අනේ උඹලා කුහක නැති මිනිස්සුනෙ එක එකාගෙ වැරදි කියන්න මෙතන.
ඒක ඒකිට කියවුනා.....ගෑනිගෙ කතාවත් ඇත්ත තමා
කෝ පාන් රාත්තල අඩු වුණාද
ගෑස් අඩු වුණාද
පෙට්‍රල් අඩු වුණාද
නෑනෙ
බොරුවට පාන් රාත්තල රුපියල් 10 කින් අඩු කරල![]()
පාමිසියෙන් ගන්න බේත් අඩු වුණෙත් නෑ![]()
අන්න මචන් අර උද්ධමනය අඩු උනා කියල කිව්ව කියල උඹල උඩ දාපු සුද්දා කියලා රුපියලට කෙලවෙනව කියල. කුහක සුද්දෙක් නේද?මේකි කියන බොරුවක්.... ඩොලරය ජ්‍යාත්යන්තරව කඩාවැටෙනවලු
මෙහෙමනේ 100% හරි උනුත් නෑ 100% වැරදි උනුත් නෑ... හැබැයි කොට්ටාසයක් ඉන්නවා..... හැමදේකම ඇද හොයන..... උන් නම් කුහකයි
------ Post added on Mar 9, 2023 at 4:11 PM
අන්න මචන් අර උද්ධමනය අඩු උනා කියල කිව්ව කියල උඹල උඩ දාපු සුද්දා කියලා රුපියලට කෙලවෙනව කියල. කුහක සුද්දෙක් නේද?![]()
කොහොම හරි කමක් නෑ ගූපියෝ ටික කුහක කමින් මිදුන එකම ලොකු දෙයක්.. මතකනේ මහා ගූපියා යුද්ධ කාලේ කිව්වා තොප්පිගල කියන්නේ මහා වනාන්තරයක් කියලා.. මහා ගුපියාගේ ලගම ගෝලයෙක් කිව්වා අලිමන්කඩ කියලා පාමන්කඩ යන්නේ කියලා.. ඊලගට හිටපු යාලුවා කිව්වා ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුලුවන් කියලා.. අන්න කුහකයෝ.. දෑන් එයාලා හොද වෙලා
රිදෙනවා නම් කරන්න දෙයක් නෑ.. ඕක තමා යතාර්තේ.. තමන් ඉන්න පෑත්ත අනුව තමා කුහකයෙක් වෙන්නේ. රනිල් තරම් පාර්ලිමේන්තුවේ පච කෙලපු එකෙක් තවත් නෑ.. මහින්දට විරුද්ධවම මොන තරම් පච කෙලලා ඈද්ද? ඒව්වා එහෙම තමා..එදා කුහකයා අද හොදයි අද කුහකයා හෙට හොද වෙන්න පුලුවන්රිදිලා ටී එම්... හැබැයි ඒ කාලේ රනිලට මේ කිරියෙම ත්‍රෙඩ් දාල බැනපු එකෙක්...
රිදෙනවා නම් කරන්න දෙයක් නෑ.. ඕක තමා යතාර්තේ.. තමන් ඉන්න පෑත්ත අනුව තමා කුහකයෙක් වෙන්නේ. රනිල් තරම් පාර්ලිමේන්තුවේ පච කෙලපු එකෙක් තවත් නෑ.. මහින්දට විරුද්ධවම මොන තරම් පච කෙලලා ඈද්ද? ඒව්වා එහෙම තමා..එදා කුහකයා අද හොදයි අද කුහකයා හෙට හොද වෙන්න පුලුවන්
ඒක හොදයි. හෑබෑයි ඉතින් විපක්ශේ ඉන්නකොට කවුරුත් කුහකයෝ තමයි කියන එකත් දෑන ගනින්මට නම් ඒ වෙලාවේ රටට කවුද රටට හොඳක් කරනවා කියලා තෙරෙන්නේ ඒ වෙනුවෙන් පෙනි ඉන්නවා.....
ඒක හොදයි. හෑබෑයි ඉතින් විපක්ශේ ඉන්නකොට කවුරුත් කුහකයෝ තමයි කියන එකත් දෑන ගනින්
මම එහෙම කුහක නෑති එකෙකුට දෑකලා තියෙන්නේ හර්ෂයා විතරද කොහෙද බන්..අනිවා රනිලත් කකුලෙන් ඇද්ද ගොඩක් තැන්වල... අමතක නෑ...
කොහොමත් මේ ලංකාවේ මොනවා හරි දේක මිල වැඩි වෙන එක දවසින් උනාට මිල අඩු වෙන එක වෙන්නෙ නෑනෙ මලාට...ඩොලරය 360 ගැහුවේ 2022 මැයි මාසේ.... එකපාරට බෙහෙත් වැඩිවුනාද ? නෑනේ.... කාලයක් ගියා.... ඒ වගේ තමයි මේකත්
පෘථග්ජන මට තෙරෙන දේ මහචාරි නෝනට නොතෙරෙන්න විදියක් නෑනේ.... කුහක කම නිසා නොතේරුනා වගේ ඉන්නවා
මම එහෙම කුහක නෑති එකෙකුට දෑකලා තියෙන්නේ හර්ෂයා විතරද කොහෙද බන්..
අපෝ ඕකා තමයි කිව්වෙ රුපියල කඩා වැටෙන එක රටේ ආර්ථිකයට හොදයි කියලා.. උ නියෝජ්‍ය ඇමති ඉන්න කාලේමම එහෙම කුහක නෑති එකෙකුට දෑකලා තියෙන්නේ හර්ෂයා විතරද කොහෙද බන්..