තර්ස්ටන් එකේ උන් ගිය බස් එක නිසා බස් එකේ ගිය හැමෝම උල තියන්න ඕනෙලු. ඔයිට කලින් රටේ වෙන බස් ඩ්‍රයිවර්ස්ලගේ නොසැලකිල්ලෙන් ජිවිත දහස් ගණනින් ඉතිහාසයේ සිට අද දක්වා අහිමි වෙලා නැද්ද . හැබැයි ඒවාට සමාජ මාධ්‍යජාල වල මේ වගේ හෑලි ලියනවද. ඒවාට කවුරුත්මෙ මීක් නැහැ. ඇත්ත වශයෙන්ම බස් එකේ ඩ්‍රයිවර්ගේ වරදක් තියනවා. එකට නිසි දඬුවමක් දෙන්න ඕනේ. ඒත් මිනිස්සු ටිපර් වෙලා තියෙන්නේ මේ සෙට් එක තර්ස්ටන් වීම නිසා. මේ බස් එකේ ගියේ හොරොව් පතානේ වගේ තියන දුප්පත් පාසලක නම් මිනිස්සු මික් නැහැ. ඇති හැකි එකා දිහා ලංකාවේ ගොඩක් මිනිස්සු බලන්නේ කුහකත්වයෙන්. ඉර්ශියාවෙන්.
ශ්‍රී ලංකාවේ වාමාංශික යයි කියා ගන්න ගොන් පක්ෂවල ඉඳගෙන විශ්ව විද්‍යාල පද්දතිය දක්වා ගිහින් තියෙන්නේ මෙන්න මේ වගේ අඩු මානසිකත්වයක්. ටිකක් සමාජයේ තැනක් තියන එකෙක් දැක්කොත් ඇහේ උල් අනිනවා වගේ.
Last edited:
