තල් වැටෙන් ඔබ්බට - (සංවාදයට විවෘතයි.)

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මේව ගැන මොන දේ කිව්වත් කුනුහරුප සමග - රෙප් තමයි.
    සිරා මචන්! මමත් බලාපොරොත්තු වුණේ මේකේ එවුන් මාව නැති කරලා දායි කියලා.:rofl: ඒත්, අපේ එවුන් අපි හිතනවාට වඩා ඇඩ්වාන්ස්ඩ් වෙලාද කියලත් හිතෙනවා රිප්ලයිස් දැක්කහම........!!!:yes::yes:
    තෑන්ක්ස් ෂමියෝ......!!!:love::love:

    kiyawanna ona
    එකෙන්ම කියවපන්!!!:D:D
    well said bro
    කතා දෙකක් නැත!!!:cool::yes:
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    එලකිරි post එකක් මචන්...
    11.gif
    11.gif

    ++
     
    • Like
    Reactions: M a d d i e

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    මේ තියෙන මැතිවරණ ක්‍රියාවලිය තුල, මේ තියෙන දේශපාලන සිස්ටම් එක ඇතුලේ, පක්ෂ දේශපාලනය ප්‍රතික්ෂේප කරන්න පුලුවන්ද ?
    එහෙම ප්‍රතික්ෂේප කළා කියමුකෝ. මිනිස්සු, අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති අනුව දක්ෂතා අනුව චන්දය ප්‍රකාශ කරා
    කියමුකෝ. හරියට USA වල වගේ (USA වල එහෙමද, මම දන්නේ නැහැ හරියට,)
    එහෙම සිද්ද උනත් මේ තියෙන වර්තමාන තත්වයේ වෙනසක්, ධනාත්මක වර්දනයක් තියේවිද?
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    වර්තමාන තත්වය හා රටේ තිබ්බ තත්වය ගැන හොදට කියල තියනව බ්‍රෝ
    එත් අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප උඹ කියන තැනට (සන්හිදියාවට) වෙනස් වෙයි කියල නම් හිතනන්වත් බෑ බන්..
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    උබව දැක්ක කල්.කොහෙද බන් ගිහින් හිටියේ? කෝ බන් අර ලිස්ට් එකේ තිබුණ ත්‍රෙඩ් ටික? ඒවා මේ අවුරුද්දේ වැටෙන එකක් නැද්ද?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මිනිස්සුන්ගේ සිතුවිලි වල පැහැදිලි වෙනසක් වෙන තාක් කල් ඒකට තියෙන ඉඩකඩ නම් අඩුයි තමයි.:):sorry:

    :yes::yes::yes::yes::yes:
    ඔව් මචන්! අපිට මෙහෙම වෙලා තියෙන්නේ අපි අඩුම තරමේ වරදින්න වත් උත්සහා නොකරන හින්දායි....!

    අපේ කලින් පරම්පරාවලට වඩා අපි අඩියක් ඉදිරියට යන්නම ඕනි මචෝ!:yes::yes:

    චුට්ටක් බිසී වුණා මචන්........!!!:D:D
    තෑන්ක්ස් ශමියා!!!:love::love:

    තෑන්ක්ස් නිසල!!!:love::love:

    වෑයම් නොකරන තාක් කල්.........!!!:yes::yes:

    :):):)

    මිනිස්සු ගත්තොත් සිංහල දෙමල කියල
    සිංහල මිනිස්සු බහුතරයක් ඊයේ කාපු දේ අද මතක නැති ඩයල් ටිකක් හින්ද
    සිංහල මිනිස්සුන්ගේ හිතේ සාමය සංහිදියාව ඇති කරන්න ටිකක් ලේසියි,සුළුතරයකගේ හැරුණු කොට.
    දෙමල මිනිස්සුන්ගේ එක ලේසි නැ මචං
    ලෝකේ අනිත් ජාතින් වගේ උනුත් අපායට යන්න හරි එකට එකතු වෙන මොරාල් එකක් උන්ගේත් තියෙනාව,සුළුතරයක් හැරුණු කොට.
    ඒක මෝඩකමක් විදියටත් හිතන්න පුළුවන්.
    හැබැයි මම නම් ඒක සැහෙන අගේ කරනවා.

