තවත් කුහක කෙනෙක්....

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    අනේ උඹලා කුහක නැති මිනිස්සුනෙ එක එකාගෙ වැරදි කියන්න මෙතන.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    මේකි කියන බොරුවක්.... ඩොලරය ජ්‍යාත්යන්තරව කඩාවැටෙනවලු​

    අනේ උඹලා කුහක නැති මිනිස්සුනෙ එක එකාගෙ වැරදි කියන්න මෙතන.

    මෙහෙමනේ 100% හරි උනුත් නෑ 100% වැරදි උනුත් නෑ... හැබැයි කොට්ටාසයක් ඉන්නවා..... හැමදේකම ඇද හොයන..... උන් නම් කුහකයි​

    ------ Post added on Mar 9, 2023 at 4:11 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ගෑනිගෙ කතාවත් ඇත්ත තමා
    කෝ පාන් රාත්තල අඩු වුණාද
    ගෑස් අඩු වුණාද
    පෙට්‍රල් අඩු වුණාද
    නෑනෙ
    පාන් රාත්තල රුපියල් 10 කින් අඩු වෙලා ඇතිද උඹලට. වැඩි වෙනකොට වැඩි වෙන්නෙ අස්ප ගණන් වලින් 😅
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගෑනිගෙ කතාවත් ඇත්ත තමා
    කෝ පාන් රාත්තල අඩු වුණාද
    ගෑස් අඩු වුණාද
    පෙට්‍රල් අඩු වුණාද
    නෑනෙ
    බොරුවට පාන් රාත්තල රුපියල් 10 කින් අඩු කරල 😅
    ඒක ඒකිට කියවුනා.....
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පාමිසියෙන් ගන්න බේත් අඩු වුණෙත් නෑ :(

    ඩොලරය 360 ගැහුවේ 2022 මැයි මාසේ.... එකපාරට බෙහෙත් වැඩිවුනාද ? නෑනේ.... කාලයක් ගියා.... ඒ වගේ තමයි මේකත්

    පෘථග්ජන මට තෙරෙන දේ මහචාරි නෝනට නොතෙරෙන්න විදියක් නෑනේ.... කුහක කම නිසා නොතේරුනා වගේ ඉන්නවා

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    මේකි කියන බොරුවක්.... ඩොලරය ජ්‍යාත්යන්තරව කඩාවැටෙනවලු​

    මෙහෙමනේ 100% හරි උනුත් නෑ 100% වැරදි උනුත් නෑ... හැබැයි කොට්ටාසයක් ඉන්නවා..... හැමදේකම ඇද හොයන..... උන් නම් කුහකයි​

    ------ Post added on Mar 9, 2023 at 4:11 PM
    අන්න මචන් අර උද්ධමනය අඩු උනා කියල කිව්ව කියල උඹල උඩ දාපු සුද්දා කියලා රුපියලට කෙලවෙනව කියල. කුහක සුද්දෙක් නේද? :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අන්න මචන් අර උද්ධමනය අඩු උනා කියල කිව්ව කියල උඹල උඩ දාපු සුද්දා කියලා රුපියලට කෙලවෙනව කියල. කුහක සුද්දෙක් නේද? :lol:

    හරි බන් කියපු දෙන් බලමු මොකද වෙන්නේ.... කියලා...​

    අචාරි නෝනා කොච්චර කුහකද කිව්වොත් අචාරි නොන දන්නවා ඩොලරය අඩුවුන ක්ෂණිකයෙන් බේත්වල මිල එකපාරට අඩුවෙන්නේ නෑ කියලා... ඒ වගෙම දන්නවා ලිපිද්‍රවයත් එකපාරට අඩුවෙන්නේ නෑ කියලා.... කුහක කම නිසා වැල් බයිලා...​

    • Haha
    Reactions: hasithayad

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කොහොම හරි කමක් නෑ ගූපියෝ ටික කුහක කමින් මිදුන එකම ලොකු දෙයක්.. මතකනේ මහා ගූපියා යුද්ධ කාලේ කිව්වා තොප්පිගල කියන්නේ මහා වනාන්තරයක් කියලා.. මහා ගුපියාගේ ලගම ගෝලයෙක් කිව්වා අලිමන්කඩ කියලා පාමන්කඩ යන්නේ කියලා.. ඊලගට හිටපු යාලුවා කිව්වා ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුලුවන් කියලා.. අන්න කුහකයෝ.. දෑන් එයාලා හොද වෙලා
     
    • Haha
    Reactions: hasithayad

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කොහොම හරි කමක් නෑ ගූපියෝ ටික කුහක කමින් මිදුන එකම ලොකු දෙයක්.. මතකනේ මහා ගූපියා යුද්ධ කාලේ කිව්වා තොප්පිගල කියන්නේ මහා වනාන්තරයක් කියලා.. මහා ගුපියාගේ ලගම ගෝලයෙක් කිව්වා අලිමන්කඩ කියලා පාමන්කඩ යන්නේ කියලා.. ඊලගට හිටපු යාලුවා කිව්වා ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුලුවන් කියලා.. අන්න කුහකයෝ.. දෑන් එයාලා හොද වෙලා

    රිදිලා ටී එම්... හැබැ‍යි ඒ කාලේ රනිලට මේ කිරියෙම ත්‍රෙඩ් දාල බැනපු එකෙක්...​

    • Dislike
    Reactions: sachith19920726

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    රිදිලා ටී එම්... හැබැ‍යි ඒ කාලේ රනිලට මේ කිරියෙම ත්‍රෙඩ් දාල බැනපු එකෙක්...​

    රිදෙනවා නම් කරන්න දෙයක් නෑ.. ඕක තමා යතාර්තේ.. තමන් ඉන්න පෑත්ත අනුව තමා කුහකයෙක් වෙන්නේ. රනිල් තරම් පාර්ලිමේන්තුවේ පච කෙලපු එකෙක් තවත් නෑ.. මහින්දට විරුද්ධවම මොන තරම් පච කෙලලා ඈද්ද? ඒව්වා එහෙම තමා..එදා කුහකයා අද හොදයි අද කුහකයා හෙට හොද වෙන්න පුලුවන්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    රිදෙනවා නම් කරන්න දෙයක් නෑ.. ඕක තමා යතාර්තේ.. තමන් ඉන්න පෑත්ත අනුව තමා කුහකයෙක් වෙන්නේ. රනිල් තරම් පාර්ලිමේන්තුවේ පච කෙලපු එකෙක් තවත් නෑ.. මහින්දට විරුද්ධවම මොන තරම් පච කෙලලා ඈද්ද? ඒව්වා එහෙම තමා..එදා කුහකයා අද හොදයි අද කුහකයා හෙට හොද වෙන්න පුලුවන්

    මට නම් ඒ වෙලාවේ රටට කවුද රටට හොඳක් කරනවා කියලා තෙරෙන්නේ ඒ වෙනුවෙන් පෙනි ඉන්නවා.....​

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    මට නම් ඒ වෙලාවේ රටට කවුද රටට හොඳක් කරනවා කියලා තෙරෙන්නේ ඒ වෙනුවෙන් පෙනි ඉන්නවා.....​

    ඒක හොදයි. හෑබෑයි ඉතින් විපක්ශේ ඉන්නකොට කවුරුත් කුහකයෝ තමයි කියන එකත් දෑන ගනින්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒක හොදයි. හෑබෑයි ඉතින් විපක්ශේ ඉන්නකොට කවුරුත් කුහකයෝ තමයි කියන එකත් දෑන ගනින්

    අනිවා රනිලත් කකුලෙන් ඇද්ද ගොඩක් තැන්වල... අමතක නෑ...​

    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    අනිවා රනිලත් කකුලෙන් ඇද්ද ගොඩක් තැන්වල... අමතක නෑ...​

    මම එහෙම කුහක නෑති එකෙකුට දෑකලා තියෙන්නේ හර්ෂයා විතරද කොහෙද බන්..
     
    • Like
    Reactions: hirashgeff

    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    ගාල්ලේ තේවතු අයිති කාරයෙක් ගේ දුවෙක්, හේමක, මහේන්ද්‍ර අමරසූරියලගේ නෑයෙක්. මෝඩ ජෙප්පන්ට ආතල් දෙනවා :lol: :lol: :lol:
     
    crazykavi

    Active member
  • Sep 27, 2012
    187
    166
    43

    ඩොලරය 360 ගැහුවේ 2022 මැයි මාසේ.... එකපාරට බෙහෙත් වැඩිවුනාද ? නෑනේ.... කාලයක් ගියා.... ඒ වගේ තමයි මේකත්​

    පෘථග්ජන මට තෙරෙන දේ මහචාරි නෝනට නොතෙරෙන්න විදියක් නෑනේ.... කුහක කම නිසා නොතේරුනා වගේ ඉන්නවා​

    කොහොමත් මේ ලංකාවේ මොනවා හරි දේක මිල වැඩි වෙන එක දවසින් උනාට මිල අඩු වෙන එක වෙන්නෙ නෑනෙ මලාට...
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මම එහෙම කුහක නෑති එකෙකුට දෑකලා තියෙන්නේ හර්ෂයා විතරද කොහෙද බන්..
    අපෝ ඕකා තමයි කිව්වෙ රුපියල කඩා වැටෙන එක රටේ ආර්ථිකයට හොදයි කියලා.. උ නියෝජ්‍ය ඇමති ඉන්න කාලේ 😂😂
     
    • Haha
    Reactions: malakadss