තවත් කොරොනා මරණයක් වාර්තා වේ.
(ආදුරුප්පුවීදිය 78 පිරිමි)
මුලු මරණ ගණන - 35

දැන් ඉතින් ඩේලි එකක් ෂුවර්....
වෙන රටවල කොවිඩ් හැදිලා මැරෙන්නේ, අපේ රටේ නම් මල මිනි වලට තමා කොවිඩ් හැදිලා තියෙන්නේ....![]()
ජිවීතය අනිත්‍යයයි කියලා හිතලා අනිත්‍ය මෙනෙහි කරන්න..
ආයේ ලොක් ඩවුන් නෑ කෙලින්ම ශට්ඩවුන්hari welawata Gampaha lock down kala nam oya mokuth na , gampaha minisu ge salli prasha ganna ilgata balann tibba
