තව අලියෙක් පැන්න නේද

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    UPFA = 96 +5+ රතන හාමුදුරුවෝ = 102

    UNP - 106-5- රතන හාමුදුරුවෝ = 100

    TNA - 16 ( විපක්ශය ලෙස දිගටම )


    JVP - 6 ( කියන්න බෑ )
     

    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    UPFA = 96 +5+ රතන හාමුදුරුවෝ = 102

    UNP - 106-5- රතන හාමුදුරුවෝ = 100

    TNA - 16 ( විපක්ශය ලෙස දිගටම )


    JVP - 6 ( කියන්න බෑ )

    බදුර්දීන් සහ හකීම් කෝ? :rolleyes:
     

    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0

    උනුත් එක්සත් ජාතික පෙරමුණෙන් ඉල්ලුවේ

    හරි හරි. 224 යි නෙ කතානායක එක්ක 225 යි.

    හම්බයෝ දෙන්නවයි රාජිත පකයවයි නොගෙන ඕනෙ එකක්.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    යූ.ඇන්.පී එකට 107 වෙන්න ඕනා ( කථා නායක)
     

    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    යූ.ඇන්.පී එකට 107 වෙන්න ඕනා ( කථා නායක)

    කොහොමත් උගෙන් වැඩක් නෑනේ.
    102 vs100 යි දැනට. තව හූඑන්පී එකෙන් 15 ක් වත් ඇදගන්න ඕනෙ. දවසට එකා ගානේ ආවනම් හරි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙමල සධානෙ කැඩුනොත් කැඩෙන්නෙ කුල ක්‍රමය අනුව...දැනටම යාපනේ අඩු කුලේ මිනිස්සු දෙමල සධානෙට කියන්නෙ කුලවතුන්ගෙ එකතුවක් කියල..
    සින්හලුන්ගේත් ඔහොමනෙ මුලින් හාමුලා නෙ වැඩිය හිටියේ. තව කල් යද්දී ජේවීපී කාරයෝ වගේ කොල්ලෝ කෙල්ලෝ එහෙම ඉඳියි උතුරේත්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උතුරේ වෙනම රාජ්‍ය සංකල්පය එන්න එක හේතුවක් තමයි ද්‍රවිඩ කුල බේදය. මේ ගැන මෙහෙම කියලා පැහැදිලි කරන්න බැහැ. අර මම කිව්ව පොත පුළුවන් නං අරං බලන්න. ඉංග්‍රීසින් ලංකාවට පැමිණි කාලේ ඉදං වර්තමාන වෙනකං දේශපාලනය සහ කුලය ගැන පැහැදිලි කරලා තියෙනවා. මංගල සමරවීර, ජීඑල් පිරිස්,රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, ද්‍රවිඩ පක්ෂ වගේ සියලු දෙනා ගැන.

    deshapalanaye-pawla-ha-kulaya.jpg

    ඔව් තමා එහෙම බැලුවම කුලේ තමා මුල් හේතුව ඇන්ටන් හරි :yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දෙමල මිනිස්සුන්ගේ කුල ක්‍රමය දකින්න. ඒ පලාතක ජීවත් වෙන්න.
    අපෝ එපා වෙනවා. සිංහලුන්ට හපන් කුල ක්‍රමයක් උන්ගේ තියෙන්නේ....:baffled:
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඔව් තමා එහෙම බැලුවම කුලේ තමා මුල් හේතුව ඇන්ටන් හරි :yes:

    ඔව්. මාත් හිතුවේ කුල බේදය කියන එක ලංකාවේ දැන් නෑ කියලා. ඒත් ඔය පොතේ තියෙනවා ලංකාවේ ආසන අනුව අපේක්ෂකයන් දාන විදිය ගැන එහෙමත් පැහැදිලි කරලා.

    ලංකාව මේ වෙනකං පාලනය කරන්නේ පවුල් තුනකට අයත් අය.
    සරලව තේරුම් කරන්න බැහැ,
    පොත කියවපන්කෝ.
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    හැබැයි උතුරේ වෙනම රාජ්‍ය සිද්දිය නොතිබුනා නං දෙමල සන්ධානෙත් ඔහොම ඉන්න එකක් නෑ කුලේ මොකක් උනත්. මට නං හිතෙන්නේ ඉස්සරහට උනුත් තුනහතරට කැඩිලා අනික් පක්ෂ වල තත්වෙට වැටෙයි. තාම යුද්දේ ඉවරවෙලා උණුසුම ඉවර නෑ නෙ
    කැඩිලා ඉවරයි
    විග්නේෂ්වරන් ළඟදී
    අලුත් පක්ෂයක් හැදුවා

     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඔව්. මාත් හිතුවේ කුල බේදය කියන එක ලංකාවේ දැන් නෑ කියලා. ඒත් ඔය පොතේ තියෙනවා ලංකාවේ ආසන අනුව අපේක්ෂකයන් දාන විදිය ගැන එහෙමත් පැහැදිලි කරලා.

    ලංකාව මේ වෙනකං පාලනය කරන්නේ පවුල් තුනකට අයත් අය.
    සරලව තේරුම් කරන්න බැහැ,
    පොත කියවපන්කෝ.

    Ebook නැද්ද බන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කැඩිලා ඉවරයි
    විග්නේෂ්වරන් ළඟදී
    අලුත් පක්ෂයක් හැදුවා

    දැනටත් පොඩි පොඩි පක්ෂ එකතුවෙලා නෙ සන්ධානයක් හදාගෙන ඉන්නේ.
    එන චන්දෙන් තව කැඩෙයි. :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    උතුරේ වෙනම රාජ්‍ය සංකල්පය එන්න එක හේතුවක් තමයි ද්‍රවිඩ කුල බේදය. මේ ගැන මෙහෙම කියලා පැහැදිලි කරන්න බැහැ. අර මම කිව්ව පොත පුළුවන් නං අරං බලන්න. ඉංග්‍රීසින් ලංකාවට පැමිණි කාලේ ඉදං වර්තමාන වෙනකං දේශපාලනය සහ කුලය ගැන පැහැදිලි කරලා තියෙනවා. මංගල සමරවීර, ජීඑල් පිරිස්,රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, ද්‍රවිඩ පක්ෂ වගේ සියලු දෙනා ගැන.

    deshapalanaye-pawla-ha-kulaya.jpg


    කුල බේදෙන් කොහොමද බං ඉන්න රටින් වෙන් වෙලා වෙනම කෑල්ලක් හදාගන්න අදහස එන්නෙ ?
    මේ පොතේ pdf තියේ නං දියංකො :love:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කුල බේදෙන් කොහොමද බං ඉන්න රටින් වෙන් වෙලා වෙනම කෑල්ලක් හදාගන්න අදහස එන්නෙ ?
    මේ පොතේ pdf තියේ නං දියංකො :love:



    උබ Tamil අයගෙ කුල බේදෙ ගැන දන්නෙ නැ බන්.. සිංහල කුල වලට එහා Tamil කුල ටික.. යාපනේ රෑ 7 න් පස්සෙ කෙල්ලොන්ට එලියෙ , පාරෙ එහෙම යන්න බැ, එක යාපනේ උඩම කුල වලින් එන නීතියක්.. උඩම කුල වල අය අඩු කුල වල සෙට් එක ගෙවල් වලට එන්නවත් දෙන්නෙ නැ.. යාපන දෙමල අයට එයාලම හදාගත්ත වෙනම නීතියකුත් තියනව, උන් ඒක හැදුවෙත් උන් ලංකාවෙ අනික් දෙමල අයට වඩා උසස් , වෙනස් කියල පෙන්නන්න (තේසවලාමේ නීතිය)
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    සිරා මරා කිව්වත් වැරදියි,
    රනිල් අනුර කිව්වත් වැරදියි
    එබැවන් ටෝයියනේ බයියනේ ජෙප්පනේ ඔක්කොම හොඳම හොඳා.....