රාගම මහබාගේ පැත්තේ සුපිරි වෙළද සැළක අද (9) උදෑසන, කෙනෙක් පොඩි ලමයින්ගේ ද්‍රව්‍ය භාණ්ඩ වගයක් අරගෙන, කවුන්ටර් එකට සල්ලි නොදි යන්න හදලා, ඊට පස්සේ ඒ අසල හිටපු ත්‍රීරෝද රථ රියදුරෙක් ඔහුව අල්ලන්න ගිහින්, අර කෙනා ඔහුට අතේ තිබ්බ පිහියකින් අ* ලා පලාගිහින්. ඊට පස්සේ තව සෙට් එකක් පස්සෙන් ගිහින් එලවන කොට, අර කෙනා ලගට එන්න එපා කියලා... අවසානයේ බෙල්ල ක** ගෙන
රෝහලට ගෙනියන කොටත් මිය ගිහින්... (හොරකම් කරපු කෙනා)
මේ සිද්ධිය හරියට බලනකොට ප්රචන්ඩත්වය වත් හොරකමක් වත් රටේ ජාතික ආරක්ශාව පළදු වෙලා වත් නෙමේ.
මිනිස්සුන්ගේ අසරණ කමේ උච්චතම අවස්ථාවට අපි ඇවිල්ලා කියන එකයි.
Copied from FB
කවුරු හරි ලංකාවෙ තියන හොදම ශොපින් මෝල් එකේ මිනිස්සු බඩුගන්නව දැකල ලංකාවෙ මිනිස්සුන්ට සල්ලි තියනව කියල හිතනවනම් ඔලුව පොඩ්ඩක් චෙක් කරගනිල්ල .