තලාවේ_මිලියන 95ක බැංකු හොරකමක්

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,844
    2,678
    113
    Kadawatha, Sri Lanka
    මම ඔය නිවුස් එක දැක්ක … සිකියුරිටි එලාර්ම් සිස්ටම් එකත් ඔෆ්ෆ් කරලලු … ඇතුලෙන් උදව්වක් නැතුව එච්චර දෙයක් කරන්න බැහැ බන් . බෑන්ක් සිකියුරිටි එලාර්ම් එක එච්චර ලේසියෙන් ගලවනන්න පුලුවන්නම් ලෝකේ බැංකු ඔක්කොම පට්ට අනාරක්ෂිතයිනේ බන් … inside help එක අනිවා
    ඔය නිසාම ඔය කෙස් එක අහුවෙනවා …
    හැබැයි inside help එකක් නැතුව මෙච්චර වැඩක් කරන්න පුළුවන් එවුන් උනොත් මේක කරලා තියෙන්නේ intarnational level වැඩ කාරයෝ ටිකක් ..එහෙමනම් බෑන්ක් සිකියුරිටි සිස්ටම් හදන උන් ඔක්කොමටම අලුතෙන් සිස්ටම් හදන්න වෙනවා
    godak bank robberies thiyena holywood movies balala wenna oni igena gena thiyenne :baffled:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    That's True Boy

    godak bank robberies thiyena holywood movies balala wenna oni igena gena thiyenne :baffled:

    :P:P:P

    වෙන කෙස් එකක් වගේ බන් ...මේ අනාරක්ෂිත භාවය කියන්නේ මොකක්ද දන්නේ නැ ..එත් පොලිස්සිය සක කරනවලු inside help එකක් ඇති කියලනම්

    //අනුරාධපුර, තලාව ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකට ඇතුළු වූ පිරිසක් විසින් පසුගිය ඉරිදා අළුයම් කාලයේදී රුපියල් මිලියන 95 ක් වටිනා රන් භාණ්ඩ සහ මුදල් පැහැරගෙන පලාගොස් තිබුණා. යකඩ කපන උපකරණයක් ආධාරයෙන් බැංකුවේ පිටුපස දොරටුව කඩා මෙම පිරිස ඇතුළු වී ඇති අතර මංකොල්ලකරුවන් එහි තිබූ සේප්පු 3 ක් විවර කර ඇති බවද පොලීසිය සඳහන් කළා.
    එසේම බැංකුවේ තිබූ අනතුරු ඇඟවීමේ පද්ධතිය කොල්ලකරුවන් විසින් විසන්දි කර ඇති අතර අරක්ෂක කැමරා පද්ධතියේ දත්ත අඩංගු සියලු උපාංගද ඔවුන් විසින් ගලවාගෙන ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
    මේ අතර අදාල සොරකම සිදුවූ රාජ්‍ය බැංකුවේ අනාරක්ෂිත බව අවස්ථා දෙකකදීම පොලිසිය විසින් එහි කළමණාකරුට දැනුම් දී ඇති අතර කළමණාකාරීත්වය ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.
    එ් අනුව පසුගිය වසරේ සැප්තැම්බර් 25 වනදා අදාළ බැංකුවේ අනාරක්ෂිත භාවය ප්‍රථමයෙන්ම වාචිකව දන්වා ඇති අතර එම දැනුවත් කිරීම සිදුකළ බවට පොලීසියේ තොරතුරු සටහන් පොතේ ද ඇතුළත් කර තිබෙන බව සඳහන්. පසුව බැංකුව විසින් ඒ සම්බන්ධයෙන් ආරක්ෂිත ක්‍රියාමාර්ග නොගැනිම හේතුවෙන් පසුගිය 19 වනදාද ලිඛිත දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
    එවන් තත්වයක් තුලදී සිදුවුන මෙම කොල්ලකෑම සඳහා බැංකුව තුළින්ම යම් සහයක් ලැබී තිබේද යන්න පිළිබඳව සැකයක් පවතින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා
    .//
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    BOC වගේ බන් sure නෑ.... :yes:

    මුන්ට බැන්කුව ඇතුලට යන්න මුලින්ම දොරක් එලියෙන් කඩන්න වෙනව,

    ඊට පස්සෙ සේප්පු කාමරේ කියල වෙනම room එකක් තියනව සේප්පු තියන, ඒකෙ ලොකු යකඩ දොරවල් ගහල තියෙන්නෙ, ඒක කඩන්න වෙනව..

    ඊට පස්සෙ සේප්පුවෙ time alarm එක වදින එක නවත්තන්න ඕනී, ඒකට speaker connect කරල තියෙන්නෙ..

    ඊට පස්සෙ සේප්පුව කඩන්න ඕනි ඒක අගල් 8 ක් 9 ක් වගේ ගනකම ලෝහ දොරක්.. මුන් ඒකත් කපල..

