තල් අරක්කු

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,746
    4,822
    113
    කීයද බන් ඕක ?? මද්‍යසාර ප්‍රතිශතය කියද? කොහෙන්ද ගත්තේ ??
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    මම යාපනයේ ගියවෙලාවක පාටියකදී සෙට් උනා. උන් ඕක එදා දුන්නේ Bottle එක Cool කරලා Ginger Bear තමා santin වලට. එහෙ තියනවා cool කියල ඉස්සෝ,දැල්ලෝ,කකුළුවෝ දාල හදන එකක්.ඒකට රෝස් පාන් එක්ක පරිප්පු වඩේ තමා දුන්නේ අපිට...