තව අවුරුදු 2කහාමාරකට වාහන ගෙන්නනෙ නැ

shenat

Well-known member
  • May 13, 2007
    58,685
    87,063
    113
    ආශ්චර්යමත් රටක
    kathawa aththa,,,,, eth ithin wahana ganna eka heenayakma pamanak wenawa dan

    අවුරුදු 2ක් තමන්ටම කියලා වාහනයක් නැතිවුණා කියලා ඒක මහා ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ බන්. ඒ අවුරුදු 2ත් තව ගානක් එකතූ කරලා වඩා හොඳ එකක් ගන්න. අනික ඕනම නම් ගන්නත් බැරි නෑනේ, තව අවුරුදු 2කට හරියන්න වාහන තියෙනවා නම්.

    වැදගත්ම දේ , මට තේරෙන විදියට, ලංකාවේ දැන් තියෙන තත්වයෙන් ගොඩ එන්න කට්ට කරන්නෙ නැතූව බෑ.

    පර්මිට් එකට වාහනේ ගෙන්නනනත් බැරි වෙස්න්න ඕනි.එක රටක් එක නීතියක්

    අනිවාර්යෙන්ම. මැති ඇමතිවරුන්ටත් බැරිවෙන්න ඕන.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අනිවාර්යෙන්ම. මැති ඇමතිවරුන්ටත් බැරිවෙන්න ඕන.

    ඔතැන මැති ඇමතිවරුන්ගෙ ප්‍රශ්නෙ නෙමයි තියෙන්නෙ බං. ඩොකාලට තමයි පර්මිට් වැඩියෙන්ම ඉෂූ වෙන්නෙ. ඒව නැවත්තන්න ගියොත් අනිවා GMOA එකෙන් කේස් එක අදිනව. රජයට ගොහොමත් එතැනදි නම් දන ගහන්න වෙයි. ඒකයි මම කිව්වෙ කොච්චර දුරට මේක ප්‍රායෝගික වෙයිද කියල. හරි නම් මේ පර්මිට් සීන් එක ලංකාවෙ නැති වෙන්න ඕන...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔතැන මැති ඇමතිවරුන්ගෙ ප්‍රශ්නෙ නෙමයි තියෙන්නෙ බං. ඩොකාලට තමයි පර්මිට් වැඩියෙන්ම ඉෂූ වෙන්නෙ. ඒව නැවත්තන්න ගියොත් අනිවා GMOA එකෙන් කේස් එක අදිනව. රජයට ගොහොමත් එතැනදි නම් දන ගහන්න වෙයි. ඒකයි මම කිව්වෙ කොච්චර දුරට මේක ප්‍රායෝගික වෙයිද කියල. හරි නම් මේ පර්මිට් සීන් එක ලංකාවෙ නැති වෙන්න ඕන...
    එහෙමනම් තේරුමක් නෑ... උන්ට එකක් අනිත් උන්ට එකක් නම්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Good move
    Tiyana wahana walata spare parts oil arawa mewa gena eka denna oni :)
    Aduma gane minissu tiyana wahana tika hadagena yay

    Mehema kalama tiyana wahana wala demand eka wedi wela ewa ganan yay, awashyama kenek innawanam wahana ganiy kiyak hari dila
    Government side eken public transport diyunu karanna try kalot katawath mukut kiyanna baha :D

    Anika import restrictions ayin kalot, rupiyala depreciate wenawa pata gaala, ehema unat gennana wahana wala ganan wedi wenawa rupiyal walin, ekata sapekshawa parana wahana ganan wadi wenawa. scene eka ohoma kalama wahana witarak nemei anith dewaluth ganan yanawa
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    බලමුකෝ එකම රටක් එකම නීතියක් හැමෝටම ක්‍රීයාත්මක වේවිද කියලා. කුරුණෑගල නගරාධිපතිගේ case එක වගේ වෙඉද දන්නේ නැ ඕකත්. ඊටපස්සේ කියයි මැති ඇමති ගොල්ලෝන්ට වැඩ කරන්න වාහන අවශ්‍යයි කියලා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,685
    87,063
    113
    ආශ්චර්යමත් රටක
    ඔතැන මැති ඇමතිවරුන්ගෙ ප්‍රශ්නෙ නෙමයි තියෙන්නෙ බං. ඩොකාලට තමයි පර්මිට් වැඩියෙන්ම ඉෂූ වෙන්නෙ. ඒව නැවත්තන්න ගියොත් අනිවා GMOA එකෙන් කේස් එක අදිනව. රජයට ගොහොමත් එතැනදි නම් දන ගහන්න වෙයි. ඒකයි මම කිව්වෙ කොච්චර දුරට මේක ප්‍රායෝගික වෙයිද කියල. හරි නම් මේ පර්මිට් සීන් එක ලංකාවෙ නැති වෙන්න ඕන...

    පර්මිට් නවත්තන්න කියන එකනම් ප්‍රායෝගික නැති වෙයි. පර්මිට් එක අවුරුදු 2කට hold කරන්න ඕන. ඩොකාලට පර්මිට් එකත් නැත්නම් ඇති වැඩක් නෑ.

    මැති ඇමතිවරුන් ට ලැබෙන තරම් පර්මිට් එකක් ඩොකාලට ලැබෙන්නේ නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,023
    1
    58,340
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිංහලු සාමාන්‍යයෙන් ඉනිමගකින් ඉහලට නැග්ගම ඒකපෙරලල දානව වෙන එකෙක් නගියි කියල බයට. ඒ වගේ වාහන දැනට තියෙන අය කැමති නෑ නැති එකෙක් ගන්න එකට.