    දමිල අන්තවාදී දේශපාලනය නැතිවුණා හෝ නැතිකරලා දැම්මත්
    සිංහල දෙමල භාෂා ප්‍රශ්නය 100% විසඳුනත් අළු යට හැංගිච්ච ගිනි පුපුරු වගේ ඔය අදහස් මැකිලා යන එකක් නැ.තව ශත වර්ෂයකටවත්.

    දමිල ජනතාවට අදටත් ලෝකේ කොහෙවත් ඒගොල්ලන්ගේ කියල නිජ බූමියක් නැ.
    ඒක අමතක කරලා දාන්න තරම් නූගත් මිනිස්සුත් ඒ සමාජයේ නැහැ.
    ඔය කාරණාත් ඒගොල්ලන්ට අන්තවාදී වෙන්න හේතු වෙලා තියෙනවා.
    පොදුවේ ගත්තොත් මුස්ලිම් මිනිස්සුන්ට වඩා හිත හොඳ ගුණ ගරුක සමාජයක්.

    රටේ මහා ජාතිය හැටියට අපේ භූමිකාව උන්ගේ අන්තවාදය පෝෂණය වෙන්න නොදෙන එක.
    හොඳින් හරි නරකින් හරි

    මේ මගේ මතය මචං
    රේප්++++++++
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    තෑන්ක්ස් සුදු මල්ලි.......!!!:D:D
    තෑන්ක්ස් හරිත.......!!!:D:D
    අපිත් සැලකුවා ඕං.....!!!:yes::yes:

    එලකිරි post එකක් මචන්...
    11.gif
    11.gif

    ++

    එකෙන්ම මචෝ!!!:cool::cool:
    තෑන්ක්ස් චේතිය.......!!!:D:D
    මේ තියෙන මැතිවරණ ක්‍රියාවලිය තුල, මේ තියෙන දේශපාලන සිස්ටම් එක ඇතුලේ, පක්ෂ දේශපාලනය ප්‍රතික්ෂේප කරන්න පුලුවන්ද ?
    එහෙම ප්‍රතික්ෂේප කළා කියමුකෝ. මිනිස්සු, අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති අනුව දක්ෂතා අනුව චන්දය ප්‍රකාශ කරා
    කියමුකෝ. හරියට USA වල වගේ (USA වල එහෙමද, මම දන්නේ නැහැ හරියට,)
    එහෙම සිද්ද උනත් මේ තියෙන වර්තමාන තත්වයේ වෙනසක්, ධනාත්මක වර්දනයක් තියේවිද?
    අනිවාර්යයෙන්ම මේ තියෙනවාට වඩා පැහැදිලි වෙනසක් වෙනවා මයි.
    හේතුව, මිනිස්සු තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම ගතානුගතික ආකල්ප මත කරන නිසා තමයි මචෝ දේශපාලුවෝ නීතිය බල්ලට දාලා හිතුමතේට අපිව නටවන්නේ. :angry:
    තමන්ගේ ආසනේට වැඩක් කරන්න පුලුවන් මිනිහෙක් මොන පක්ෂෙන් ඉදිරිපත් වුණත් කතිරේ ගහන්න ඕනි. රජුන් තැනීම වෙනුවට "ජනතා සේවකයෝ" පත් කර ගැනීමට මුල් තැන දෙන්න ඕනි!:yes:
    එදාට ඔය පාලකයොන්ගේ අතේ තියෙන ස්ටැටික්ස්, වාර්තා බොරු වෙනවා. මිනිස්සු කතිරේ ගහන්නේ තමන්ට වැඩක් කෙරෙන තැනට මිසක්, තමන්ගේ තාත්තා, සීයාගෙන් ආපු පක්ෂෙට නොවන බව තේරුණාම අද ඔය ලොකු පුටුවල මිනිස්සුන්ට වත් උන්ගේ පුත්තුන්ට වත් මේ නැටිලි නටන්න හම්බ වෙන්නේ නැහැ!! :no: මොකද මිනිස්සුන්ගේ මනාපය ඕනම මොහොතක වෙනස් වෙන්න පුලුවන් බව දන්න නිසා.:cool:
    අන්න! ඒ බය ආපු දාට තමයි මචන් මේ රටවල් හැදෙන්නේ.....!!!:yes::yes:

    වර්තමාන තත්වය හා රටේ තිබ්බ තත්වය ගැන හොදට කියල තියනව බ්‍රෝ
    එත් අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප උඹ කියන තැනට (සන්හිදියාවට) වෙනස් වෙයි කියල නම් හිතනන්වත් බෑ බන්..

    මිනිස්සුන්ගේ ඔලු හැදෙන තාක්කල් කිසිම රටක් හැදෙන්නේ වත්, දියුණුවෙන්නේ වත් නැහැ මචෝ!!!:sorry::yes:
     
    waligamaya

    Well-known member
  • "ඉසෙයිප්‍රියා ඝාතනය" සහ "මනම්පේරි ඝාතනය" කියන ගුරු ගෝල චිත්‍ර දෙක උඹේ ඉදිරියේ තිබ්බොත් උඹට හරිහමන් වෙනස්කම් 10ක් කියන්න පුලුවන් ද?

    "බාලචන්ද්‍රන් ඝාතනය" සහ "ත්‍රිමා විතාන ඝාතනය" කියන ගුරු ගෝල චිත්‍ර දෙක දුන්නොත්......??

    "විද්‍යා ඝාතනය" සහ "සේයා ඝාතනය" කියන ගුරු ගෝල චිත්‍ර දෙක ගැන මොකද කියන්නේ.......???

    බලවත් මිනිහගේ යකඩ සපත්තුවට පොඩි මිනිස්සු හැමදාම යටයි සෙල්වම්....!!!

    ප්ර්ශිනය තියෙන්නේ උතුරෙයි දකුනෙයි ඉන්න ජතිවදේ විකුණන් කන දේශපාලුවෝ වගේම. දියසේන කුමාරයා හරි. ඉරදෙවියා හරි ඇවිල්ලා අපිට වසන්තේ උදාකරයි කියලා හිතන්න ඉන උතුරු දකුණ නැති උතුරේ දකුණේ මිනිස්සු.
     
    Last edited:
    • Like
    Reactions: M a d d i e

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    උබව දැක්ක කල්.කොහෙද බන් ගිහින් හිටියේ? කෝ බන් අර ලිස්ට් එකේ තිබුණ ත්‍රෙඩ් ටික? ඒවා මේ අවුරුද්දේ වැටෙන එකක් නැද්ද?
    මන් උඹට විසිටර් මැසේජ් එකක් දාන්න ගියා. නො චාන්ස්!! මම හිතුවා උඹ කොහොම හරි මේ ත්‍රෙඩ් එක දකියි කියලා!!!:yes:
    චුට්ටි ප්‍රශ්න වගයක් ආවා මචන්! ඒ අස්සේ පොඩ්ඩක් බිසීත් වුණා!!! ඉතින්
    හර්ෂයා , කොහොමද විස්තර....?:D

