මගේ සුන්දර සිංහලුනි,
උබලා හිතන්නේ රට නැවත මෙත්පල් නිරිදු රජකම් කරපු කාලෙට reset වෙන්න තව කොච්චර කාලයක් යාවි කියලද? මම කියන්නේ රට සංවර්ධිත රටක් වෙන එකක් ගැන නෙමෙයි. තෙල් ටික ලැබිලා, ගෑස් ටික ලැබිලා, ලයිට් කපන එක නතර වෙලා සාමාන්‍ය තත්වෙට ආපහු එන්න?