~~තවත් එක් ගැහැනියක් ~~

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ජීවිත කතාවම මෙතන තියනව නෙ......ගොඩක් හිතට සන්වදි වුන නිර්මනයක්.....දුක හිතුන කියවගෙන යද්දි!

මෙතැන තියෙන කතාවට වඩා ජීවිත කතාවට අලුතින් එක්වුන පරිඡේදත් ඔයා දන්නවනෙ කසුන්

ස්තුතියි ඔයාට
 
Dinuka888

Member
Aug 4, 2009
322
3
0
very reality n penetrated into my heart as i go on reading
Dil I feel it so reality...i don't know how to express
I can see tears of ur heart..... I hv seen ur pain threw ur story
but Dil as i told you need to see yu happiness too ok
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
නිර්මාණය සාර්ථකයි.. ඔයාට කියන්න ඕනෑ දේ හරියටම කියලා තියෙනවා. කවියේ දෙවනි කොටසනම් නියමයි. තමන්ගෙම විවාහ දිනය "අවසන් භෝජන සංග්‍රහයක්" ලෙස දකින්නට තරම් ඒ කෙල්ල කොච්චර අසරණ වෙලාද...

ඒත් අක්කෙ තව දෙයක් කියන්න ඕනේ.. ජීවිතය තියෙන්නේ විදින්න. විදවන්න නෙවෙයි. ඒ පැත්ත ගැනත් හිතන්න. අපි හිතනවට වඩා ජීවිතය ලස්සනයි අක්කේ...

Bohoma Sthuthi Saho
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
very reality n penetrated into my heart as i go on reading
Dil I feel it so reality...i don't know how to express
I can see tears of ur heart..... I hv seen ur pain threw ur story
but Dil as i told you need to see yu happiness too ok

forget that Russy
as a friend u r always there for me ne :yes: