Heart Attack වලට ප්‍රශ්නේ vaccine එකම නෙමෙයි. මිනිස්සු පුදුම පීඩනෙක ඉන්නේ. විශේෂයෙන් තරුණ කොල්ලෝ, කෙල්ලෝ. 25-40 වගේ වයස් වල උන් හොල්මන් වෙලා ඉන්නේ. ගන්න පඩිය මදි, ජිවිතේ කිසිම ආතල් එකක් නැහැ. ඒ අස්සේ පොඩි උන්ගේ ප්‍රශ්න, ගෑනුන්ගේ බර බරේ, වාහනයක් කැඩුනම හදන්න විදිහක් නැහැ, රසට කන්න නැහැ, ගමනක් යන්න නැහැ ඔය වගේ ප්‍රශ්න කෝටියක් එක්ක මිනිස්සුන්ගේ ආතතිය වැඩි වෙලා තියෙන්නේ මටනම් හිතෙන විදිහට. මොකද මම දන්නා කීපදෙනේකුටම heart attack එන්න නියමිතයි කියල තියෙනවා දැන්. කාල බීල ආතල් එකේ හිටපු හොද ෆිට්නස් කොල්ලෝ මේ ඔක්කොම. උන්ට මේ පොදු ප්‍රශ්න ටික තියෙනවා දරුනුවටම.