තවත් බදු ගැහිල්ලක්ද?

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    තවත් බදු ගැහිල්ලක්ද?

    මේ සීන් එක මොකද්ද බන්! අපේ office එකේ එවුන් බදු සීන් එකක් ගැන කතාවෙනවා! :P

    නිවාඩුවට රට යන අයට බද්දක් ගහන්න යනවලු... :rofl: :P

    වාහනයක් තියෙන හැමෝම බද්දක් ගහනවලු? :baffled: :sorry:

    මාසික ආදායම රුපියල් 41,000 ව ටැඩි අය හැමෝම බදු ගෙවන්න ඔනේ ලු... :baffled: :shocked:

    මොකක්ද ඕයි මේ කුනුහරුපේ... :angry:

    :eek: :eek: :eek:
     
    Last edited:

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    අම්මට සිරි ඊයේ නිවුස් බලන්න බැරිවුනානේ! මාර කතාවක්නෙ යකෝ මූ කියන්නේ! ගල් මූසලයා :angry: :angry: :angry:



    :angry: :angry: :angry:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    41 එකට වැඩි නම් බදු?
    යකෝ මුන්ට හෙන ගහනවා නේ.
     

    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    Mata nam hena sathutui lassa 62 gon hathikareta kela wenawa dakiddi. Ekama awula unge paripputh apita kanna wena eka tavukanna
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    41 එකට වැඩි නම් බදු?
    යකෝ මුන්ට හෙන ගහනවා නේ.

    ඔය සීන් එක දන්නෑ බන්! අපේ සෙට් ඕක ගැන කතාවුනා. :yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    47.gif


    ඔල්මාද බඩුවක්.... පා.... කය ....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රජපස්සගෙ වියදම නැති කරල රට සමෘද්ධිමත් කොරනව කිව්වෙ. අන්තිමට මොකෝ වුනේ.... මහ බැංකුවටත් කෙලල අපේ පොකැට් එකටත් කෙලිය.... කරපු වෘෂණෙකුත් නෑ. ආර්ථිකෙත් නෑ.... මේ යන විදියට රටෙන් කෑල්ලකුත් නැතිවෙයි වගේ...
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    වරෙන්කෝ අදායම්බදු වේසාවෝ ටික! :yes:

    අම්මපා උකෝලා මඩුවලිගෙන් තලනවා... හිටන්! හිටන්!! :yes: :yes: :yes:

    ඇවිල්ලා පයිල් ඕපන් කරන්න! හම්ප්!!! :baffled:


    37.gif
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වරෙන්කෝ අදායම්බදු වේසාවෝ ටික! :yes:

    අම්මපා උකෝලා මඩුවලිගෙන් තලනවා... හිටන්! හිටන්!! :yes: :yes: :yes:

    ඇවිල්ලා පයිල් ඕපන් කරන්න! හම්ප්!!! :baffled:


    37.gif

    උඹව අල්ලල හිරේ දායි...

    අර විජයකලාට වගේ ආතල් එකේ ඉන්න හම්බවෙන එකක් නෑ
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    උඹව අල්ලල හිරේ දායි...

    අර විජයකලාට වගේ ආතල් එකේ ඉන්න හම්බවෙන එකක් නෑ

    ඕකුන් එකෙකුට දෙන්නෙකුට නෙලලා හිරේ ගියත් අවුලක් නෑ බ්‍රෝ! :lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Fiverr , upwork walata tax gahanawa kiyala tibbada? Source :shocked:

    ඕවයින් ගන්න ඉන්කම් එකත් මොනිටර් කරොත් නම් කෙලවෙයි.....මුන් තාම ඒක කරන්න දන්නේ නෑ....
     

    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    ඕවයින් ගන්න ඉන්කම් එකත් මොනිටර් කරොත් නම් කෙලවෙයි.....මුන් තාම ඒක කරන්න දන්නේ නෑ....

    Okun oka katannath dagalanawa athi ban. Kalakannihaththa
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න රනිල මුලු රටින්ම යන්ඩ කලි පලි ගන්නව 2020 වෙද්දි මානසික විකෘතිකය රටම නොමර මරනව..