තවත් නිලදාරියෙකුට බැනුම්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තවත් නිලදාරියෙකුට බැනුම්

    87238514_2577223379200528_971894658919563264_o.png

    87046722_2577197322536467_6722814048167002112_n.jpg
     
    • Like
    Reactions: SuperX

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඌ හිතන්නේ ඌ තාම ඇමති කියලා.විපක්ෂේ ඉන්නකොට ඉන්න ඕන විදිහ දන්නේ නෑ.ඒක අනවසර ඉදිකිරිමක් නිසානේ කඩන්නේ. කඩ කාරයො දැන ගන්න ඕන ජරාව දීලා ඒවා ෂේප් කරගන්න
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඌ හිතන්නේ ඌ තාම ඇමති කියලා.විපක්ෂේ ඉන්නකොට ඉන්න ඕන විදිහ දන්නේ නෑ.ඒක අනවසර ඉදිකිරිමක් නිසානේ කඩන්නේ. කඩ කාරයො දැන ගන්න ඕන ජරාව දීලා ඒවා ෂේප් කරගන්න

    :shocked::shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ ඒකත් ඇත්ත බන් මේවට මික් නෑනෙ .. කෝ බුරා පැන්න වහල්ලු.. :lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අඩෝ ඒකත් ඇත්ත බන් මේවට මික් නෑනෙ .. කෝ බුරා පැන්න වහල්ලු.. :lol::lol::lol:

    දැන් තේරෙනවනේ වහල්ලු කව්ද කියල ? අපි දෙපැත්තටම බැන්න ...රුචිර රුචිර සේනාරත්න ල විපක්ෂනායක කාර්යාලේ වඳ බෙහෙත් දෙනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් තේරෙනවනේ වහල්ලු කව්ද කියල ? අපි දෙපැත්තටම බැන්න ...රුචිර රුචිර සේනාරත්න ල විපක්ෂනායක කාර්යාලේ වඳ බෙහෙත් දෙනවා

    :yes::yes::yes::yes: මචන් මෙහෙමනෙ..අපි යතාර්තය දැකල ඉන්න තැනින් හොද තැනකට රට ගෙනියන්ඩ හදන පිරිස,අපි කවුරුත් අර නිශාන්තය හරි කියන්ඩ ගියෙ නැ අපිට ඔනෙ නිශාන්තල නෙමේ වන්ජිවි නෝන වගේ නායකයො..

    ඒත් ගු ඇන් පි ජේව්පි එහෙම නෙමේ.. උන්ගෙ තියරිය ඉන්න පොන්නයව මොන බොරුව කියල හරි බලේට ගේන එක..පොන්නය බලේට ගෙනල්ල පොන්නය රටට ජාතියට මොන සේවාවද කරන්නෙ කියන දේ උන්ට අදාලම නැ.. පොන්නය කොල්ලො අල්ලන් පුක් ගහහ ඉන්නව ගු කුක්කො හුරේ දානව..

    අපි එහෙම උන් නෙමේ රටට දෙයක් කරන නායකයො පත් කරන පිරිස අපි උන් වගේ නෙමේ.. අපි ඉන්න තැනිත් රට ඉස්සරහට අරන් යෑමෙ උවමනාවෙන් ඉන්න පිරිස ..:yes::yes:
     
    ;) :yes:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    නිලධාරියාගේ කොන්ද පන තියෙනවා ලොකු සෙට් එකක් ඉස්සරහ සෙකන් වෙන්නේ නැතිව කතා කරන්න
     
    • Like
    Reactions: nicjosh83