safe ekata security Alarm eka set Karan na mchn.Room ekata set karanne.safe ekata time lock ekek set karanneමචන් සිකියුරිටි එලාම් එක හයි කරලා තියෙන්නේ ඇතුලෙන් නේද ? එකට ඇක්සස් එක තියෙන්නේ දොර ඇරියට පස්සේ නේද ? හදිස්සියෙවත් වෙලාවට කලින් දොර ඇරුණොත් එලර්ම් එක ඇක්ටිව් වෙනවනේ ? අරින්න කලින් විසන්ධි කරන්න පුලුවන්ද ?
මම හිතන්නේ මේකේ වෙන මොන හරි කෙස් එකක් තියනවා මචන් .පොලිස්සියෙනුත් කියනවා මොකක්දෝ අනාරක්ෂිත කෙස් එකක් ගැන මුන්ට කලින් දැනුම් දුන්න කියල ..ඔය කියන අනාරක්ෂිත කෙස් එක දන්න පොලිස්සියේ එකෙක් හරි බැංකුවේ එකෙක්ගේ හරි උදව්වක් මුන්ට ලැබිල තියනවා .මම දන්නා විදිහට ටයිම් එලාර්ම් නවත්තන්න කිසිම ක්රමයක් නැහැ ඇතුලෙන් ඇරෙන්න . ලෝකේ වටේම පාවිච්චි වෙන්නේ ඔය ක්රමේ තමා
Oka Lesi bn.thawa tikak balala ahinsakayek allala ata deka thaluwama waradda bara gani .![]()
![]()
![]()


මතකනේ කොණ්ඩයට වෙච්ච දේFull athal eke un Wade karala![]()



polissiye ekek gema gahuwada kiyannath ba un dannawane arakshawa madi kiyala

safe ekata security Alarm eka set Karan na mchn.Room ekata set karanne.safe ekata time lock ekek set karanne
බබා හම්බවෙන්නේ එකෙක්ගෙන් ලීක් උනාම තමයි![]()


comment kiyawagena yna kota elakiri memberslama me case eka ikmaninma visadi kiyala mata hithenawa.

මොකා උනත් සුපිරි ගේමක් ගහල.. ඇතුලෙ සේප්පු ටික gas cutter වලින් කඩල ඇරගෙන තියෙන්නෙ.. alarm එක ගලවල, CCTV එකත් ගලවල අරගෙන ගිහින්.. මුන් සෙනසුරාදා ඇතුලට ගිහින් ඉරිදලු එලියට ඇවිත් තියෙන්නෙ..![]()
බබා හම්බවෙන්නේ එකෙක්ගෙන් ලීක් උනාම තමයි![]()

මම ඔය නිවුස් එක දැක්ක … සිකියුරිටි එලාර්ම් සිස්ටම් එකත් ඔෆ්ෆ් කරලලු … ඇතුලෙන් උදව්වක් නැතුව එච්චර දෙයක් කරන්න බැහැ බන් . බෑන්ක් සිකියුරිටි එලාර්ම් එක එච්චර ලේසියෙන් ගලවනන්න පුලුවන්නම් ලෝකේ බැංකු ඔක්කොම පට්ට අනාරක්ෂිතයිනේ බන් … inside help එක අනිවා
ඔය නිසාම ඔය කෙස් එක අහුවෙනවා …
හැබැයි inside help එකක් නැතුව මෙච්චර වැඩක් කරන්න පුළුවන් එවුන් උනොත් මේක කරලා තියෙන්නේ intarnational level වැඩ කාරයෝ ටිකක් ..එහෙමනම් බෑන්ක් සිකියුරිටි සිස්ටම් හදන උන් ඔක්කොමටම අලුතෙන් සිස්ටම් හදන්න වෙනවා






එහෙනම් රුම් එක ඇතුලට යන්න වෙන ඇක්සස් එකක් තියෙන්න ඇති එළියෙන් . එක දන්නේ පොලිස්සියෙනුයි බැන්කුවෙනුයි ..එක තමයි ලීක් වෙලා තියෙන්නේ .පොලිස්සියෙන් අනාරක්ෂිතයි කියල සින් එකක් කියනවා ඇත්තේ එක තමයි .කවුරුහරි ලංකාවේ වෙන කිසිම බැංකුවක ඔහොම ඇතුලට ගිහින් ඉදල ලොකර් අරින්න ගියොත් කෙලවෙනවා ලෙසටම ..
රත්තරන් විකුනන්න ගිහින් මාට්ටු වෙන්න පුළුවන් / සල්ලි කොළ වල අංක බැංකුවේ තියනවනම් මාට්ටු / ඇතුලෙන් සපෝට් එකක් ලැබිලනම් බොහෝ දුරට මාට්ටු
කරපු එකෙක්ට කරන්න තියෙන්නේ සල්ලි ටිකක් හංගල සල්ලි ගොඩක් එක්ක පොලිස්සියට මාට්ටු වෙන එක ..ඇතුලේ ගිහිං ආවට පස්සේ සැපට ජිවත් වෙන්න පුළුවන්
හැබැයි ඉතින් කාගෙන්වත් උදවු නැතුව සිරාවටම මේක දිලනම් උන් පට්ට වැඩ්ඩො ටිකක් .කයිවාරු ගහන්න ගියොත් ඉතින් කොහොමත් මාට්ටු![]()
බඩු මාට්ටු කියනවා මෙන්න Oka Lesi bn.thawa tikak balala ahinsakayek allala ata deka thaluwama waradda bara gani .![]()
![]()
![]()


ගහල තියෙන ගේම හැටියට ටිකක් Advance වැඩක් වගේ. හැබැයි අපේ පොලිසියේත් ඇති බන් ෂර්ලොක් හෝම්ස් වගේ ඩයල් ඔව්ව අල්ලන්න පුළුවන්... (හැමෝම නෙමෙයි). බලමු ඉස්සරහට වෙන දේ...මාට්ටු නොවුනොත් තමයි ගහපු ගේම සක්සස් වෙන්නේ හරියට කුම්බියෝ එකේ ජෙහාන් ගහපු බෑන්ක් රොබරිය වගේ