තලගල නිවන් යන හාමුදුරුවෝ

kvu

Well-known member
  • Dec 15, 2009
    920
    911
    93
    Homagama

    මෙතන ලොකු හාමුදුරුවන්ට හවස අපි බණ කිව්වා. ඔය පිස්සව දාගෙන ගියා කියල ග⁣මේ අයියා කෙනෙක්ට විරුද්ධව පොලීසි ගිහිං මිනිහව රිමාන්ඩ් කලා ලොකුහාමුදුරුවො. මිනිස්සු එකතු වෙලා කිව්වා පංසල පැත්ත පළාතෙ එන්න එපා ඒ අයියට විරුද්ධව දාපු පැමිණිල්ල ඉල්ලා අස් කරගෙන ඒ අයියව නිදහස් කරගෙන මිසක් එන්න එපා කියල. අන්තිමට බල්ලා වගේ ගිහිං එක්කන් ආවෙ. පස්සෙ එයාට අපි බණ කිව්වා. පංසල එයාගෙ නෙමේ ගමේ මිනිස්සුන්ගෙ කියල කිව්වා. දැන් හරි.

    🤣💔
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113

    same person

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Okawa eda galle face ekedi policiyata allala dunna neda
    oya wage eunta sivura galola gahanna oni kakul kadenna
     
    • Haha
    Reactions: kvu

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    280717245_3253536568234659_5484178282395735649_n.jpg
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,342
    113
    pansala puja karala nisa thama hamuduruwanta aithi natte..eka aithi sangayata a unata nadaththu wenne gamen..dekama ekata badila tynne
    හාමුදුරුවෝ කියන්නෙ සංඝයා වහන්සේ නෙමේද? 🤔🤔🤔
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    හාමුදුරුවෝ කියන්නෙ සංඝයා වහන්සේ නෙමේද? 🤔🤔🤔
    නෑ බන්..පොදුවේ සංඝ සමාජයම තමා ඔතනදී ( අපේ පන්සල වගේ) බුදු හාමුදුරුවෝ නන් කියලා තියෙන්නේ මම දන්න තරමට.ඕනිම හාමුදුරුවෝ කෙනෙක්ට ඇවිල්ල වැඩ වාසය කරලා ඉන්න පුලුවන්.පස්සේ කාලෙක විහාර දේවාලගම් පනත හරහා පන්සල් සහ භූමිවල ඉඩකඩම් වල අයිතිය පුද්ගලිකව ඇතැත්ම් ස්වාමීන් වහන්සේලට ලබා දුන්නා ඒකත් එක්ක තමා පන්සල්වල නීත්‍යානුකූල අයිතිය හාමුදුරුවෝන්ට අයිති වුනේ. සෙල්ලිපි,කටාරම් වලත් තියෙන්නේ අට දිශාවෙන්ම පැමිනෙන මහා සංඝයාට කියලා පවරලා දිලා,මේ පන්සලේ හාමුදුරුවෝන්ට අයිතී කියලා නෙමෙයි.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,342
    113
    නෑ බන්..පොදුවේ සංඝ සමාජයම තමා ඔතනදී ( අපේ පන්සල වගේ) බුදු හාමුදුරුවෝ නන් කියලා තියෙන්නේ මම දන්න තරමට.ඕනිම හාමුදුරුවෝ කෙනෙක්ට ඇවිල්ල වැඩ වාසය කරලා ඉන්න පුලුවන්.පස්සේ කාලෙක විහාර දේවාලගම් පනත හරහා පන්සල් සහ භූමිවල ඉඩකඩම් වල අයිතිය පුද්ගලිකව ඇතැත්ම් ස්වාමීන් වහන්සේලට ලබා දුන්නා ඒකත් එක්ක තමා පන්සල්වල නීත්‍යානුකූල අයිතිය හාමුදුරුවෝන්ට අයිති වුනේ. සෙල්ලිපි,කටාරම් වලත් තියෙන්නේ අට දිශාවෙන්ම පැමිනෙන මහා සංඝයාට කියලා පවරලා දිලා,මේ පන්සලේ හාමුදුරුවෝන්ට අයිතී කියලා නෙමෙයි.
    ඒක තමයි ඉතින් තව හාමුදුරු කෙනෙක් ආවත් ඉන්න පුලුවන්. ගමේ මිනිස්සුන්ට ඕන හාමුදුරුවරු විතරක් නෙමෙනෙ. ?
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,678
    6,458
    113
    හාමුදුරුවෝ කියන්නෙ සංඝයා වහන්සේ නෙමේද? 🤔🤔🤔
    සංඝයා != හාමුදුරුවො.
    සංඝයා = සෝවාං පලය හෝ ඉන් උඩට යම් පලයක් ලාබා ගත් භික්ෂුවක්.