හපෝ බන් මෙන්න තවත් පොඩි ළමයෙක්ට ගහන වීඩියෝ වගයක්. මේක දකින කොටනම් පපුව පැලෙන්න වගේ දුකක් එනවා.. ලංකවේ ඉන්නේ නම් පට්ට වෙස නරුමයෝ බල්ලෝ. බලපන් මේ අත දරුවට දෙන දස වද... මුන්ව නම් ගල් ගහල මරන්න ඕන. මරන් කන්න හිතෙන්නේ මුන් නම් බන්, මේ වගේ නොදන්නා සිද්දි කොච්චර ඇතිද ලංකාවේ පොඩි ළමයින්ට දස වද දෙන..
පට්ට දුකයි මේවා නම් දකින කොට. පව් මේ පොඩි ළමයි බන්. කිසි දෙයක් තේරෙන්නෙත් නැ,
මුව නම් පොලිසියෙන් අල්ලලලු.. මුගේ නං ඇට තාලවී.
VIDEO LINK facebook
පට්ට දුකයි මේවා නම් දකින කොට. පව් මේ පොඩි ළමයි බන්. කිසි දෙයක් තේරෙන්නෙත් නැ,
මුව නම් පොලිසියෙන් අල්ලලලු.. මුගේ නං ඇට තාලවී.
VIDEO LINK facebook