    ඔය "පාරේ වාහන වැඩියි. අවුරුදු ගානකට හරියන්න වාහන දැනටත් සේල්වල තියෙනවා" වගේ කතා කියන්නෙ එහෙම තමන්ට වාහනයක් තියෙන කුහක මිනිස්සු.
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    සිංහලු සාමාන්‍යයෙන් ඉනිමගකින් ඉහලට නැග්ගම ඒකපෙරලල දානව වෙන එකෙක් නගියි කියල බයට. ඒ වගේ වාහන දැනට තියෙන අය කැමති නෑ නැති එකෙක් ගන්න එකට.

    ඔය "පාරේ වාහන වැඩියි. අවුරුදු ගානකට හරියන්න වාහන දැනටත් සේල්වල තියෙනවා" වගේ කතා කියන්නෙ එහෙම තමන්ට වාහනයක් තියෙන කුහක මිනිස්සු.
    සිරාවටම මේ කතාවත් හරි බන්. මේකෙන් වෙන්නේ කට්ට කාලා තමන්ගේ කියලා පොඩි වාහන කට්ටක් ගන්න බලන් ඉන්න එවුන්ට පුකට පයින් පාරක් ගහන ඒක.දැන් මේක හොදයි කියන්නේ බහුතරයක් වාහන tieyena කට්ටිය සහ වහනයක්‌ මේආත්මෙදි ගන්න බැරි එවුන් (අර නරියට මිදී කඩන්න බැරි උනාම tiththai කිව්වා වගේ). නිකමට හිතපන් උබලටත් වහනයක් ගන්න උවමනාව tieyena මේ situation එකට පත් උනා කියලා. එහෙනම් එකෙක් මේක හොදයි කියයිද.?
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    සිංහලු සාමාන්‍යයෙන් ඉනිමගකින් ඉහලට නැග්ගම ඒකපෙරලල දානව වෙන එකෙක් නගියි කියල බයට. ඒ වගේ වාහන දැනට තියෙන අය කැමති නෑ නැති එකෙක් ගන්න එකට.

    ඔය "පාරේ වාහන වැඩියි. අවුරුදු ගානකට හරියන්න වාහන දැනටත් සේල්වල තියෙනවා" වගේ කතා කියන්නෙ එහෙම තමන්ට වාහනයක් තියෙන කුහක මිනිස්සු.

    habai me karapu wede hodai machan rate economy ekata :)

    aththatama kiwwoth wahana wala gana wedi weddi api wage wahana tiyana ewunta wasiyak naha. podda podda dannema natiwa wahane insurance premium eka wedi wenawa. wahane update karaddi padui.

    oka wasiyak wenne tiyana wahane wikunala dala nikan hitiyoth wiarai, api kawurut ehema karanne nahane bro ;)
     
    • Like
    Reactions: D_Mad

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    Pissuda bn... Kauda case danne?
    Mama nam kiyanna meka hoda decision ekak karanawa nam.
    Economy eka hadanna ba vahana genna dunnoth ayeth. Thawa Thawath minissu amaruwe vatenawa badu mila wadi wela ehema unoth.

    Export wadi kara ganna one mekath ekkama.
    kiynna lesiy kata unath.lorry chassy gahapu bus wala ellila yana rataka wahana thahanam karala ammata hikena tax ehemath gahala gaththama eka hodai gana moda yakku innawane.owa karana eka hodai rate minissunta lassanata public transport road hadala thiyenawnam.kalaknni rata kala madiwata thawa pamporith gahanawa.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මේ කියන පකයා කරත්තේද දන්නේ නැහැ යන්නේ :lol:

    සිංහලු හෙන කුහකයි...හැමෝම කැමති වාහනයක් ගන්න..මේ වගේ වැඩකට හොදයි කියන්නේ තමන් අරගෙන ඉවර වෙච්ච උන් ගොඩක් වෙලාවට...කලින් ටීවී එකෙමද මන්ද ගෑනියෙක් කිව්වේ හොදයි කියල..හොද වෙලාවට මන් අරගෙන ඉවරයිද ඔන්න ඔහොම එකක්...

    මම නම් කියන්නේ වාහන වල ස්පෙයා පාට්ස් ඉම්පෝර්ට් කරන එකත් නවත්තන්න ඕනේ...:P එතකොට තියෙන වාහන කැඩුනොත් විසි කරලා මේ හොදය හොදයි කියල සාදුකාර දෙන උන්ට ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එකෙන් අලුත් එකක්ම ගන්න පුළුවන්නේ අවුරුදු දෙකකට ඇති වෙන්න තියෙන ස්ටොක් එකෙන්...:lol:

    ප.ලි මට නම් මේක දැන්ම අදාළ නැහැ..කොහොමත් තව අවුරුදු ගානකට මන් වාහනයක් ගන්න සැලැස්මක් නැහැ...ලෝන් ගොඩක හිර වෙලා ඉන්නේ..
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    kiynna lesiy kata unath.lorry chassy gahapu bus wala ellila yana rataka wahana thahanam karala ammata hikena tax ehemath gahala gaththama eka hodai gana moda yakku innawane.owa karana eka hodai rate minissunta lassanata public transport road hadala thiyenawnam.kalaknni rata kala madiwata thawa pamporith gahanawa.
    100% agreed. ඔව් ඔය ලොරි චැසි bus එකක ගියාම මුළු agama රිදෙනවා. Public ට්‍රාන්ස්පෝර්ට් දියුණු කරන්නේ නැතිව අපේ එවුන් මේවට හුරේ දානවා
     
    • Like
    Reactions: RAN PUTHA