ගොඩක් කොල්ලො ආසයි තමුන්ගෙම කියලා වාහනයක් පදින්න. අපේ රටේ වාහනවල ගණන් හැටියට ALTO, wagon R කියන්නෙත් කොල්ලන් ගේ සිහින වාහනයක්. මට වාහනයක් තියනව, ඒත් මම කැමති නැ වාහනවල ගණන් වැඩිවෙලා තව කොල්ලෙක්ගේ හීන බොද වෙනවට.දියුණු රටවල්වල කොල්ලන්ටත් වාහන හීන තියනවා. ඒත් ඒ රටවල් වල හොද පොදු ප්‍රවාහනයක් තියන නිසා ඒ අය තමුන් ගේ වාහනයක කට්ට කාගෙන යනවට වඩා පොදු ප්‍රවාහනය භාවිතා කරන්න පෙළබිලා ඉන්නවා. අපේ රටේ පොදු ප්‍රවාහනයවත් හරියට හදන්නෙ නැතුව වාහනවල ගණන් වැඩි කරලා, විකාර නටලා හරි යන්නෙ නැ. නිකමට හිතපන්කෝ කොළඹ ඉදන් රත්මලානට/නුගේගොඩට/කිරිබත්ගොඩට/කඩුවෙලට/බියගමට/කැළනිය පන්සල ළගට යන්න ඕනි කියලා. කොළඹ ඉදන් පොඩී දුරයි තියෙන්නෙ . ඒත් පැය 2-3 යනවා යන්න ගියාම. මේවගේ හේතු නිසා මිනිස්සු තමින් ගෙම වාහනේක වැඩට යන්න පුරුදු වෙනවා, එතකොට පරිසර දූෂණය වැඩිවෙනවා, ටැෆික් වැඩිවෙනවා, රටේ සල්ලි පිටරටවල්වලට ඇදිලා යනවා. හොද පොදු ප්‍රවාහනයක් ඇති කරොත් මේ ඔක්කොම ප්‍රශ්න ටීක විසදගන්න පුලුවන්.
ඒත් ඕක වෙන්නෙ නැ.
හැමදාම අපේ රටේ පාලකයෝ කරන්නේ කොළඹ රථවාහන වේගය 5-10kmh අතර තියෙන්නෙ, වාහන ගොඩක් වැඩියි, පාරවල් තව ලොකු කරන්න බෑ කියලා වාහනවලට අසාමන්‍ය විදියට බදු ගහන එක. ගෝඨාභය හොද පාලකයෙන් නම් මේකට විසදුමක් දෙයි.පොරටත් මේක කරගන්න බැරි උනොත් ආයෙ වෙන එකෙක්ට මේක වෙනස් කරනන් නම් බැ