තර්ස්ටන් එක සහ මජර කුහකත්වය

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    Untitled.png

    තර්ස්ටන් එකේ උන් ගිය බස් එක නිසා බස් එකේ ගිය හැමෝම උල තියන්න ඕනෙලු. ඔයිට කලින් රටේ වෙන බස් ඩ්‍රයිවර්ස්ලගේ නොසැලකිල්ලෙන් ජිවිත දහස් ගණනින් ඉතිහාසයේ සිට අද දක්වා අහිමි වෙලා නැද්ද . හැබැයි ඒවාට සමාජ මාධ්‍යජාල වල මේ වගේ හෑලි ලියනවද. ඒවාට කවුරුත්මෙ මීක් නැහැ. ඇත්ත වශයෙන්ම බස් එකේ ඩ්‍රයිවර්ගේ වරදක් තියනවා. එකට නිසි දඬුවමක් දෙන්න ඕනේ. ඒත් මිනිස්සු ටිපර් වෙලා තියෙන්නේ මේ සෙට් එක තර්ස්ටන් වීම නිසා. මේ බස් එකේ ගියේ හොරොව් පතානේ වගේ තියන දුප්පත් පාසලක නම් මිනිස්සු මික් නැහැ. ඇති හැකි එකා දිහා ලංකාවේ ගොඩක් මිනිස්සු බලන්නේ කුහකත්වයෙන්. ඉර්ශියාවෙන්.

    ශ්‍රී ලංකාවේ වාමාංශික යයි කියා ගන්න ගොන් පක්ෂවල ඉඳගෙන විශ්ව විද්‍යාල පද්දතිය දක්වා ගිහින් තියෙන්නේ මෙන්න මේ වගේ අඩු මානසිකත්වයක්. ටිකක් සමාජයේ තැනක් තියන එකෙක් දැක්කොත් ඇහේ උල් අනිනවා වගේ.
     
    Last edited:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    තර්ස්ටන් වීම නිසා නෙවෙයි මිනිස්සු ටිපර් උනේ මැරුන උන්ට වඩා සැලකිල්ලක් තර්ස්ටන් උන්ට දීපු නිසා.තර්ස්ටන් එකේ ලමයි ගැන හෙන හෑල්ලක් කියල උන්ව බලන්න ආපු ලොකු මිනිස්සු ගැනත් කියල උන්ව ගුවනින් කොලඹ යවපුවත් කියල අන්තිමට මැරුන හයදෙනා ගැන එක වාක්‍යයකින් කිව්වේ නිව්ස් වලට.ජනාදිපතිත් කියල තිබුනෙ සිසුන්ට කඩිනම් සහන දෙන්න කියල.මැරුන උන් ගැන වචනයක් වත් නෑ.මැරුන උන් අතරෙත් ළමයි ඉන්නවා.ඇයි උන් ලමයි නෙවෙයිද?තර්ස්ටන් එකේ ලමයි විතරද ලමයි?උන්ගෙ ජීවිත විතරද වටින්නෙ?අර මැරුන හත් දෙනාගෙ ජීවිත වටින් නැද්ද?හොරොව්පතානෙ ඉස්කෝලෙක බස් එකකට ඔහොම උනා නම් ජනාධිපති ඔහොම කඩිනම් සහන සලසන්න කියයිද?අන්න ඒකටයි මිනිස්සු ටිපර් උනේ.
     
    ඕනෑම රටක ළමයින්ට priority එක දෙනවා. ඒ ළමයි වීම නිසා. අනෙක අපි හිතමු හොරෝව්පතානේ ඉස්කෝලෙක ළමයි මේ වගේ අනතුරකට පත්වුනත් එයාලව කඩිනමින් ප්‍රතිකාරවලට යොමු කරනාව. නැත්නම් එයාර් ලිෆ්ට් කරනවා. ඒ ළමයි වීම නිසා. මිඩියා ගැන නම් මට අදාළ නැහැ. මැරුන මිනිස්සුන්ව කොලබට එයාර් ලිෆ්ට් කරලා වැඩක් නැහැ නේ. මෙතන තියෙන්නේ කුහකත්වය.
     
