තවත් මාර්ග අවුලක්

thanujaka

Well-known member
  • මේහ් :D
    උඹල නඩුවකට එහෙම ගියාම මොක් හරි සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරනවද බං නීති සියල්ලම ලියවිලා තියෙන ?
    කොහොමද අහවල් කොටසෙ අහවල් වගන්තියට අනුව වැරදියි හරි වැරදියි හරි කියල වැඩ අස්සෙ හොයන්නෙ ?
    පොත් පෙරලගෙන පිටුවෙන් පිටුව බලන්නෑනෙ ?

    එක එච්චර අමාරු නෑ බං..
    ඕන ලෝයර් කෙනෙක්ට තමන්ගේ ස්පෙසිෆික් ඒරියා එකක් තියෙනවනේ..
    දැන් මම පෞද්ගලිකව අපරාධ නීතිය තමයි කරන්නේ..
    ඉතිං ඕන අපරාධ නඩුවකට අදාළ නීතිය මට තත්පර 30ක් ඇතුලත දණ්ඩ නීති සංග්‍රහය පෙරලලා හොයාගන්න පුළුවන්..
    එක අර හුරුව තමයි බං..
    කියවල කියල තැන් නිකං මීටර්..
    අනිත් වෙන වෙන අපිට නිතර ඕන වෙන පණත් එහෙම කියවල කියවල තැන් හුරුයි බං..
    ටක්ගාල හොයාගන්න පුළුවන්..
     
    overwhelming

    Banned
    Oct 30, 2014
    142
    171
    0

    සර් ඔයා ලෝයර් කෙනෙක්ද.
    මටත් තියෙනවා ලොකු ප්‍රශ්නයක් විසදගන්න.
    මට පොඩි උදව්වක් දෙන්න පුලුවන්ද කරුණාකරලා:)
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    කොහොමත් පිටිපස්සෙන් ගිය කෙනා වැරදි..
    හැමතිස්සෙම පිටිපස්සෙන් යන කෙනා දැනගන්න ඕනේ sufficient distance කියන එක මේන්ටේන් කරන්න..
    සාමාන්‍ය පොදු පිළිගැනීම මෙහෙමයි ඔය සම්බන්ධව..

    ඉස්සරහින් ගිය වාහනය බ්‍ර්ක් ලයිට් වැඩ කරන්නෙ නැති එකක් නම්, පිටුපසින් ආව ඩ්‍රයිවර්ට ඒක නිදහසට කාරනයක් වෙනවද​ :confused:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    nidhasata karanawak nowe... passen giya eka waradiy:yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කොහොමත් පිටිපස්සෙන් ගිය කෙනා වැරදි..
    හැමතිස්සෙම පිටිපස්සෙන් යන කෙනා දැනගන්න ඕනේ sufficient distance කියන එක මේන්ටේන් කරන්න..
    සාමාන්‍ය පොදු පිළිගැනීම මෙහෙමයි ඔය සම්බන්ධව..

    ඉස්සරහින් ගිය වාහනය බ්‍ර්ක් ලයිට් වැඩ කරන්නෙ නැති එකක් නම්, පිටුපසින් ආව ඩ්‍රයිවර්ට ඒක නිදහසට කාරනයක් වෙනවද​ :confused:
    බ්‍රේක් ලයිට් එක කියන්නේ උපකාරකයක් පමනයි.. ඒක මත රදාපවතිලා වාහන එලවන්න කියලා රියදුරන්ට උගන්වන්නේ නැ..
     
    thanujaka

    Well-known member
  • සර් ඔයා ලෝයර් කෙනෙක්ද.
    මටත් තියෙනවා ලොකු ප්‍රශ්නයක් විසදගන්න.
    මට පොඩි උදව්වක් දෙන්න පුලුවන්ද කරුණාකරලා:)

    එල මචං PM එකක් දාපං මම බලල හෙට රෑට රිප්ලයි එකක් දාන්නං..
    සර් කියන්න එපා බං නිකං කතාකරපං උඹ බං බොලං ඕයි කියල..:rofl:
     
    thanujaka

    Well-known member
  • කොහොමත් පිටිපස්සෙන් ගිය කෙනා වැරදි..
    හැමතිස්සෙම පිටිපස්සෙන් යන කෙනා දැනගන්න ඕනේ sufficient distance කියන එක මේන්ටේන් කරන්න..
    සාමාන්‍ය පොදු පිළිගැනීම මෙහෙමයි ඔය සම්බන්ධව..

