මේව ගැන මොන දේ කිව්වත් කුනුහරුප සමග - රෙප් තමයි.
සිරා මචන්! මමත් බලාපොරොත්තු වුණේ මේකේ එවුන් මාව නැති කරලා දායි කියලා.
ඒත්, අපේ එවුන් අපි හිතනවාට වඩා ඇඩ්වාන්ස්ඩ් වෙලාද කියලත් හිතෙනවා රිප්ලයිස් දැක්කහම........!!!

ඒත්, අපේ එවුන් අපි හිතනවාට වඩා ඇඩ්වාන්ස්ඩ් වෙලාද කියලත් හිතෙනවා රිප්ලයිස් දැක්කහම........!!!

bump
තෑන්ක්ස් ෂමියෝ......!!!

kiyawanna ona
එකෙන්ම කියවපන්!!!

well said bro
කතා දෙකක් නැත!!!

මොකද මිනිස්සුන්ගේ මනාපය ඕනම මොහොතක වෙනස් වෙන්න පුලුවන් බව දන්න නිසා.
සවුදිවලින් රට ඉඳි ටොන් එකක් විතර ආවා කියලා ආරංචියි........!!!