ඒකි හෙන අහින්සකයි බන්....මම ඒකටයි කැමති...ඒකිගේ ඔපිස් එකේ වැඩ කරන එකෙක්ට තමා හා කියලා කියෙන්නේ...ඒකා මැරෙන්නම හදනවලු...මමත් ආදරේද කියලා අහද්දි ටිකක් කල් ඉල්ල ඉල්ල හිටියේ...ඒත් හිතින් ආදරේ කලා...කෙල්ලට දැනෙන්න ඔපිස් එකේ බුවා ආදරේ කරනවා...ඒක හින්ද කැමතියි කියලා...ඒත් දැන් වුනත්මගේ වෙන්න කැමතියිලු...මොන මග=ලක්ද බන් මම කරන්නේ දැන්...මොනාද කියන්නේ මම..පිස්සුද මචන් කොහෙවත් යන කෙල්ලෙක් නිසා.. උබ මැරෙන්න.. යකෝ මෙච්චර කල් උයාව උස්මහත් කරපු දෙමව්පියෝ වෙනුවෙන් ඔයාට මැරෙන්න පුලුවන්ද?අනේ නිකන් පලයන් බන් යන්න මෝඩයෙක් වෙන්නේ නැතිව..
කෙල්ලො ඕනවට වඩා විශ්වාස කරන්න එපා.. ඕන වට වඩා දෙන්න යන්නත් එපා.. මට නම් මචන් ඔය උබ කියල තියෙන දේවල් බැලුවම ඔයාගේ කෙල්ල ගැන එච්චර හොඳ චරිතයක් පේන්නේ නෑ.. තමන්ගේ ආරක්ෂාවට උනත් ඔහොම කොල්ලා බලු වෙන විදියට ප්‍රතිපත්ති මාරු කරන උන් මොකටද බන්.. ඔහොම බලන්යන කොට බන් ආදරේ රුපියල් 2ක්වත් වටින්නේ නෑනේ.. අනික උබේ කෙල්ලට කිසිම මොලේකුත් නෑ. ඒකෙනේ බන් නොදන්න එකෙක්ට කැමතියි කයිල තියෙන්නේ... දැන් ඌත් බලාපොරොත්තු තියාගෙන හෙන ඇනයක් වෙයි..![]()
ඔහොම කිසි මොලයක් නැති මෝඩ කෙල්ලො බැඳගෙන මොකටද බන්..ඔය වගේ අය ඕන එකෙක්ට ටෝක් කරල නම්ම ගන්න පුලුවන්.. පස්සෙ පිට යන්නේ ඔය වගේ අම්මන්ඩිල තමයි.. බලපන් කිසිම පෞර්ෂයක් නෑනේ ඒ කෙල්ලට.
අනික මට තේරෙන්නේ උබගෙන් ලයිසන් එක ඉල්ලනවද කොහෙද අරයත් එක්ක නාඩගම් නටන්න.. ඔන්න ඔහේ දීල දාල.. කූල් එකේ ඉඳපන් බන්.. ඔය ඉලව් කරන කාලේ හිතන් ඉන්නේ මුලු ලෝකෙම එයා තමයි කියල..අවුලක් ගියාම මැරෙන්න හදනවා.. ඒත් ටික කාලයක් ගිහින් වෙන කෙල්ලෙක් හම්බ උනාම.. දහස් වාරයක් ස්තුති කරනවා.. අම්මෝ අරකිගෙන් ගැලවුන එක පූරුවෙ කරපු පිනක්ද කොහෙදෝ කියල..ඕව ඕහොම තමයි බන් ජීවිතේ... මොකක් හරි වැඩකට බැහල.. ටාර්ගට් එකකට වැඩ කරපන්..
අනේ නිකන් පලයන් බන් යන්න මෝඩයෙක් වෙන්නේ නැතිව..
ඕව ඕහොම තමයි බන් ජීවිතේ... මොකක් හරි වැඩකට බැහල.. ටාර්ගට් එකකට වැඩ කරපන්.. 