    හිතපන් මුන් ඔච්චර ගේමක් town එක ඇතුලෙ ගහනව කියන්නෙ , මුන් කොහොම plan කරන්න ඇතිද.. :confused:

    Ub neda bankuwa kaduwe :shocked::shocked::shocked:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    Ub neda bankuwa kaduwe :shocked::shocked::shocked:

    bank වල ඔහොම තමයි තියෙන්නෙ බන්.. අම්ම bank government bank එකක වැඩ කරන්නෙ, ඉතින් මම ඕනි තරම් bank ඇතුලෙ ඇවිදල තියනව බන්. Bank ඇතුලෙ කොහොමද තියෙන්නෙ කියල දන්නව බන්.. . :yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,135
    113
    adala nene
    bank වල ඔහොම තමයි තියෙන්නෙ බන්.. අම්ම bank government bank එකක වැඩ කරන්නෙ, ඉතින් මම ඕනි තරම් bank ඇතුලෙ ඇවිදල තියනව බන්. Bank ඇතුලෙ කොහොමද තියෙන්නෙ කියල දන්නව බන්.. . :yes:

    uba thama ehenm inside man
    badu mattu :lol::lol::P:P
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    ගහල තියෙන ගේම හැටියට ටිකක් Advance වැඩක් වගේ. හැබැයි අපේ පොලිසියේත් ඇති බන් ෂර්ලොක් හෝම්ස් වගේ ඩයල් ඔව්ව අල්ලන්න පුළුවන්... (හැමෝම නෙමෙයි). බලමු ඉස්සරහට වෙන දේ...මාට්ටු නොවුනොත් තමයි ගහපු ගේම සක්සස් වෙන්නේ හරියට කුම්බියෝ එකේ ජෙහාන් ගහපු බෑන්ක් රොබරිය වගේ
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    මුන් නං ටිකක් ස්මාට් හොරු වගේ බන්... දීල ගේම දොබෙන් යන්නම....

    අර මාතරට ආපු මෝඩ වාහෙලා වගේ නෙවෙය්... dvr එකත් ගලවන් ගිහින්.... නෙට්වක් කරලා නද්දා බන් ?

    nvr එපය් තියෙන්න ?

    ක්ලුඩ් එකකට බඩු අප්ලෝඩ් වෙලා තිබ්බනම් ගොඩ... මමත් ක්ලව්ඩ් එකක් හොයල දාන්න ඕන... ෂුවර් නැ...

    පව් බන් අහිංසක මිනිස්සුන්ගේ සල්ලි... අපිත් පව්.. අපිනේ බදු ගෙවන්නේ...

    :cool::yes:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,844
    2,678
    113
    Kadawatha, Sri Lanka
    :P:P:P

    වෙන කෙස් එකක් වගේ බන් ...මේ අනාරක්ෂිත භාවය කියන්නේ මොකක්ද දන්නේ නැ ..එත් පොලිස්සිය සක කරනවලු inside help එකක් ඇති කියලනම්

    //අනුරාධපුර, තලාව ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකට ඇතුළු වූ පිරිසක් විසින් පසුගිය ඉරිදා අළුයම් කාලයේදී රුපියල් මිලියන 95 ක් වටිනා රන් භාණ්ඩ සහ මුදල් පැහැරගෙන පලාගොස් තිබුණා. යකඩ කපන උපකරණයක් ආධාරයෙන් බැංකුවේ පිටුපස දොරටුව කඩා මෙම පිරිස ඇතුළු වී ඇති අතර මංකොල්ලකරුවන් එහි තිබූ සේප්පු 3 ක් විවර කර ඇති බවද පොලීසිය සඳහන් කළා.
    එසේම බැංකුවේ තිබූ අනතුරු ඇඟවීමේ පද්ධතිය කොල්ලකරුවන් විසින් විසන්දි කර ඇති අතර අරක්ෂක කැමරා පද්ධතියේ දත්ත අඩංගු සියලු උපාංගද ඔවුන් විසින් ගලවාගෙන ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
    මේ අතර අදාල සොරකම සිදුවූ රාජ්‍ය බැංකුවේ අනාරක්ෂිත බව අවස්ථා දෙකකදීම පොලිසිය විසින් එහි කළමණාකරුට දැනුම් දී ඇති අතර කළමණාකාරීත්වය ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.
    එ් අනුව පසුගිය වසරේ සැප්තැම්බර් 25 වනදා අදාළ බැංකුවේ අනාරක්ෂිත භාවය ප්‍රථමයෙන්ම වාචිකව දන්වා ඇති අතර එම දැනුවත් කිරීම සිදුකළ බවට පොලීසියේ තොරතුරු සටහන් පොතේ ද ඇතුළත් කර තිබෙන බව සඳහන්. පසුව බැංකුව විසින් ඒ සම්බන්ධයෙන් ආරක්ෂිත ක්‍රියාමාර්ග නොගැනිම හේතුවෙන් පසුගිය 19 වනදාද ලිඛිත දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
    එවන් තත්වයක් තුලදී සිදුවුන මෙම කොල්ලකෑම සඳහා බැංකුව තුළින්ම යම් සහයක් ලැබී තිබේද යන්න පිළිබඳව සැකයක් පවතින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා
    .//

    Holy cow! Insurance claim karanna puluwan weida oya scene ekata? Ape office eketh insurance agreement eke vidiyata thiyenna oni. Nathnam insurance hamba wenne ne lu.
     
    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    ඕකට අනිවාර්යෙන් ඇතුලෙන් ලොක්කෙක් සම්බන්දයි
    බොහෝවිට බ්‍රාන්ච් මැනේජර් වෙන්ඩ පුළුවන්
    බලමු මොකද වෙන්නේ කියල
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,216
    8,217
    113
    M-Town
    BOC වගේ බන් sure නෑ.... :yes:

    මුන්ට බැන්කුව ඇතුලට යන්න මුලින්ම දොරක් එලියෙන් කඩන්න වෙනව,

    ඊට පස්සෙ සේප්පු කාමරේ කියල වෙනම room එකක් තියනව සේප්පු තියන, ඒකෙ ලොකු යකඩ දොරවල් ගහල තියෙන්නෙ, ඒක කඩන්න වෙනව..

    ඊට පස්සෙ සේප්පුවෙ time alarm එක වදින එක නවත්තන්න ඕනී, ඒකට speaker connect කරල තියෙන්නෙ..

    ඊට පස්සෙ සේප්පුව කඩන්න ඕනි ඒක අගල් 8 ක් 9 ක් වගේ ගනකම ලෝහ දොරක්.. මුන් ඒකත් කපල..

    හිතපන් මුන් ඔච්චර ගේමක් town එක ඇතුලෙ ගහනව කියන්නෙ , මුන් කොහොම plan කරන්න ඇතිද.. :confused:

    Lankawe Hama bank ekatama wage safe room ekata vault Door ekak danwa.meh wesige puthala
    Safe Room ekata normal Door ekak dala thibila thiyenne.
    search
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    ගහල තියෙන ගේම හැටියට ටිකක් Advance වැඩක් වගේ. හැබැයි අපේ පොලිසියේත් ඇති බන් ෂර්ලොක් හෝම්ස් වගේ ඩයල් ඔව්ව අල්ලන්න පුළුවන්... (හැමෝම නෙමෙයි). බලමු ඉස්සරහට වෙන දේ...මාට්ටු නොවුනොත් තමයි ගහපු ගේම සක්සස් වෙන්නේ හරියට කුම්බියෝ එකේ ජෙහාන් ගහපු බෑන්ක් රොබරිය වගේ

    Oka Lesi bn.thawa tikak balala ahinsakayek allala ata deka thaluwama waradda bara gani . :yes: :yes: :yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    ඊට පස්සෙ සේප්පුවෙ time alarm එක වදින එක නවත්තන්න ඕනී, ඒකට speaker connect කරල තියෙන්නෙ..

    ඊට පස්සෙ සේප්පුව කඩන්න ඕනි ඒක අගල් 8 ක් 9 ක් වගේ ගනකම ලෝහ දොරක්..

    මචන් සිකියුරිටි එලාම් එක හයි කරලා තියෙන්නේ ඇතුලෙන් නේද ? එකට ඇක්සස් එක තියෙන්නේ දොර ඇරියට පස්සේ නේද ? හදිස්සියෙවත් වෙලාවට කලින් දොර ඇරුණොත් එලර්ම් එක ඇක්ටිව් වෙනවනේ ? අරින්න කලින් විසන්ධි කරන්න පුලුවන්ද ?

    මම හිතන්නේ මේකේ වෙන මොන හරි කෙස් එකක් තියනවා මචන් .පොලිස්සියෙනුත් කියනවා මොකක්දෝ අනාරක්ෂිත කෙස් එකක් ගැන මුන්ට කලින් දැනුම් දුන්න කියල ..ඔය කියන අනාරක්ෂිත කෙස් එක දන්න පොලිස්සියේ එකෙක් හරි බැංකුවේ එකෙක්ගේ හරි උදව්වක් මුන්ට ලැබිල තියනවා .මම දන්නා විදිහට ටයිම් එලාර්ම් නවත්තන්න කිසිම ක්‍රමයක් නැහැ ඇතුලෙන් ඇරෙන්න . ලෝකේ වටේම පාවිච්චි වෙන්නේ ඔය ක්‍රමේ තමා
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    comment kiyawagena yna kota elakiri memberslama me case eka ikmaninma visadi kiyala mata hithenawa.
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    බලපන් මෙන්න මෙහෙමයි ගෙමක් ගහන්නේ..නැතිව අර මාතර වගේ ජොර වැඩ කරලා හරි යන්න්නේ නැ