~~තවත් එක් ගැහැනියක් ~~

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    තවත් එක් ගැහැණියක් සමාජයේ වරදින්
    අසරණ වුනු

    ලස්සනට නිර්මාණය කරලා තියෙනවා
    සහෝදරි.. ඔබට සුබ පතනවා..:)
    තවත් මෙවැනි අර්ථවත් නිර්මාණ කරන්න
    ශක්තිය ලැබේවා..
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    " නිදහසේ ඇවිද ගිය විලාසෙන්....පාර වරදින්න ඇති.... "

    අපේ නොවන හුගක් දේවල් ගැන පෙරේතකමින් ඒවා අයිතිකරගන්න දගලනවා. ඒත්...
    අහිමිවීම වැරදීමක් නෙවේ වෙන්න ඇති. ඒකත් එක්තරා සිද්ධියක් පමණක් වෙන්න ඇති...අලුත් ආරකට නිමවලා තියනවා දිල්....


    හැගීම් අපූරැවට අකුරැ කරලා තියනවා කියලා හිතුනා...
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    තවත් ඔබගේ සාර්තක නිර්මාණයක්.
    "ප්‍රේම සාපයේ අකුණ" ලොකු අර්තයක් ගැබ් වෙලා තියනවා
    ජයෙන් ජය
     

    nwnbs

    Member
    නිර්මාණය නම් ගොඩක් ලස්සනයි...:)
    ඒත් රසික අයියා කිව්ව වගේ ඔක්කොම දුක හිතෙන ඒව ලියන එක නම් අපිටත් දුකයි... :(
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    තවත් එක් ගැහැණියක් සමාජයේ වරදින්
    අසරණ වුනු

    ලස්සනට නිර්මාණය කරලා තියෙනවා
    සහෝදරි.. ඔබට සුබ පතනවා..:)
    තවත් මෙවැනි අර්ථවත් නිර්මාණ කරන්න
    ශක්තිය ලැබේවා..


    ඇත්තටම සමාජයේ වරදට වඩා ආදරය කිරීමේ වරද නිසා ඇය දඩුවම් විදින්නේ....

    ස්තුතියි ඔබේ අදහසට සහෝ
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    arthawath nirmanayak....

    eth nangi digin digatama asubawadi kavi liveema sahodarayek washayen matanam dukak...

    mamath me kathawata ekagai dil.... api asubawadi wenna narakai waraduna thenakin niwaradi deyak patan ganenawa.... me nirmanaya apoorui eeth ape ape hadawathe lassana pennamu lokyata. waradunu dewal walata kadulu halanne nathuwa...:yes::yes:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    explains how, after suffering the loss of love that once gave strength to live, the poetess finds living life is so dull and lifeless...life seems to have no meaning anymore . .nothing to live for nothing to die for ..just going on for the sake of breathing wondering if something good will ever come on her way.. she sees no future in this way nor present, it's like even wasting the air she's breathing. living lifelessly like a walking corpse...and it is also apparent that she once had lived in a dream but now she's awake she's looking at the dream falling shattered from outside dying in her mind.
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    arthawath nirmanayak....

    eth nangi digin digatama asubawadi kavi liveema sahodarayek washayen matanam dukak...


    සමහරවෙලාවට අපේ වේදනාව පිට කරන්න උත්සාහ කරනවා රසික
    මේකත් ඒ වගේ


    ස්තුතියි ඔයාගේ අදහස්වලට
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    " නිදහසේ ඇවිද ගිය විලාසෙන්....පාර වරදින්න ඇති.... "

    අපේ නොවන හුගක් දේවල් ගැන පෙරේතකමින් ඒවා අයිතිකරගන්න දගලනවා. ඒත්...
    අහිමිවීම වැරදීමක් නෙවේ වෙන්න ඇති. ඒකත් එක්තරා සිද්ධියක් පමණක් වෙන්න ඇති...අලුත් ආරකට නිමවලා තියනවා දිල්....


