එහෙම වෙන්නේ කොහොමද ?/ කේබල් වලට බලපෑමක් නැහැනේ, බ්‍රේකෙර්ස් වලට බලපාන්නේ කොහොමද?? ඔකේ සොකට් එක විතරයි බන් වෙනස් වෙන්නේ කේබල් වෙනස් වෙන්නේ නැහැ එහෙම ඒ නිසා ඇම්පියර් ගැන වෙනස් වෙන්නෙත් නැහැ
socket witharak nemei wiring / breakers thawa meki nokee hama dema wedi wenawa.
hithanna 5amp plug ekak wire karanna 1/044 walik puluwan habai 13amp ekakata 7/044 wath oone wenawa. Breakers unath adu tharamin 13amp wath danna oone
වයර් වෙනස් කරන්න වෙනවා










