බර වැඩ කිව්වේ දර පැලිලි වගේ ඒවාද?පූසෝ උබත් දැන් ඉදන් බරවැඩ කරලා පුරුදුවෙයන්.ලගදි කැන්දන් එන්න නේද ඉන්නේ?
![]()

පූසෝ උබත් දැන් ඉදන් බරවැඩ කරලා පුරුදුවෙයන්.ලගදි කැන්දන් එන්න නේද ඉන්නේ?
![]()

මොන කැන්දන් එන්වවද මූ බින්න බහින්නලු ඉන්නේ 

.... කූලයි මායි හිතන් ඉන්නේ පූසගේ එකත් එක්කම එකගෙයි කන්න.....

බර වැඩ කිව්වේ දර පැලිලි වගේ ඒවාද?![]()

මොන කැන්දන් එන්වවද මූ බින්න බහින්නලු ඉන්නේ
.... කූලයි මායි හිතන් ඉන්නේ පූසගේ එකත් එක්කම එකගෙයි කන්න.....
![]()

එකම කෑමක් තියෙයි එහෙනම්.

මොන කැන්දන් එන්වවද මූ බින්න බහින්නලු ඉන්නේ
.... කූලයි මායි හිතන් ඉන්නේ පූසගේ එකත් එක්කම එකගෙයි කන්න.....
![]()

මොන කැන්දන් එන්වවද මූ බින්න බහින්නලු ඉන්නේ
.... කූලයි මායි හිතන් ඉන්නේ පූසගේ එකත් එක්කම එකගෙයි කන්න.....
![]()

කූලට හනිමූන් එකෙත් කලින් නින්ද යයිද දන්නෑ.අපිට එන්න වෙයි සෙකන්ඩ් ඉනින්ස් ගහන්න.![]()
ඇයි මචන් එකදිගට පලපුවාම දර අඬන්න ගනීද?හනුමා වගේ පලන්න තියාගන්න එපා................
පැවැත්මක් නැති වෙනවා..............
![]()

උ මගේ හොදම යාළුවා.මං ඒ ගැන බලාගන්නම්.උබලා කරදර වෙන්න එපා !

.අපි වෙරලු ගෙඩියත් හැමෝඑක්කම බෙදාගෙන කාපු මිනිස්සු.උබටත් හදිස්සියේවත් නින්ද ගියොත්

තව දහයක් විතර එක්ක වරෙන්එහෙම කියන්න එපා මචන්.අපි වෙරලු ගෙඩියත් හැමෝඑක්කම බෙදාගෙන කාපු මිනිස්සු.උබටත් හදිස්සියේවත් නින්ද ගියොත්
![]()

තව දහයක් විතර එක්ක වරෙන්
කෙල්ලෝ දහයක් එක්කම..![]()

එහෙම කියන්න එපා මචන්.අපි වෙරලු ගෙඩියත් හැමෝඑක්කම බෙදාගෙන කාපු මිනිස්සු.උබටත් හදිස්සියේවත් නින්ද ගියොත්
![]()

පූසට පාට් දාන්න එපා හරිද....!!! මට තද වෙනවා.....!!!!!![]()
උබ වෙන කොල්ලෙක් හොයාගනින්.
ඔය පූසට ඉන්න දියන් බන්.පූසා ලගදි බදින්න ඉන්නේ.උබ වෙන කොල්ලෙක් හොයාගනින්.
![]()
පූස එපා ඒකට...ඌ මට ගුරුවරයෙක් වගේ....අමාරුවෙ වැටෙන දෙයක් කරන්න යනකොට අනතුරු අගවන්නේ ඌ...ඌට පාට් එපා...හරිද මල්ලී.........