godak bank robberies thiyena holywood movies balala wenna oni igena gena thiyenneමම ඔය නිවුස් එක දැක්ක … සිකියුරිටි එලාර්ම් සිස්ටම් එකත් ඔෆ්ෆ් කරලලු … ඇතුලෙන් උදව්වක් නැතුව එච්චර දෙයක් කරන්න බැහැ බන් . බෑන්ක් සිකියුරිටි එලාර්ම් එක එච්චර ලේසියෙන් ගලවනන්න පුලුවන්නම් ලෝකේ බැංකු ඔක්කොම පට්ට අනාරක්ෂිතයිනේ බන් … inside help එක අනිවා
ඔය නිසාම ඔය කෙස් එක අහුවෙනවා …
හැබැයි inside help එකක් නැතුව මෙච්චර වැඩක් කරන්න පුළුවන් එවුන් උනොත් මේක කරලා තියෙන්නේ intarnational level වැඩ කාරයෝ ටිකක් ..එහෙමනම් බෑන්ක් සිකියුරිටි සිස්ටම් හදන උන් ඔක්කොමටම අලුතෙන් සිස්ටම් හදන්න වෙනවා