    පොතේ හැටියට ඊලඟට එන්න තියෙන්නේ වර්ණ බේදය සහ දාලිත්වරු ගැන ලිපිය වෙන්න ඕනි.....! මම හිතන් ඉන්නේ මචන් ඒ ත්‍රෙඩ් එක ඇතුලේ වර්ණ බේදය ගැන වගේම හැබෑ බෞද්ධකම ගැනත් කතා කරන්න. නියම අහිංසාවාදය ගැන කතා කරනකොට පුහු වීරයොන්ගේ ඉතිරි අමුඩ ලේන්සුත් ගැලවිලා වැටෙන්න පුලුවන්.
    කොහොමත් මචන් ඒ ත්‍රෙඩ් එක නම් අම්බානක දිග එකක් වේවි!!!:yes::yes:

    තෑන්ක්ස් යාලුවා!!!:D:D
    රත්තරං;20167653 said:
    අම්මට උඩු නානා......! කොහොමද ගංවතුර තත්ත්වේ.......??:P සවුදිවලින් රට ඉඳි ටොන් එකක් විතර ආවා කියලා ආරංචියි........!!!:rofl::rofl:

    මිනිස්සු ගත්තොත් සිංහල දෙමල කියල
    සිංහල මිනිස්සු බහුතරයක් ඊයේ කාපු දේ අද මතක නැති ඩයල් ටිකක් හින්ද
    සිංහල මිනිස්සුන්ගේ හිතේ සාමය සංහිදියාව ඇති කරන්න ටිකක් ලේසියි,සුළුතරයකගේ හැරුණු කොට.
    දෙමල මිනිස්සුන්ගේ එක ලේසි නැ මචං
    ලෝකේ අනිත් ජාතින් වගේ උනුත් අපායට යන්න හරි එකට එකතු වෙන මොරාල් එකක් උන්ගේත් තියෙනාව,සුළුතරයක් හැරුණු කොට.
    ඒක මෝඩකමක් විදියටත් හිතන්න පුළුවන්.
    හැබැයි මම නම් ඒක සැහෙන අගේ කරනවා.

    දමිල අන්තවාදී දේශපාලනය නැතිවුණා හෝ නැතිකරලා දැම්මත්
    සිංහල දෙමල භාෂා ප්‍රශ්නය 100% විසඳුනත් අළු යට හැංගිච්ච ගිනි පුපුරු වගේ ඔය අදහස් මැකිලා යන එකක් නැ.තව ශත වර්ෂයකටවත්.

    දමිල ජනතාවට අදටත් ලෝකේ කොහෙවත් ඒගොල්ලන්ගේ කියල නිජ බූමියක් නැ.
    ඒක අමතක කරලා දාන්න තරම් නූගත් මිනිස්සුත් ඒ සමාජයේ නැහැ.
    ඔය කාරණාත් ඒගොල්ලන්ට අන්තවාදී වෙන්න හේතු වෙලා තියෙනවා.
    පොදුවේ ගත්තොත් මුස්ලිම් මිනිස්සුන්ට වඩා හිත හොඳ ගුණ ගරුක සමාජයක්.

    රටේ මහා ජාතිය හැටියට අපේ භූමිකාව උන්ගේ අන්තවාදය පෝෂණය වෙන්න නොදෙන එක.
    හොඳින් හරි නරකින් හරි

    මේ මගේ මතය මචං
    රේප්++++++++
    උතුරේ දකුණේ අපි හැමෝම ජීවත් වෙන්නේ අපේ නායකයෝ'යි කියාගන්න මිනිස්සු ගොඩ නගලා දීපු ෆැන්ටසි හිර ගෙවල් අස්සේ බන්!! :sorry:
    දමිල නිජභූමි සංකල්පය කියන මාකටින් ටැක්ටික් එක ඇතුලේ වෙන්නේ උතුරේ දකුණේ වගේම අල්ලපු රටේ තමිල්නාඩුවේත් බල පිරමීඩයේ මුදුන් කණු සහ උන්ගේ හැත්ත බුරුත්ත පෝෂණය වෙන එක මිසක්, සාමාන්‍ය මිනිහගේ හැබෑ උවමනාවන් ඉටු වෙන එක නොවෙන බව තේරුම් ගන්න කොට උතුරේ දෙමළ මිනිස්සු අද ඔය ඉන්නවාටත් වඩා අන්ත දුගී තත්ත්වයට වැටිලා ඉඳියි. ඒත්, එදාටත් ඔය මිනිස්සු තමන්ගේ පාලකයොන්ගේ කැරට් අලේ ගිලින එක ගිලිනවා මයි........!!!:dull::confused:

