තවත් සහන ඉදිරියේදී..

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Chande lan unama
    සියලු අපල දුරුවී රටටම හොඳ කලක් උදාවෙන්න යන්නේ මේපාර. ඉන්දරයගේ කැටයම් එහෙම ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයි :P
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මට ආරංචි විදියට චන්දෙ ඉවර වෙලා දෙනවා වගේ කතාවක් කියන්න ලැස්ති වෙලා ඉන්නවා. මාලිමාවේ චන්ද රැල්ල තාමත් වැඩි වගේ තේරුනොත් වෙනස් වෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    වාහන ගේන්න දීලා ඔක්කොම ආනයන සීමා අයින් කරල චන්දෙ තිබ්බොත් කොහොමද?:rofl:

    චන්දෙන් පත් වෙන උන්ට ආපු ගමන් සීමා දාන්න වෙනව.. එතකොට ඒක තමයි මිනිස්සුන්ට පේන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    මට ආරංචි විදියට චන්දෙ ඉවර වෙලා දෙනවා වගේ කතාවක් කියන්න ලැස්ති වෙලා ඉන්නවා. මාලිමාවේ චන්ද රැල්ල තාමත් වැඩි වගේ තේරුනොත් වෙනස් වෙයි.
    සීමා ඔක්කොම අයින් කරල චන්දෙ තිබ්බොත් එන උන්ට කෙලවෙනවා
     
    • Like
    Reactions: Lovtus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    සියලු අපල දුරුවී රටටම හොඳ කලක් උදාවෙන්න යන්නේ මේපාර. ඉන්දරයගේ කැටයම් එහෙම ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයි :P
    1000 cc genna dei.sinhalu vitz pora kaka order karai.ita passe aye wahai.gatta sinhalu pamporiya kiyawai
     
    • Like
    Reactions: Lovtus

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    සීමා ඔක්කොම අයින් කරල චන්දෙ තිබ්බොත් එන උන්ට කෙලවෙනවා

    බැරි වෙලාවත් මුන්ටම ආයේ ගන්න උනොත් ඕක ආයේ වහන්න වෙනවා. එහෙම කරලා ඊළඟ චන්දෙ දිනනවා බොරු
     
    • Like
    Reactions: Lovtus

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    සීමා ඔක්කොම අයින් කරල චන්දෙ තිබ්බොත් එන උන්ට කෙලවෙනවා
    අනුරයා දිනනවා කියලා හිතලා එහෙම කලාට පස්සේ අනුරය දින්නට පස්සේ පටි තද කරගනිල්ලා කියයි.
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අනුරයා දිනනවා කියලා හිතලා එහෙම කලාට පස්සේ අනුරය දින්නට පස්සේ පටි තද කරගනිල්ලා කියයි.
    අනුරයා දිනනවා කියලා හිතලා හාමු චන්ද වැඩ කරයිද හෙසානයෝ? :eek:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,775
    21,080
    113
    adala nene
    tenor.gif
     
    • Love
    Reactions: Lovtus