    • Like
    Reactions: ChoronaSottiya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,621
    167,222
    113
    එකමත් එක රටක
    මම කිව්වේ ඕක නේ.
    පලවෙනි දවසේ නිව්ස් එකේ කතා වෙන්නේ බස් එකේ ළමයි ගැන .
    හැබැයි දෙවැනි දවසේ ඇත්තටම හානිය උන අය ගැන.
    තුන් වෙනි දවස වෙද්දී තර්ස්ටන් විරෝධයක් එන්නේ.

    තව දවස් දෙකක් වගේ ඕක තියල , අලුත් මාතෘකාවට මාරු වෙමු.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,436
    100,414

    හෑලි ලියන උන් News eke ට්‍රෙන්ඩින් වැලියු එක නැති වෙනකොට පොඩි පොඩි නිච් වලට ටාර්ගට් කරන්න පටන් ගන්නව වගේ සීන් එකක් නෙ
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    තර්ස්ටන් කියන්නේ මහලොකු පකේ ඉසොකොලයක්ද බන් අඩුගානේ කොළඹවත්.
    ඒක නෙවෙයිනේ මේ සිද්දිය.
    අනාතුර උනාම ජනාධිපතිත් නියෝග දෙනවා ඒ ඉස්කෝලේ තර්ස්ටන් ළමයින්ගේ ආරක්ෂාව හොයල බලන්න. ගුවන් හමුදාවට කියනවා ප්‍රතිකාර ඕනනම් කොළඹට එයා ලිෆ්ට් කරන්න. හැබැයි උන් එකෙකුටවත් කිසිම සීරියස් තුවාල නෑ. 53න 48ක් එවලේම ටිකට් කපල. අධ්‍යපන ඇමැතිත් නුවරඑලි ගොහින් තර්ස්ටන් ළමයින්ගේ දුකසැප බලන්න. ඌ ගියාද මරුන ළමයින්ගේ ගෙදර දුකසැප බලන්න.
    ගමේ දුප්පත් ළමයි 3 එතනම් මරුන. අනිත් උන් බහුතරේ විසි ගණන්. උන්ගැන හොයල බැලුවේ කවද?ඇයි උන් මිනිස් ජීවිත නෙවෙයිද? උන්ව හොයබලල ප්‍රතිකාර කරන්න ඕන නැද්ද.ප්‍රතිකාර ඕනනම් එයා ලිෆ්ට් කරන්නේ ඕන නැද්ද?
    කොලබ ජනාධිපතියි කොළඹ අධ්‍යාපන ඇමති ද නැත්තම් රටේ ජනාධිපති රටේ අධ්‍යාපන ඇමති
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හෙට හෑල්ලක් ලියන්න ඕන අධිරාජ්‍යවාදී වාහන වලට බැනලා ගොං කරත්තෙ ගුණ කියලා 😄
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113

    හිගන පාසැල් වලට ගිය එවුන් ගෙ කුහක කම තමා ඉතින්
    කොලඹ එවුන්ට නම් තර්ස්ටන් කියන්නෙත් හිගන පාසලක් තමා
    ------ Post added on Jan 22, 2023 at 11:26 AM
     
    • Like
    Reactions: ChoronaSottiya

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    රදැල්ලෙදි හැප්පුනෙ වාහන 2ක් නෙවෙයි සහෝදරයා,

    රදැල්ලෙ හැප්පුනෙ පන්ති දෙකක්.

    අන්න ඒ පන්ති බේදයයයි අපි නැති කරන්න ඕන සහෝදරයා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,621
    167,222
    113
    එකමත් එක රටක
    හෑලි ලියන උන් News eke ට්‍රෙන්ඩින් වැලියු එක නැති වෙනකොට පොඩි පොඩි නිච් වලට ටාර්ගට් කරන්න පටන් ගන්නව වගේ සීන් එකක් නෙ
    ඔව්. ඊයේ එකෙක් ඔය වගේ ඒ වෙලාවේ තියන ට්‍රෙන්ඩ් එක පැත්තට ටිපර් වෙන title දාල තිබ්බ.
    "බස් එකේ ළමයිට අනතුරක් නෑ , සමාජ මාධය සැනසෙයි" වගේ.
    ඒක දැක්කම ඉතින් අනිත් උන් ටික කලබල වෙන්ව. ලියපු එකාටත් ඒක තමයි ඕන.

