තරහහර මෙතනින් පිටකරන්න

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කව්ද කැපුවේ අපෙ ආනමාළු කැන..
    පැහිලා තිබුනේ ඉහල ඇවරි දෙකම....
    පෝර දාලා මොරලා පැහැනකොට..
    ගෙඩියක් තිබුනා උදළු මිටක් විතර....
    :lol::lol:

    උඹ ඔය මටද කියන්නේ ? :frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ ඔය මටද කියන්නේ ? :frown:

    පිස්සුද බං..... මට කිව්වා එතන හිටිය ඇස් පේන්නේ නැති එකෙක් එතනට ආවේ ලොම් සහිත සතෙක් කියලා...... :yes::yes::yes:

    මමත් ඇහුවා අයි එහෙම කියන්නේ කියලා...... :confused::confused:

    එතකොට උ කිව්වා‍..... :sorry:

    උ කියලා ගියාලු.... දැං ඉතිං අල්ලයි මගේ මාස් පුයිල් කියලා... :shocked::shocked:

    තොප්පියනම් හරි වගේ:lol::lol::lol:

    :shocked::shocked::shocked:

    :shocked::shocked::shocked: උඹනේ කැපුවේ :frown:

    :shocked::shocked::shocked::shocked:

    ගල්?

    :growl::growl::growl::growl: අසභයයි.. අවිනීතයි...

    මාළු කැන :growl:

    උඹ බබා

    :yes: මන් කිව හරිනේ ඉතින්.....:dull:

    මොකක්ද බං ?? :confused::confused:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පිස්සුද බං..... මට කිව්වා එතන හිටිය ඇස් පේන්නේ නැති එකෙක් එතනට ආවේ ලොම් සහිත සතෙක් කියලා...... :yes::yes::yes:

    මමත් ඇහුවා අයි එහෙම කියන්නේ කියලා...... :confused::confused:

    එතකොට උ කිව්වා‍..... :sorry:

    උ කියලා ගියාලු.... දැං ඉතිං අල්ලයි මගේ මාස් පුයිල් කියලා... :shocked::shocked:

    :shocked::shocked::shocked: මම කිව්වනේ පූසා කියල :yes: මම ඉතින් කොහොමත් වෙජිටේරියන්නෙ :rofl: