තවත් බදු ගැහිල්ලක්ද?
මේ සීන් එක මොකද්ද බන්! අපේ office එකේ එවුන් බදු සීන් එකක් ගැන කතාවෙනවා! 
නිවාඩුවට රට යන අයට බද්දක් ගහන්න යනවලු...

වාහනයක් තියෙන හැමෝම බද්දක් ගහනවලු?

මාසික ආදායම රුපියල් 41,000 ව ටැඩි අය හැමෝම බදු ගෙවන්න ඔනේ ලු...

මොකක්ද ඕයි මේ කුනුහරුපේ...

නිවාඩුවට රට යන අයට බද්දක් ගහන්න යනවලු...

වාහනයක් තියෙන හැමෝම බද්දක් ගහනවලු?

මාසික ආදායම රුපියල් 41,000 ව ටැඩි අය හැමෝම බදු ගෙවන්න ඔනේ ලු...

මොකක්ද ඕයි මේ කුනුහරුපේ...

Last edited: