වීඩියෝ තම්බ්නේල් එකේ තියෙන වාග් මාලාවෙන්ම වීඩියෝ එක කරන එකා මොන වගේ එකෙක් ද කියලා තේරුම් ගන්න පුළුවන්. 


ඔයා නම් මචං සැහෙන හොරු ගොඩකට ගහලා තියනවා නේ..Respect මචංඕවට බැනලම හති දැන්.

පව් මචංDrop-shipping කොර්ස් එකක් කරන එකෙක් ඉන්නවා. උගේ ක්ලාස් යන පොරක් මට ඒ ගෘප් එකේ මැසේජ් පෙන්නුවා. ගොඩක් ඉන්ටර්නෙට් ගැන දන්නේ නැති වයසක/ ගෑනු අය තමා ඉන්නේ. මට දුක හිතුනා අහලා තියෙන ඒවා දැකලා. මාස තුනකින් කොර්ස් එක කරන අයට $500 ක් දෙනවලු. තව උන්ගේ අයිටම් බයි කර ගන්නවා ක්ලාස් එකේ ඉන්න අයට කියලා. ඇත්තටම ලැජ්ජයි/දුකයි මෙහෙම මිනිස්සු රවට්ටන එක ගැන.
එක තමා මචෝ මාත් කිව්වෙ..මේ මිනිහත් එක තමයි කියන්නෙ නමුත් එක කියන්නෙ කුඨ අරමුණක් ඉශ්ට කරගන්න,අමු පඩත්තල ක්‍රමයකට...(නොමග යන විදියට)Job ekak karana eka gana neme mama adahas kare, system eke wahalek kiyana eka.
ඇත්ත මචං..වීඩියෝ තම්බ්නේල් එකේ තියෙන වාග් මාලාවෙන්ම වීඩියෝ එක කරන එකා මොන වගේ එකෙක් ද කියලා තේරුම් ගන්න පුළුවන්.![]()
ඇත්තඕවට වැටෙන කමෙන්ට් දැක්කම බය හිතෙනවා මුන්ටත් ජන්දෙ තියනවනෙ කියලා

comment එක delete කරලා නේද? මං දාපු එකට ඌට යකා නැගලා reply කරලා තිබ්බා.

Trueමොරටුව හෝ SLIIT ගිහින් හැදෙන්නෙ 6-8 වැඩ කරන වහල්ලුලු,
Partially trueහැබැයි එහෙම වහල්ලු වෙලා Luxury ජිවිතයක් ගත කරන්න බැරිලු
Falseඑයාගේ course එක කරලා විතරයිලු ජිවිතය සහ පරම්පරාවම ගොඩ එන විදියේ ආයෝජකයෙක් වෙන්න පුලුවන්
Uni ගියා කියලා විතරද වහල්ලු හැදෙන්නෙ,කිසිම කොලිෆිකෙශන් එකක් නැති උනුත් වහල්ලු තමයි කාගේ හරි..වහලද ස්වාමියද වෙන්නෙ කියන එක තිරණය වෙන්න මචං එ මනුස්සයාගේ තියන පොටෙන්ශියල් එක මත...නැත්තන් ඔය අද දකින ලංකාවේ ගොඩක් ආයෝජකයොත් ඔය මොකකින් හරි ඉගෙන ගන ආපු අය...අධ්‍යපනය දෙන විදියේ වෙනසක් වෙන්න ඔනේ කියන මතයේ නම් මම ඉන්නවා...True
Partially true
False
මොරටුව හෝ SLIIT ගිහින් හැදෙන්නෙ 6-8 වැඩ කරන වහල්ලුලු,True
Partially true
False
ඒත් උන් වෙන බොරුවක් කළේ නැහැ. උගන්වන දේ හරියට කළා. ඒත් මුන් කරන්නේ අමු බොරුවටෙක් ශ්‍රී ලංකා මතක් වුනා. ශිෂ්‍යත්ව දෙන්න ටීවී සහ පත්තරවල ඇඩ් දාලා, මුලු ලංකාව පුරාම ඉස්කෝල විභාග මද්‍යස්ථාන විදියට අරගෙන ටෙස්ට් එකක් තියලයි ළමයි තෝරා ගත්තේ. මට පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබිලත් මාසෙට ගාණක් ගෙවන්න වුනා (2000 දී).
ඒත් උන් වෙන බොරුවක් කළේ නැහැ. උගන්වන දේ හරියට කළා. ඒත් මුන් කරන්නේ අමු බොරුව
බහුතරය business කරලා සැපේ ඉන්න අයදමොරටුව හෝ SLIIT ගිහින් හැදෙන්නෙ 6-8 වැඩ කරන වහල්ලුලු,
umba danna tharama thamay.. Moratu/SLIIT gehin business karala sapey inna eun ona tharam innawa company daala ehema. Umba 6-8 job ekak kara kiyala hamoma ehema naha.