    උඹ කිව්වා හරි දෙමළ මිනිස්සු කියන්නේ අන්තිම ලෙන්ගතු ජාතියක්. ඒ මිනිස්සුන්ව යක්ෂයෝ බවට පත් කලේ කලින් පරම්පරාවේ හිටපු අපේම ගොන් ජාතිවාදී හැතිකරේ. ඒවාට උඩ දුන්නේ උන්ගේ/ අපේ දෙගොල්ලන්ගේම පාලක හැතිකරේ!!!:angry::angry:

    අපි මේ අතිවිඳින කිසිම දෙයක් අපේ ළමයින්ට අත්වෙන්න නොදීම තමයි මචන් සිංහල දෙමළ අපි හැමෝගෙම වගකීම වෙන්න ඕනි.........!!!!!:yes::yes:

    තෑන්ක්ස් ලහිරු......!!!:):)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මන් උඹට විසිටර් මැසේජ් එකක් දාන්න ගියා. නො චාන්ස්!! මම හිතුවා උඹ කොහොම හරි මේ ත්‍රෙඩ් එක දකියි කියලා!!!:yes:
    චුට්ටි ප්‍රශ්න වගයක් ආවා මචන්! ඒ අස්සේ පොඩ්ඩක් බිසීත් වුණා!!! ඉතින්
    හර්ෂයා , කොහොමද විස්තර....?:D

    පොතේ හැටියට ඊලඟට එන්න තියෙන්නේ වර්ණ බේදය සහ දාලිත්වරු ගැන ලිපිය වෙන්න ඕනි.....! මම හිතන් ඉන්නේ මචන් ඒ ත්‍රෙඩ් එක ඇතුලේ වර්ණ බේදය ගැන වගේම හැබෑ බෞද්ධකම ගැනත් කතා කරන්න. නියම අහිංසාවාදය ගැන කතා කරනකොට පුහු වීරයොන්ගේ ඉතිරි අමුඩ ලේන්සුත් ගැලවිලා වැටෙන්න පුලුවන්.
    කොහොමත් මචන් ඒ ත්‍රෙඩ් එක නම් අම්බානක දිග එකක් වේවි!!!:yes::yes:

    තෑන්ක්ස් යාලුවා!!!:D:D

    අම්මට උඩු නානා......! කොහොමද ගංවතුර තත්ත්වේ.......??:P සවුදිවලින් රට ඉඳි ටොන් එකක් විතර ආවා කියලා ආරංචියි........!!!:rofl::rofl:

    උතුරේ දකුණේ අපි හැමෝම ජීවත් වෙන්නේ අපේ නායකයෝ'යි කියාගන්න මිනිස්සු ගොඩ නගලා දීපු ෆැන්ටසි හිර ගෙවල් අස්සේ බන්!! :sorry:
    දමිල නිජභූමි සංකල්පය කියන මාකටින් ටැක්ටික් එක ඇතුලේ වෙන්නේ උතුරේ දකුණේ වගේම අල්ලපු රටේ තමිල්නාඩුවේත් බල පිරමීඩයේ මුදුන් කණු සහ උන්ගේ හැත්ත බුරුත්ත පෝෂණය වෙන එක මිසක්, සාමාන්‍ය මිනිහගේ හැබෑ උවමනාවන් ඉටු වෙන එක නොවෙන බව තේරුම් ගන්න කොට උතුරේ දෙමළ මිනිස්සු අද ඔය ඉන්නවාටත් වඩා අන්ත දුගී තත්ත්වයට වැටිලා ඉඳියි. ඒත්, එදාටත් ඔය මිනිස්සු තමන්ගේ පාලකයොන්ගේ කැරට් අලේ ගිලින එක ගිලිනවා මයි........!!!:dull::confused:

