hama ekama muladi hondata awata passe awul wenawa
oba hari
math muge video meke dala tiyanawa
oba hari
math muge video meke dala tiyanawa


මේකා නම් Con artist කෙනෙක්. සමහර videos වල මෙයා showboat කරන විදිය දැක්කම ඕනේ මනුස්සයෙක්ට තේරෙනවා මොකක් හරි අවුලක් තියෙනවා කියලාOL ALකරන්න එපා, Dip,HND,Degree කරන්න එපා කියන එක පගෙවත් විශ්වාස කරන්නඑපා. මතකනේ පානදුරේ කොස්කොළ මධ්‍යස්ථානය. තව එක එක ජාතියේ ජාවාරමුත් උබලටමතක ඇතිනේ. පොඩි උන් විතරක් නෙමෙයි, එළකිරියේ හැමෝටම බණ දෙසන රහත් වෙලා වගේ ඉන්න එකෙකුත් ජාවාරමකට අහු උන එකේ පොඩි උන් අහු වෙන එක පූදුමයක් නෙමෙයි!!!!!!!!!!!!!!!!!!!!! හරියට ඉගෙන ගනිල්ලා, ඉගෙනීම අතපසු වෙච්ච එකෙක් රස්සාවක් කරන ගමන්වත් පාට් ටයිම් කොලිෆිකේෂන් හදා ගනිල්ලා. නැත්නම් කවදාහරි ලෝක අමාරුවකවැටෙනවා
මම දැක්කා අද පොඩි එකෙක් මේක share කරලා තියනවා,මේ මනුස්සයා කියනවා මොරටුව හෝ SLIIT ගිහින් හැදෙන්නෙ 6-8 වැඩ කරන වහල්ලුලු,හැබැයි එහෙම වහල්ලු වෙලා Luxury ජිවිතයක් ගත කරන්න බැරිලු,එයාගේ course එක කරලා විතරයිලු ජිවිතය සහ පරම්පරාවම ගොඩ එන විදියේ ආයෝජකයෙක් වෙන්න පුලුවන්...මොන ජාතියේ උන් ද මචංලා මුං ?..
ලංකාවේ තියන එක විශ්වවිද්‍යලයක් වත් මම මේ ලොකුයි කියන්න හදනවා නෙමෙයි නමුත් මුං මේ කරන්න Investing කියලා පොඩි උන් තනිකරම නොමග යවන එක...
මං පොර ජාතක මුදලාලිලා..........
ත්‍රෙඩ් දාගන දඟලන්නෙ මේ වගේ talk දෙන අයට ප්‍රසිද්ධියක් දෙන්න නෙමෙයි,බලන පොඩි එකෙක් වත් හැදෙයි කියලා හිතලා...
මොකක් හරි ක්‍රමයකට නොසැහෙන්න බනිනවා නම් එ බනින එකා ගැනත් දෙපාරක් හිතන්න,prof නලින් ද සිල්වලා උනත් මෙහෙම තමයි බැන බැන ගියේ (නලින් ද සිල්වා මේ මනුස්සයා එක්ක සමනා කරන්න යනවා නෙමෙයි) මේ දෙවල් අහලා සම්පුර්ණයෙන් ඔලුව විකාර කරගන්න උන් ඉන්නවා,එක අපරාදයක්...
Balance විදියට ඉගනගත්තු මිනිහෙක් මෙහෙම talk කරන්නෙ නැ කිසිම දවසක...
ආත්මෙට පණ ඇවිත්...ලංකාවේ හොද යුනි තියනවා කියනවා නෙමේ ඒත් moratuwa , sliit කියන්නේ compare කරන්න තියා අහලකවත් තියන්න පුලුවන් ඒවා නෙමේ.
මේ ය්කාට බනින එක වෙනම එකක්.. ප්‍රොෆෙසට බනින්න හේතුව මොකද්ද? පොඩි පොඩි අවුල් කේස් තිබ්බට,ඔය මිනිහා තමයි අද අරුන් සිද්ධාර්ථ් ලා කියන කතාව මුලින්ම අපේ උන්ට කිව්වෙ. ඕනෙ මනුස්සයෙක් තනිකර සුදු නෑ.. ඒ වගේ පට්ට මීටරේකට, උඹ් ඔය විකාර්ද් කතාක කියන්න උඹටතියෙන හේතු මොනාද ?
ආත්මෙට පණ ඇවිත්...
------ Post added on Jul 28, 2024 at 4:08 PM
ලංකාවේ හොද යුනි තියනවා කියනවා නෙමේ ඒත් moratuwa , sliit කියන්නේ compare කරන්න තියා අහලකවත් තියන්න පුලුවන් ඒවා නෙමේ.
මේ මොකක්ද .ප්‍රොෆෙසර් නලින්ට ඉහලින්ම මම ගරු කරනවා,මම දේශන වලටත් ගිහින් තියනවා,පොත් පත් ටිකත් කියවලා තියනවා,ප්‍රොෆෙසර් කියපු බොහෝ දෙවල් හරි..නමුත් සර් සමහර දෙවල් කියපු විදියෙන් මිනිස්සු තෙරුම් ගත්තෙ වෙන දෙයක්...එක කරන්න තිබුනේ ඔහොම නෙමෙයි...අන්න එකයි මම කිව්වෙ නැත්තන් ප්‍රොෆෙසර්ව අඩුතක්සෙරු කෙරුවා නෙමෙයි...උඩට ඇවිත් තියෙන්නෙ පරණ ත්‍රෙඩ් එකක්නේ..
![]()
------ Post added on Jul 28, 2024 at 6:08 PM