තවුහිද් ජමාත් සංවිධානය ගෝටට එක් වෙයි

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Perumal ubata wadak nadda
    දැන් ටිකකට කලින් ආවේ බන්. දවල් වරුවෙම වැඩ. සක්කිලි දෙමල හැත්ත, පොඩ්ඩක් එහාට මෙහාට උනොත් සිමෙන්ති කොට්ටයක් හරි හොරාට පන්නනවා සයිට් එකෙන්.. ඒ නිසා ඇහැ ගහගෙනම ඉන්න ඕනා.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හරි මචන් මම මේ බැලුවේ විල්පත්තු කපපු බදුර්දීන් ,කාන්තාවෝ වඳ කරපු සාෆි ඉන්න,
    පාස්කු ඉරිදා ප්‍රාහරයක් වෙනවා කියලා දැනගෙන ඒක නවත්ත්වන්න බරිවෙච්ච UNP එකට දෙන්නද
    නැත්තම් ජාතික ලැයිස්තුවේ ඊබ්‍රහිම් හිටපු JVP දෙන්නද කියලා..
    මොකද්ද හොඳ කියලා තාම හිතාගන්න බෑ උබම කියපන්:D

    :lol:
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    මාර ට‍්‍රයි එකක් දෙනව නෙහ් පුතානෝට චන්ද අදින්න... ඔ්ව වැඩක් නෑ බං.... මිනිස්සු දන්නවා හම්බයයි සක්කිලියයි කර උඩ තියාගෙන බඩ පිනුම් ගහන්නේ කවුද කියලා.... ඒ හින්ද ගිහිල්ල චූ කරල නිදිය ගනිං....:lol::lol::lol:
    ඇත්ත..
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ඔය ගූන්පී ගැටවලට දැන් අහුවෙන්නෙ නෑ බන් මිනිස්සු.ඇල්පිටියෙ සිමෙන්ති කොට්ට ගනන් බෙදලත් මිනිස්සු ගූන්පී එකට චන්දෙ දුන්නෙ නෑ.
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ඔය ගූන්පී ගැටවලට දැන් අහුවෙන්නෙ නෑ බන් මිනිස්සු.ඇල්පිටියෙ සිමෙන්ති කොට්ට ගනන් බෙදලත් මිනිස්සු ගූන්පී එකට චන්දෙ දුන්නෙ නෑ.
    .ඇල්පිටිය මොන මගුලක්ද? ඇල්පිටිය වැඩක්ම නෑ.ඕනිනම් චන්දෙට කලින් ඕකට බැහලා ටොපි ටිකක බෙදාගෙන ගියානම් 50%ක් ගන්න තිබ්බා.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    .ඇල්පිටිය මොන මගුලක්ද? ඇල්පිටිය වැඩක්ම නෑ.ඕනිනම් චන්දෙට කලින් ඕකට බැහලා ටොපි ටිකක බෙදාගෙන ගියානම් 50%ක් ගන්න තිබ්බා.
    මොනවා උනත් මේ කතාවනම් ඇත්ත බන්. චන්දෙ ලගට ඇවිත් සජ්ජා කිව්වොත් පේපැල් දෙනවා කියලා, ඔය එෆ්බි පේජ් කාරයෝ ගෝටව විසික්ක කොරලා සජ්ජට පුකත් දෙයි.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    <b>
    හැබැයි උඹලගේ මේ වැඩවලින් තව එක දෙයක් වෙනවා... ගෝඨට නැති මුස්ලිම් චන්ද ටිකකුත් එකතු වෙනවා... ඒ කියන්නේ බෝනස් චන්ද... හැබැයි සිංහල චන්ද කැඩෙනවා බොරු... මොකද ගිහිං සොන්න සජියට ගහන්නයෑ....​
    </b>
    :lol::lol:
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    ගෝධාට දෙන අය දෙනව බන් කොහොමත්, කලින් මෙෙතීට දුන්න වගේ, ඔය මොන මගුල කිව්වත් වැඩක් නෑ, බලන් ඉන්න තියෙන්නේ උබලට, ගෝධ තමයි මේ පාර එන්නේ, ඡන්ද 8 ක් තියෙනවා, ඔක්කොම පොහොට්ටුවට😈😈😈😈😈
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    සජිත්ගේ නෙගටිව් කැම්පේන් එක තදින්ම ක්‍රියාත්මක වේ. එහි අලුත්ම එපිසෝඩ් එක ලෙස සිදුවූයේ අශේන් විසින් අබ්දුල් රාසික්ගේ සහය ගෝඨාභයට ඇති බව පවසමින් , අබ්දුල් රාසික්ගෙන් වොයිස් කට් එකක් ගෙන මුදා හැරීමක් අශේන්ගේ යූටියුබ් චැනල් එක හරහා සිදුකිරීමයි. ඕන අයෙක්ට මම ගෝඨාට සහය ඇති බව පවසමින් ප්‍රකාශ නිකුත් කල හැක , එයින් ගෝඨා විසින් රාසික්ගෙන් සහය අපේක්ශා කිරීමක් ගම්‍ය වන්නේ නැත. මේවා හුදෙක් සැලසුම් සහගතව මතවාදයක් සමාජයේ ස්තාපනය කිරීමට ගන්නා වෑයමකි. මුලාවන්ට හසු නොවන්න.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,371
    5,498
    113
    Panadura
    72713801_135708861134185_2032682097050648576_o.jpg
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හැබැයි උඹලගේ මේ වැඩවලින් තව එක දෙයක් වෙනවා... ගෝඨට නැති මුස්ලිම් චන්ද ටිකකුත් එකතු වෙනවා... ඒ කියන්නේ බෝනස් චන්ද... හැබැයි සිංහල චන්ද කැඩෙනවා බොරු... මොකද ගිහිං සොන්න සජියට ගහන්නයෑ....​


    පව් බන් ඕක තේරුම් ගන්න මුන්ගේ මඩ කැම්පේන් ලීඩර් ට මොලයක් නෑ..fake account ටිකක් තියාගෙන ඔහේ කියවනවා. හරියටම සජිත් සෑර් ගේ අර්ටිෆිසොල් ඉන්ටෝලිජන්ස් සිස්ටොම් එක වගේ.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,371
    5,498
    113
    Panadura
    Unsubscribe Ashen vlogs🙂
    මෙවර ජනපතිවරණය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ඩිජිටල් ප්‍රචාරණ ව්‍යාපෘතිය තුලින් යූ ටියුබ් වීඩියෝ නිර්මාණකරු අශේන් සේනාරත්න (Ashen Vlogs) වෙනුවෙන් ගෙවා තිබෙන මුදල රුපියල් ලක්ෂ එකසිය දහයකි. (11,000,000)

    සිය වත්කම කැමති පාරිභෝගිකයෙකුට විකිණීමේ අශේන් සේනාරත්නගේ එම අයිතිය අපි පිළිගනිමු.

    එනමුදු ඔහු මේ දිනවල සමාජ ගත කරවමින් පවතිනා අසත්‍ය වීඩියෝ මාලාවේ සැබෑ සත්‍ය සමාජගත කිරීම අපගේ අයිතියයි.

    එම නිසා "අහවලාගේ සහය ගෝඨාට" කියමින් අන්තවාදීන් ඉන්ටර්වීවු කරමින් ඔහු සිදු කිරීමට උත්සාහ ගන්නා මතවාද ශෝධනයේ ඔබ ගොදුරක් නොවන්න.

    අන්තවාදී "අහවලාගේ සහය ගෝඨාට" හිමිවූවාට ගෝඨා පළි නැත. ගෝඨා "අහවලාගේ" සහය ඉල්ලා නැත.

    සමාජයේ වෛරයට පාත්‍රව සිටින අහවලාත් සජිත් ප්‍රේමදාසලාගෙන් මුදල් ලබා ගෙන සිංහල භාෂාවෙන් ගෝඨාට සහය පළකරමින් වීඩියෝවක් කරන්නේ සැබැවින්ම ගෝඨාභය කෙරෙහි මිනිසුන් කලකිරවා සජිත් ප්‍රේමදාසට වාසි අත්කර දීමටයි.

    එම නිසා අශේන් සේනාරත්නගේ වීඩියෝ සත්‍ය නොවන, සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපෘතිය වෙනුවෙන් "ප්ලාන්ට්" කළ සැලසුම් සහගත ඒවා පමණක් බව මතක තබාගන්න.

    - Copied