    උඹ කිව්වා හරි දෙමළ මිනිස්සු කියන්නේ අන්තිම ලෙන්ගතු ජාතියක්. ඒ මිනිස්සුන්ව යක්ෂයෝ බවට පත් කලේ කලින් පරම්පරාවේ හිටපු අපේම ගොන් ජාතිවාදී හැතිකරේ. ඒවාට උඩ දුන්නේ උන්ගේ/ අපේ දෙගොල්ලන්ගේම පාලක හැතිකරේ!!!:angry::angry:

    අපි මේ අතිවිඳින කිසිම දෙයක් අපේ ළමයින්ට අත්වෙන්න නොදීම තමයි මචන් සිංහල දෙමළ අපි හැමෝගෙම වගකීම වෙන්න ඕනි.........!!!!!:yes::yes:

    තෑන්ක්ස් ලහිරු......!!!:):)

    ඔව් මචං බොහෝ වෙලාවට වෙන්නේ පාලකයන්ගේ පෞද්ගලික න්යාය පත්‍ර වලට මිනිස්සු වැඩකරන එක.
    එක නැවතෙන්න තියෙන එකාම මග මිනිස්සු උගත්කමින් හා බුද්දියෙන් අනුන වෙන එක.
    එක තමයි අමාරු.හා කාලයකට වෙන්නේ නැති

    ඒකාධිපති පාලනයේ ඉදන් එකපාරට ප්‍රජාතන්ත්‍රවාදයට වැටිච්ච එකත් හේතුවක් වෙන්නෙති.
    මිනිස්සු පරණ පුරුද්දටම හා නොදැනීම හින්දම දේශපාලකයා රජෙක් දෙයියෙක් විදියට සැලකුව.
    එක එදා ඉදන් අද වෙනකන් එහෙමමයි.

    නමුත්
    මේ යන ක්‍රමය වාසි අවාසි දෙකම තියෙනවා.
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    අපේ කලින් පරම්පරාවලට වඩා අපි අඩියක් ඉදිරියට යන්නම ඕනි මචෝ!:yes::yes:

    මට නම් හිතෙන්නේ අපි කලින් පරම්පරා වලට වඩා එන්න එන්න පස්සට යනවා කියල මචන්. ඉස්සරට වඩා අපේ අනිත් ජාතින් එක්ක සම්බන්ධකම් අඩුයි. දෙමල, මුස්ලිම් කියන්නේ වෙනම ජීවින් කොටසක් වගේ කොන් කරනවා. ඊට පස්සේ රට බෙදන්න යනවා කියලා කෑ ගහනවා.
    :sorry::sorry::sorry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    උතුරේ දකුණේ අපි හැමෝම ජීවත් වෙන්නේ අපේ නායකයෝ'යි කියාගන්න මිනිස්සු ගොඩ නගලා දීපු ෆැන්ටසි හිර ගෙවල් අස්සේ බන්!! :sorry:
    දමිල නිජභූමි සංකල්පය කියන මාකටින් ටැක්ටික් එක ඇතුලේ වෙන්නේ උතුරේ දකුණේ වගේම අල්ලපු රටේ තමිල්නාඩුවේත් බල පිරමීඩයේ මුදුන් කණු සහ උන්ගේ හැත්ත බුරුත්ත පෝෂණය වෙන එක මිසක්, සාමාන්‍ය මිනිහගේ හැබෑ උවමනාවන් ඉටු වෙන එක නොවෙන බව තේරුම් ගන්න කොට උතුරේ දෙමළ මිනිස්සු අද ඔය ඉන්නවාටත් වඩා අන්ත දුගී තත්ත්වයට වැටිලා ඉඳියි. ඒත්, එදාටත් ඔය මිනිස්සු තමන්ගේ පාලකයොන්ගේ කැරට් අලේ ගිලින එක ගිලිනවා මයි........!!!:dull::confused:

