තරහහර මෙතනින් පිටකරන්න

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    පූසෝ උබත් දැන් ඉදන් බරවැඩ කරලා පුරුදුවෙයන්:yes:.ලගදි කැන්දන් එන්න නේද ඉන්නේ?:D:D:D
    :shocked::shocked::shocked:මොන කැන්දන් එන්වවද මූ බින්න බහින්නලු ඉන්නේ :yes::yes::yes:.... කූලයි මායි හිතන් ඉන්නේ පූසගේ එකත් එක්කම එකගෙයි කන්න.....:yes::yes::yes:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    :shocked::shocked::shocked:මොන කැන්දන් එන්වවද මූ බින්න බහින්නලු ඉන්නේ :yes::yes::yes:.... කූලයි මායි හිතන් ඉන්නේ පූසගේ එකත් එක්කම එකගෙයි කන්න.....:yes::yes::yes:

    මචන් මම එන්නද ඕපනින් බැට්ස්මන්:shocked:
     
    Mozilla

    Well-known member
  • කූලට හනිමූන් එකෙත් කලින් නින්ද යයිද දන්නෑ.අපිට එන්න වෙයි සෙකන්ඩ් ඉනින්ස් ගහන්න.:lol:

    උ මගේ හොදම යාළුවා.මං ඒ ගැන බලාගන්නම්.උබලා කරදර වෙන්න එපා !
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    උ මගේ හොදම යාළුවා.මං ඒ ගැන බලාගන්නම්.උබලා කරදර වෙන්න එපා !

    එහෙම කියන්න එපා මචන්:no::no:.අපි වෙරලු ගෙඩියත් හැමෝඑක්කම බෙදාගෙන කාපු මිනිස්සු.උබටත් හදිස්සියේවත් නින්ද ගියොත්:yes::yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එහෙම කියන්න එපා මචන්:no::no:.අපි වෙරලු ගෙඩියත් හැමෝඑක්කම බෙදාගෙන කාපු මිනිස්සු.උබටත් හදිස්සියේවත් නින්ද ගියොත්:yes::yes:
    තව දහයක් විතර එක්ක වරෙන්
    කෙල්ලෝ දහයක් එක්කම..:yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගලවනවා....32......

    එහෙම කියන්න එපා මචන්:no::no:.අපි වෙරලු ගෙඩියත් හැමෝඑක්කම බෙදාගෙන කාපු මිනිස්සු.උබටත් හදිස්සියේවත් නින්ද ගියොත්:yes::yes:

    උඹ ගේ වෙරළු ගෙඩිය පැණි කොමඩුවක් සයිස් ද හැමෝටම බෙදන්නේ........ඔන්න මමත් පිට කරන්නයි හදන්නේ....එළකිරියේ ඉන්න ආතල් ම පොරවල් වලට කුණු හරුපෙන් බණින, හෙණ ඉල්ලන එකාලගේ මම ගලවනවා දත් 32 කම, ඉන්ජෙක්ෂන් නොගහ......!!!දැන ගනිල්ලා....!!!!!:growl::growl::growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය පූසට ඉන්න දියන් බන්.පූසා ලගදි බදින්න ඉන්නේ.:Dඋබ වෙන කොල්ලෙක් හොයාගනින්.:shocked:

    පූස එපා ඒකට...ඌ මට ගුරුවරයෙක් වගේ....අමාරුවෙ වැටෙන දෙයක් කරන්න යනකොට අනතුරු අගවන්නේ ඌ...ඌට පාට් එපා...හරිද මල්ලී.........