    ඉස්සරහින් ගිය වාහනය බ්‍ර්ක් ලයිට් වැඩ කරන්නෙ නැති එකක් නම්, පිටුපසින් ආව ඩ්‍රයිවර්ට ඒක නිදහසට කාරනයක් වෙනවද​ :confused:

    බ්‍රේක් ලයිට් නෙමෙයි සිග්නල් ලයිට් නොතිබුනත් පිටිපස්සෙන් වැද්දුවොත් වැරැද්ද පිටිපස්සේ ආපු කෙනාගේ..
    නමුත් සිග්නල් නොදා පස්සෙන් වැදුනොත් ලොකු කේස් වලදී උසාවියෙන් යම් සහනයක් හම්බවෙනවා..
    නමුත් නීතියෙන් එකත් වැරැද්ද තමයි..:yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එල මචං PM එකක් දාපං මම බලල හෙට රෑට රිප්ලයි එකක් දාන්නං..
    සර් කියන්න එපා බං නිකං කතාකරපං උඹ බං බොලං ඕයි කියල..:rofl:

    :dull:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කොහොමත් පිටිපස්සෙන් ගිය කෙනා වැරදි..
    හැමතිස්සෙම පිටිපස්සෙන් යන කෙනා දැනගන්න ඕනේ sufficient distance කියන එක මේන්ටේන් කරන්න..
    සාමාන්‍ය පොදු පිළිගැනීම මෙහෙමයි ඔය සම්බන්ධව..

    (1) If you are driving at 15 km/h stay 1 car length behind the vehicle in front.

    (2) If you are driving at 30 km/h stay 2 car lengths behind the vehicle in front.

    (3) If you are driving at 45 km/h stay 3 car lengths behind the vehicle in front.

    (4) If you are driving at 60 km/h stay 4 car lengths behind the vehicle in front.

    :yes::yes::yes:
    Distance eka thiyaganna oni vehicle deka athara :yes:
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    කොහොමත් පිටිපස්සෙන් ගිය කෙනා වැරදි..
    හැමතිස්සෙම පිටිපස්සෙන් යන කෙනා දැනගන්න ඕනේ sufficient distance කියන එක මේන්ටේන් කරන්න..
    සාමාන්‍ය පොදු පිළිගැනීම මෙහෙමයි ඔය සම්බන්ධව..

    (1) If you are driving at 15 km/h stay 1 car length behind the vehicle in front.

    (2) If you are driving at 30 km/h stay 2 car lengths behind the vehicle in front.

    (3) If you are driving at 45 km/h stay 3 car lengths behind the vehicle in front.

    (4) If you are driving at 60 km/h stay 4 car lengths behind the vehicle in front.

    mehema ida thibboth traffic hadei hama thanama:rofl:
     
    thanujaka

    Well-known member
  • mehema ida thibboth traffic hadei hama thanama:rofl:

    නෑ ඕක ගොඩක් දෙනෙක් අතරේ තියෙන වැරදි මතයක්.
    traffic එකේ නවත්තනකොට ඔහොම කරන්න අවශ්‍ය නෑ..
    ඕක දුර පවත්වාගන්න ඕනේ යනකොට..
    වාහන හිර උනාමයි traffic ඇති වෙන්නේ..
    යනකොට දුර තියං යනවා කියන එක traffic ඇති වෙන්න හේතුවක් නෙමෙයි..:no:
     
    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    I would like to deviate this to a different question.
    If you are in a traffic and if the vehicle in front of you, reverse his vehicle and knocked in to your front, who is wrong??? By looking at it, it seems like you knocked him behind. :confused::confused::confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    ඒක තමා පිටිපස්සෙන් ඇනපු එකා වැරදියි
    ඒ උනාට සමහරක් කට තියෙන එවුං, ඉස්සරහ නවත්තපු එකාට බයින වෙලාවල් තියෙනව බං.
    දන්නැති එවුං හිතන්නෙ ඉතිං තමන්ගෙ වැරැද්ද කියල
    මොකද අරූගෙ කට හෙන සැරයි නේ.. :P
    ඒකයි බං මම මේව ගැන කතා කරන්නෙ.. හැමෝටම නීතිය මොකද්ද කියල දැනගන්ඩයි.. ඔය සෙවලයින්ට බය නොවී කතා කරන්ඩයි.. :)

    හරියට නිනවුවක් නැති වෙලාවට, අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න ජරා මිනිස්සුත් ඉන්නවනෙ..