    මම ඔය නිව්ස් එක ඊලග දවසේ උදේ නිව්ස් එක රෑ අහපු නැති දෙන්නෙක්ට කියලා බැලුව මෙහෙම
    "ඉස්කෝලේ ළමයි ගිය බස් එකක් වැන් එකක් හප්පගෙන ත්‍රිවිල් එක්කත් හප්පගෙන ප්‍රපාතයකට ගිහින්, වෑන් එකේ ඔක්කොම මැරිලා" කියලා.
    කෙලින්ම අනිත් පැත්තට අහන්නේ ඉස්කෝලේ ගිය ළමයින්ට මුකුත් වෙලාද කියලා තමයි . ඔහොම අහන එක සාමන්‍ය යි.
    දෙවැනි දවස් වෙද්දී තමයි යකෝ මුන්ට කිසි තුවාලයක් නෑ කියලා, අර වැන් එකේ ගිය මිනිස්සු ගැන හිතන්නේ. :rofl:

    කොලබ කියන්නේ ලොකුයි කියලා හිතං හීන මානේ ඉන්නවනම් තර්ස්ටන් එක ලොකු ඉස්කෝලයක් වෙන්ව. ( අපි යන කාලේ නම් ඕක එහෙම ලොකු නෑ . 🤭) .. ඉතින් ඒකත් අලල්ලා තුන්වැනි දවස් වෙද්දී තව බනිනව..

    ඔතන බස් එක එලවපු එකාට අනිත් උන්ටත් මතක හිටින දඩුවමක් දුන්න නම් හරි . මරණ දඩුවම තමයි ඉතින්. ජිවත වල වටිනාකම අනිත් උන්ටත් තේරෙයි. ඌට දඩුවම් දෙන තැනට හෑලි ලිව්වනම් වටිනවා මගේ අදහස , කොලබක් / ඉස්කෝලයක් අල්ලගන්නේ නැතුව..

    social media වල ට්‍රෙන්ඩ් එක යන පැත්තට හාලි ලියල ලියල අන්තිමටම වැරදිකාරයාට දඩුවම් දෙන්න තියන ඕනෑකම නැතිවෙන එක වෙන්නේ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,649
    28,669
    113
    පහුගිය දවසක කුරුණෑගල පැත්තේ ඉස්කෝලෙක උදේ school trip bus එකක් මූණට මූණ හැප්පිලා තිබ්බ. පාරේ මිනිස්සු බැනල තිබ්බ සින්දු දාගෙන හෙන වේගෙන් වෙට්ටු දාගෙන අවා කියල.
    දැන් ඔය අධ්‍යාපනික චාරිකා කියල ගොඩක් දුර තැන්වලට ගිහිල්ල කරන්නේ ළමයින්ට 1ක් 2ක් පොඩ්ඩක් පෙන්නලා කොහෙහරි ළමයි ටික ගාල් කරලා DJ music දාලා පැය ගනන් නටන්න දීලා(teachers ලට වැඩේ ලේසි වැඩිය මහන්සි වෙන්න ඕනේ නැහැ ) 6-7 ට තමයි එන්න පිටත් වෙන්නේ. තෝරන් වගේ light දාගත්ත bus කාරයෝ ඉතින් ළමයින්ට තව ආතල් දෙන්න කෙළගෙන එනවා. කොළඹ, ඈත පැති ඔක්කොම ඉස්කෝල ඔහොමයි.
    ඔහොම කරගෙන යනකොට 1,2 ඔය වගේ සිද්දි වෙනවා. අධ්‍යාපන චාරිකා කියල කරන ඔය විකාරේ හරියට කරන්න Edu. ministry එකෙන් හරි කරමයක් දාන්න ඕනේ .
     
    • Love
    Reactions: kasun090354t

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,436
    100,414
    113
    ඔව්. ඊයේ එකෙක් ඔය වගේ ඒ වෙලාවේ තියන ට්‍රෙන්ඩ් එක පැත්තට ටිපර් වෙන title දාල තිබ්බ.
    "බස් එකේ ළමයිට අනතුරක් නෑ , සමාජ මාධය සැනසෙයි" වගේ.
    ඒක දැක්කම ඉතින් අනිත් උන් ටික කලබල වෙන්ව. ලියපු එකාටත් ඒක තමයි ඕන.

    මම ඔය නිව්ස් එක ඊලග දවසේ උදේ නිව්ස් එක රෑ අහපු නැති දෙන්නෙක්ට කියලා බැලුව මෙහෙම
    "ඉස්කෝලේ ළමයි ගිය බස් එකක් වැන් එකක් හප්පගෙන ත්‍රිවිල් එක්කත් හප්පගෙන ප්‍රපාතයකට ගිහින්, වෑන් එකේ ඔක්කොම මැරිලා" කියලා.
    කෙලින්ම අනිත් පැත්තට අහන්නේ ඉස්කෝලේ ගිය ළමයින්ට මුකුත් වෙලාද කියලා තමයි . ඔහොම අහන එක සාමන්‍ය යි.
    දෙවැනි දවස් වෙද්දී තමයි යකෝ මුන්ට කිසි තුවාලයක් නෑ කියලා, අර වැන් එකේ ගිය මිනිස්සු ගැන හිතන්නේ. :rofl:

    කොලබ කියන්නේ ලොකුයි කියලා හිතං හීන මානේ ඉන්නවනම් තර්ස්ටන් එක ලොකු ඉස්කෝලයක් වෙන්ව. ( අපි යන කාලේ නම් ඕක එහෙම ලොකු නෑ . 🤭) .. ඉතින් ඒකත් අලල්ලා තුන්වැනි දවස් වෙද්දී තව බනිනව..

    ඔතන බස් එක එලවපු එකාට අනිත් උන්ටත් මතක හිටින දඩුවමක් දුන්න නම් හරි . මරණ දඩුවම තමයි ඉතින්. ජිවත වල වටිනාකම අනිත් උන්ටත් තේරෙයි. ඌට දඩුවම් දෙන තැනට හෑලි ලිව්වනම් වටිනවා මගේ අදහස , කොලබක් / ඉස්කෝලයක් අල්ලගන්නේ නැතුව..

    social media වල ට්‍රෙන්ඩ් එක යන පැත්තට හාලි ලියල ලියල අන්තිමටම වැරදිකාරයාට දඩුවම් දෙන්න තියන ඕනෑකම නැතිවෙන එක වෙන්නේ.
    අපිව සමාජ්‍ය මාධ්‍ය වාරණයකට දාල තියෙන්නෙ මේ වගේ වැඩකට නැති මාතෘකා වලින් ඒව ෆල්ඩ් කරල. එතකොට අමුතුවෙන් මොකවත් වාරණය කරන්න ඕනි නෑ නිකම්ම අපි වැඩකට නැති නිව්ස් වල කතා වල හිර වෙලා වැඩක් වෙන ඒව අපිම වාරණය කරගන්නව.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113

    ශ්‍රී ලංකාවේ වාමාංශික යයි කියා ගන්න ගොන් පක්ෂවල ඉඳගෙන විශ්ව විද්‍යාල පද්දතිය දක්වා ගිහින් තියෙන්නේ මෙන්න මේ වගේ අඩු මානසිකත්වයක්. ටිකක් සමාජයේ තැනක් තියන එකෙක් දැක්කොත් ඇහේ උල් අනිනවා වගේ.

    තැන්ක්ස් මචන් පොහොට්ටුවටමයි දෙන්නේ, පොහොට්ටුව අතින්ගත්ත අලිය හොද නැද්ද බන්....වාමාංශික උන්ට කෙවන්න ඔනේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,946
    28,867
    113
    තැන්ක්ස් මචන් පොහොට්ටුවටමයි දෙන්නේ, පොහොට්ටුව අතින්ගත්ත අලිය හොද නැද්ද බන්....වාමාංශික උන්ට කෙවන්න ඔනේ
    umbata witherai thread eke aramuna therune :rolleyes2:
     
    • Haha
    Reactions: redux