තවමත් පරක්කු නෑ.....................

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වටින ලිපියක් මචං.. බොහොම ස්තුතියි..
    අද කාලෙ නම් ලක්ෂයක පඩියක් ගත්තත් වන්ඩියක් ගන්නෙක ලේසි නැහැ..
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    වැටුනත් දුක්වෙන්න එපා.. අනිත් අය හිනාවුනත් ගනන් නොගෙන ඉන්න.. වැටුනත් හිතාගන්න "මම වැටුනෙ නැහැ තාම නගිටින තාලේ ඉගනගන්නවා කියලා"...:yes:

    ලොකේ මිනිස්සු විවිිධාකරයි,විවිධ හැකියාවන්,එක ප්‍රෂ්නයක් නොවෙි,විවිධ ප්‍රශ්න,අග හිගිකමි,ඇති නැති,අත පය නැති,ගොළු බිහිරි,උගත් නුගත්,පෝසත් දුප්පත් මෙයයි ලොක ස්භාවය,යථාර්තය තේරැමි ගන්න,සියල්ල වෙනස් වෙි විනාශ වෙි,අතහරින්න,එවිට සැනසීම ලැබෙයි,සියල්ල විසදෙයි,වැටුනත් නැවත නැවත උත්සහ කරන්න,ධර්මය දකින්න,
    ධර්මය අනුව ජීවත් සාමකාමි වන්න, ඉවසන්න, එවිට සියල්ල ලැබෙයි,ලැබුනත් සිතින් අතහරින්න...!!:yes::)
     
    Last edited:

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth

    :):):):):):)
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    :P:P mona allion da ban 60n.. harennath madi.. :growl::growl:
    :P

    watinawa machan,.. 6+
    thanks machan :)

    60,000 permenant income ekak enawanam allion ekak lease karala ganna puluwan. 26 ta wage. 100,000 leasing eka 1800 wage banks wala 20 lacks lease ekak demmath 36,000
    anna ekane ban mun ta kiyala dipanko :yes:
    idiot.
    One could never buy such a car by working for money.
    The new trend is that your money should work for you.
    :dull:

    :P
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    10933825_350490041801414_5572638596266386268_n.jpg

    :yes::yes::yes::yes: sira kathawa machan
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    jim-carrey.gif

    අනේ මන් පරක්කු වැඩිද ?

    shoot.gif

    නෑ මචන් උබ පරක්කු වැඩි නැ

    rachel-and-ross.gif

    වැදගත් මචං
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මටත් දීපල්ල අලියොන් එකක් රේස් පදින්න

    හොද ඔවදන් පෙලක් මචන්
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මේ මගේ යාළුවෙක්ගේ එකක් ඌ NSB එකේ කැෂියර් එකේ ඉන්නේ... ජොබට ගිහින් අවුරුදු 3ක් වගේ.

    මේ ගිය මාසෙ බස්සපු එක. කවුද කියන්නේ බැහැයි කියල
    9479_754560771281099_6695719662227421897_n.jpg

    10850231_754560701281106_5567197919985871648_n.jpg

    10455411_754560724614437_1231531364973915541_n.jpg
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මාසෙට 60ක් අරන් නම් යුසඩ් 240යක් ලාවට ගන්න පුලුවන් වේයි බන්..
    බ්‍රැන්ඩ් නිව් හයිබ්‍රිඩ් එකත් 55ක් වත් වෙයි බන්. එක ගන්නවනම් 1ලැක් වත් අදායමක් තියෙන්න ඔනා.

    මමත් ඉගෙනගත්තේ ඉලෙක්ට්‍රොනික්, ග්‍රැෆික් ඩිසයින්, පී.සී හර්ඩ්වෙයා, විඩිඔ එඩිටින් සහ තව ගොඩක් තියෙනවා.
    නමුත් රැකියාව ලී බඩු වෙලදාම. ඒකට උපන්දා ඉදන්ම දැනුම සහ අත්දැකීම් තියෙනවා.

    සමහර අයට ඉගෙන ගත්ත ෆීල්ඩ් එකෙන් පිට රැකියා, වයාපාර සාර්තක වෙනවා බන්.
    කෙනාගෙන් කෙනාට වෙනස්.

    වැදගත් අදහස් මචන්
    මගෙන් රෙප් +8 :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ මගේ යාළුවෙක්ගේ එකක් ඌ NSB එකේ කැෂියර් එකේ ඉන්නේ... ජොබට ගිහින් අවුරුදු 3ක් වගේ.

    මේ ගිය මාසෙ බස්සපු එක. කවුද කියන්නේ බැහැයි කියල
    9479_754560771281099_6695719662227421897_n.jpg

    matanam penna bae para meda wahana nawaththan inna unwa :angry:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    :frown: ethakota petral gahanne service karanne ubada ;)
    matath diyako laksa wisse Alion ekak
    :baffled:

    වටින ලිපියක් මචං.. බොහොම ස්තුතියි.. thanks machan
    අද කාලෙ නම් ලක්ෂයක පඩියක් ගත්තත් වන්ඩියක් ගන්නෙක ලේසි නැහැ..
    :baffled: