මේහ්
උඹල නඩුවකට එහෙම ගියාම මොක් හරි සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරනවද බං නීති සියල්ලම ලියවිලා තියෙන ?
කොහොමද අහවල් කොටසෙ අහවල් වගන්තියට අනුව වැරදියි හරි වැරදියි හරි කියල වැඩ අස්සෙ හොයන්නෙ ?
පොත් පෙරලගෙන පිටුවෙන් පිටුව බලන්නෑනෙ ?
එක එච්චර අමාරු නෑ බං..
ඕන ලෝයර් කෙනෙක්ට තමන්ගේ ස්පෙසිෆික් ඒරියා එකක් තියෙනවනේ..
දැන් මම පෞද්ගලිකව අපරාධ නීතිය තමයි කරන්නේ..
ඉතිං ඕන අපරාධ නඩුවකට අදාළ නීතිය මට තත්පර 30ක් ඇතුලත දණ්ඩ නීති සංග්රහය පෙරලලා හොයාගන්න පුළුවන්..
එක අර හුරුව තමයි බං..
කියවල කියල තැන් නිකං මීටර්..
අනිත් වෙන වෙන අපිට නිතර ඕන වෙන පණත් එහෙම කියවල කියවල තැන් හුරුයි බං..
ටක්ගාල හොයාගන්න පුළුවන්..





, නෑ සර් 


