UPFA = 96 +5+ රතන හාමුදුරුවෝ = 102
UNP - 106-5- රතන හාමුදුරුවෝ = 100
TNA - 16 ( විපක්ශය ලෙස දිගටම )
JVP - 6 ( කියන්න බෑ )

බදුර්දීන් සහ හකීම් කෝ?![]()

උනුත් එක්සත් ජාතික පෙරමුණෙන් ඉල්ලුවේ
යූ.ඇන්.පී එකට 107 වෙන්න ඕනා ( කථා නායක)
සින්හලුන්ගේත් ඔහොමනෙ මුලින් හාමුලා නෙ වැඩිය හිටියේ. තව කල් යද්දී ජේවීපී කාරයෝ වගේ කොල්ලෝ කෙල්ලෝ එහෙම ඉඳියි උතුරේත්.දෙමල සධානෙ කැඩුනොත් කැඩෙන්නෙ කුල ක්‍රමය අනුව...දැනටම යාපනේ අඩු කුලේ මිනිස්සු දෙමල සධානෙට කියන්නෙ කුලවතුන්ගෙ එකතුවක් කියල..
ඔව් තමා එහෙම බැලුවම කුලේ තමා මුල් හේතුව ඇන්ටන් හරි
උතුරේ වෙනම රාජ්‍ය සංකල්පය එන්න එක හේතුවක් තමයි ද්‍රවිඩ කුල බේදය. මේ ගැන මෙහෙම කියලා පැහැදිලි කරන්න බැහැ. අර මම කිව්ව පොත පුළුවන් නං අරං බලන්න. ඉංග්‍රීසින් ලංකාවට පැමිණි කාලේ ඉදං වර්තමාන වෙනකං දේශපාලනය සහ කුලය ගැන පැහැදිලි කරලා තියෙනවා. මංගල සමරවීර, ජීඑල් පිරිස්,රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, ද්‍රවිඩ පක්ෂ වගේ සියලු දෙනා ගැන.
![]()

ඔව් තමා එහෙම බැලුවම කුලේ තමා මුල් හේතුව ඇන්ටන් හරි![]()
කැඩිලා ඉවරයිහැබැයි උතුරේ වෙනම රාජ්‍ය සිද්දිය නොතිබුනා නං දෙමල සන්ධානෙත් ඔහොම ඉන්න එකක් නෑ කුලේ මොකක් උනත්. මට නං හිතෙන්නේ ඉස්සරහට උනුත් තුනහතරට කැඩිලා අනික් පක්ෂ වල තත්වෙට වැටෙයි. තාම යුද්දේ ඉවරවෙලා උණුසුම ඉවර නෑ නෙ
ඔව්. මාත් හිතුවේ කුල බේදය කියන එක ලංකාවේ දැන් නෑ කියලා. ඒත් ඔය පොතේ තියෙනවා ලංකාවේ ආසන අනුව අපේක්ෂකයන් දාන විදිය ගැන එහෙමත් පැහැදිලි කරලා.
ලංකාව මේ වෙනකං පාලනය කරන්නේ පවුල් තුනකට අයත් අය.
සරලව තේරුම් කරන්න බැහැ, පොත කියවපන්කෝ.
දැනටත් පොඩි පොඩි පක්ෂ එකතුවෙලා නෙ සන්ධානයක් හදාගෙන ඉන්නේ.කැඩිලා ඉවරයි
විග්නේෂ්වරන් ළඟදී
අලුත් පක්ෂයක් හැදුවා
උතුරේ වෙනම රාජ්‍ය සංකල්පය එන්න එක හේතුවක් තමයි ද්‍රවිඩ කුල බේදය. මේ ගැන මෙහෙම කියලා පැහැදිලි කරන්න බැහැ. අර මම කිව්ව පොත පුළුවන් නං අරං බලන්න. ඉංග්‍රීසින් ලංකාවට පැමිණි කාලේ ඉදං වර්තමාන වෙනකං දේශපාලනය සහ කුලය ගැන පැහැදිලි කරලා තියෙනවා. මංගල සමරවීර, ජීඑල් පිරිස්,රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, ද්‍රවිඩ පක්ෂ වගේ සියලු දෙනා ගැන.
![]()

කුල බේදෙන් කොහොමද බං ඉන්න රටින් වෙන් වෙලා වෙනම කෑල්ලක් හදාගන්න අදහස එන්නෙ ?
මේ පොතේ pdf තියේ නං දියංකො![]()