    උඹ කිව්වා හරි දෙමළ මිනිස්සු කියන්නේ අන්තිම ලෙන්ගතු ජාතියක්. ඒ මිනිස්සුන්ව යක්ෂයෝ බවට පත් කලේ කලින් පරම්පරාවේ හිටපු අපේම ගොන් ජාතිවාදී හැතිකරේ. ඒවාට උඩ දුන්නේ උන්ගේ/ අපේ දෙගොල්ලන්ගේම පාලක හැතිකරේ!!!:angry::angry:

    අපි මේ අතිවිඳින කිසිම දෙයක් අපේ ළමයින්ට අත්වෙන්න නොදීම තමයි මචන් සිංහල දෙමළ අපි හැමෝගෙම වගකීම වෙන්න ඕනි.........!!!!!:yes::yes:

    තෑන්ක්ස් ලහිරු......!!!:):)

    බොරැ කියන්න එපා සහෝදරයා. සිංහල දේශපාලකයෝ ජාතිවාදී දේශපාලනයක් කලේ නෑ. දෙමළ දේශපාලුවෝ තමා සිංහලයන්ව පාගා ගෙන දේශපාලනය කරන්න හැදුවේ... ඒකට ඉඩක් නැති බව තේරැනාම වෙනම රටක් ඉල්ලන්න ගත්තෙ. සිංහල දේශපාලනය හැමවෙලේම ‍ප්රති උත්තර දීපු එකක් විතරයි ‍උනේ දෙමළ තර්ජනයට.

    සිංහල මිනිස්සු වැරදි නෑ. තනිකර වැරැද්ද දෙමළ මිනිස්සු අත තියෙන්නෙ.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    "ඉසෙයිප්‍රියා ඝාතනය" සහ "මනම්පේරි ඝාතනය" කියන ගුරු ගෝල චිත්‍ර දෙක උඹේ ඉදිරියේ තිබ්බොත් උඹට හරිහමන් වෙනස්කම් 10ක් කියන්න පුලුවන් ද?

    "බාලචන්ද්‍රන් ඝාතනය" සහ "ත්‍රිමා විතාන ඝාතනය" කියන ගුරු ගෝල චිත්‍ර දෙක දුන්නොත්......??

    "විද්‍යා ඝාතනය" සහ "සේයා ඝාතනය" කියන ගුරු ගෝල චිත්‍ර දෙක ගැන මොකද කියන්නේ.......???

    බලවත් මිනිහගේ යකඩ සපත්තුවට පොඩි මිනිස්සු හැමදාම යටයි සෙල්වම්....!!!

    ප්ර්ශිනය තියෙන්නේ උතුරෙයි දකුනෙයි ඉන්න ජතිවදේ විකුණන් කන දේශපාලුවෝ වගේම. දියසේන කුමාරයා හරි. ඉරදෙවියා හරි ඇවිල්ලා අපිට වසන්තේ උදාකරයි කියලා හිතන්න ඉන උතුරු දකුණ නැති උතුරේ දකුණේ මිනිස්සු.

    සිරා කතාව මචන්!:yes: අනුන්ගෙන් ණයට ගත්ත ප්‍රතිපත්ති, අනුන්ගෙන් කුලියට ගත්ත මතවාද අනුන්ගෙන්ම අඳේට ලැබුණු න්‍යාය පත්‍ර ඇතුලේ තමන්ගේම දේශපාලනයක් කරන අපේ කාලයේ ශ්‍රී ලාංකිකයෝ.........!!!:lol::lol:

    තෑන්ක්ස් බුද්ධික!!:):)

    බම්ප් මචං
    තෑන්ක්ස් රයිඩරේ!!:):)

    watina adahas tikak.
    එකෙන්ම යාළුවා!!:):)
     
    • Like
    Reactions: DimuthTharindu