාටිං;10107722 said:
    දාන රෙද්දක් අපිටත් පේන්න දාපන්

    මට නං අව්ලක් නෑ... හැබැයි බං කූලා ට තමයි ඉතිං සීන් එක... උගේ කඩෙත් ඉවරයි නමත් ඉනරයි.. :shocked:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    ඔන්න ඉතිං අයියට වැරදුන තැන....:no: මට බයිලා බෑ.. කවි නං ගලපන්න පුළුවං...
    ඒවා දැම්මේ ඇම් ඇල් දර්ශන වෙන්න ඕනේ.... හැබැයි ‍එම් එසාද දන්නෙත් නෑ.... :yes:

    මේ... මට තොට දෙන්න තෑග්ගක් තියෙනවා.... කොහෙටද දාන්න ඕනේ ?? ;)

    අනේ අනේ එපා බං :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සොත්ති මාටිං;10107735 said:
    අසාධාරනයි බන් හම එකාම මාවමයි බයිස්ට් කරන්නේ:growl:

    ඉතියි ඇයි තෝ මෙහෙම එකක් හදා ගත්තේ ?? දැං ඉතිං කරන්ට දෙයක් නෑ... බයිට් වෙයං.. :lol::lol::lol: ;)

    අනේ අනේ එපා බං :sorry:

    හා බං... ඔන්න මම ඒක ඩිලීට් කලා.. :yes::yes:

    ඔන්න අපි නෑ ඕවට :sorry:

    මම නං ඉන්නවා....:yes::yes: මම උට විහිළු කරනවා..... ඇයි දැං උ එහෙම කරන්ඩ එපා කිව්වද ?? :growl::growl::growl::growl: අඩෝ මාටියා.... :growl::growl:

    :no::no: :yes::yes::yes:
    11.gif
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    හා බං... ඔන්න මම ඒක ඩිලීට් කලා.. :yes::yes:

    මම නං ඉන්නවා....:yes::yes: මම උට විහිළු කරනවා..... ඇයි දැං උ එහෙම කරන්ඩ එපා කිව්වද ?? :growl::growl::growl::growl: අඩෝ මාටියා.... :growl::growl:

    :sorry::sorry:

    උන කියලා බෑ... යමං යමං... අර පෙන්දට විසි වෙන්ඩ දීලා ඇවිත් අපි ගල් බාගයක් ගහමු.. :yes::yes::yes:

    එළනේ මම හිතුව අයිය මට ගහන්න යනවා කියල එළනේ දෙමු දෙමු ගේම :yes::sorry: