තවත් නිරෙක්

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    1685530652169.png
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ලංකාවේ එවුන් හිතාගෙන ඉන්නේ නිරා කියන්නේ අනිත් ආගම් විවේචනය කරන එක කියල
    සිරාවටම නිරා කියල බැටලු හම් පොරෝ ගෙන අනෙක් ආගම් වලට බනින එක තමයි කරන්නෙ

    නිරාගමික නම් ආගමක් තියෙන්නෙ බෑනෙ මුන්ට තියෙන්නෙ අනෙක් ආගම් වලට බනින උන්මාදයක් / ඇදහිල්ලක්
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Exactly, easter bomb eka wele u uge religion eke hatiyata hita hadagena.

    Ape Sinhala bauddayo hadanne ara kella rape karanna, kapanna , kotanna.

    කලින් චන්දෙට 300ක් මැරුවා. මේපාර කොටවලා පටන් ගත්තේ. තව මොන episode එන්න තියෙනවද දන්නේ නැහැ. මුන් හැමදාම කතෝලිකයන්ට අරින්නෙ. ඒ උනාට පවුලම කතෝලික.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,573
    3,988
    113
    Lanka
    ane manda lankawe unta taram moley amaruwak wena tiyenne itin indiawe unta tama. kawuruth wihilu kara kiyala thaman hariyata adahanawa nam pilipadinawa nam deyak. eka nathi wenne na. deppaththama dodhu dial inne.

    hariyata budu hamuduruwo kiwa ewa ahala pilipadina un paaduwe a widiyata kaatwath karadarayak nathiwa innwa. hariyata atheist scn eke inna unuth unge paduwe kaata wath awulak dane nathiwa innwa. baageta okkoma krna ewun tama mea drama dagena pissu natanne
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේ පාර episode එක කතෝලික හා නිර්නාමික උන්ගෙන් රට බේරාගන්න හදන seen එක ද? අනික ඔය Account එකේ අයිතිකාරයා කවුද කින්ද මන්ද අපි දන්නේ නෑ. Campaign හිගන්නෙක්ගෙ එකක් ද දන්නේ නැනේ.