    හැගීම් අපූරැවට අකුරැ කරලා තියනවා කියලා හිතුනා...


    ආදරයට තටු ආවම කොහොමත් පියාඹන්නේ නිදහසේනෙ....නේද මිස්සක ?

    අපේ නොවන දේවල් වලට අපි කොහොමත් පෙරේතයි මිස්සක...ඒක තමා ස්භාවය ........

    ස්තුතියි ඔයාගේ අදහස්වලට
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    තවත් ඔබගේ සාර්තක නිර්මාණයක්.
    "ප්‍රේම සාපයේ අකුණ" ලොකු අර්තයක් ගැබ් වෙලා තියනවා
    ජයෙන් ජය

    ස්තුතියි අදහස්වලට
     
    Oct 25, 2009
    228
    19
    0
    harima sanwedeee nirmaanayak . . .taraha nati nam mama meka mage FB eke sheare kalata kamak nadda??? awasaar dunnoth dunnata passe karannam . . .harima apoooorui . .. . hadawathata danuna ea weadanaawath . . .
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මං හිතන්නෙත් නෑ ඔය විදිහට අශුභවාදීව තම ජීවිතය දෙස බැලීම තව දුරටත් අපි අනුමත කල යුතුයි කියල..එහෙම කරනවනම් අපි කතා නායිකාවට කරන්නේ මහත් අසාධාරණයක්...අපි අපේ වගකීම නොකොට උඩින් පල්ලෙන් බලලා අත් පොරවගෙන හිටිය වෙනවා. එහෙම ඉන්න තරම් කුහකයෝ වෙන්න අපිට පුළුවන්ද?

    අපි මින් එහා ගිය දුක් සම්භාරයන් විඳිනා දෙනෝදාහක් අනිත් සද්ජනයා ගැන සිතා සිත එක්තැන් කර ගත යුතු වෙනවා..

    ප්‍රේම කරන්නට තිබෙන කාලය තම සහෝදර සහෝදරියන්ගේ අනාගතය වෙනුවෙන් දිවා රෑ කැඹූරූ සහෝදරියන් සහෝදරයින් කී දෙනෙක් කිසිම හව්හරනක් නැතිව අද කිසිත් කර කියා ගත නොහී ගෙදරටම වයස් ගතව දිවි ගෙවනවා ඇද්ද??

    අපි වේදනාවක් සිතට නැගෙන හැම මොහොතකම අවට ලෝකයෙන් උදාහරණ අපිම සපයාගෙන ඒවාට සාපේක්ෂව තම ප්‍රශ්නය විමසිල්ලෙන් තුලනය කොට බලා එය තුනී කර ගත යුතුය..

    නංගීගේ නිර්මානය සාර්ථකයි..
    හැබැයි මං ඉදිරියේදී දකින්න කැමැතියි දුක දිනා වෙර වීරියෙන් තම දිවි ගැට ගහ ගන්නා...අනාගතයට මුහුන දෙන්න වර්ථමානයේ හොඳින් හුස්ම ගන්නා කථා නායිකාවකගේ භූමිකාව ඔබේ ඊලඟ නිර්මානයෙන් කරලියට ගෙන එනවානම්..

    නංගීට ජය....
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    mewan siduweem ada samajaye kothekuth siduwenawa adda?warada dedenaagenma siduwuwath awasaanaye wandi gewanne geheniya pamank weeme sebewinma kanagaatudaayakai!
    honda nirmaanayk sis
    !
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මෙ නිර්මාණය තුල ගොඩාක් දේ ගැබ්ව ඇත, ගෙත්මේ සාර්ථකත්වය ඉහලයි.

    දයාබර සොයුරිය බොරළු පාර දිගේ අවුත්, කටුකොහොලින් පිරි වේදනාවෙන් පන්නරය ලැබූ ජිවිතය වෙනුවෙන් පුංචි තිතට වඩා ජීවිතය ජීවත්වී පෙන්වන මහා කන්ද තරණයයි වැදගත් - මගේ අදහස.