තවත් කොරොනා මරණයක් #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    තවත් කොරොනා මරණයක් වාර්තා වේ.
    (ආදුරුප්පුවීදිය 78 පිරිමි)
    මුලු මරණ ගණන - 35
    FB_IMG_1604850838586.jpg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් ඉතින් ඩේලි එකක් ෂුවර්....

    වෙන රටවල කොවිඩ් හැදිලා මැරෙන්නේ, අපේ රටේ නම් මල මිනි වලට තමා කොවිඩ් හැදිලා තියෙන්නේ....:lol:
     
    • Like
    Reactions: kinkon

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,822
    39,778
    113
    Homagama
    කොලබට අරින්න යන්නේ :lol:

    View attachment 101336

    ස'ට මුකුත් කියන්න එපා. එයා දන්නේ අරින්නයි ඔබන්නයි. ඇමරිකාවේ ශෙඩ් වලදිත් හොස් එක ඔබ ඔබ ගත්ත ඔරකල් දැනුම තමා මේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,050
    34,550
    113
    එන්න, අපි ඇඹුල්දෙනිය හන්දියේ චයිනීස් රෝලස් කමු !
     
    • Haha
    Reactions: saja