තව ටික කාලෙකින් ලංකාවට Type G විතරයි

topkollek

Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම වෙන්නේ කොහොමද ?/ කේබල් වලට බලපෑමක් නැහැනේ, බ්‍රේකෙර්ස් වලට බලපාන්නේ කොහොමද?? ඔකේ සොකට් එක විතරයි බන් වෙනස් වෙන්නේ කේබල් වෙනස් වෙන්නේ නැහැ එහෙම ඒ නිසා ඇම්පියර් ගැන වෙනස් වෙන්නෙත් නැහැ

    socket witharak nemei wiring / breakers thawa meki nokee hama dema wedi wenawa.

    hithanna 5amp plug ekak wire karanna 1/044 walik puluwan habai 13amp ekakata 7/044 wath oone wenawa. Breakers unath adu tharamin 13amp wath danna oone

    වයර් වෙනස් කරන්න වෙනවා
    2ekq0lu.png
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මම නම් හිතන්නේ නෑ ඒක එච්චරම හොඳ දෙයක් කියලා. ආරක්ෂාවට නම් හොඳ ඇති. හැබැයි ගොඩක් දෙනා 2 පින් ප්ලග් එහෙම යූස් කරනවා.
    G standard එක ගෙනාවොත් ඒකට තට්ටු වෙනවා නේද?

    1. කන්වර්ටර් ඇඩප්ටර් එකක් දාල පුළුවන්


    2. ඔය ප්ලග් සේෆ්ටි. හැබැයි 13A ගන්න බෑ වයරින් කරල තියෙන්නේ 5 ට නිසා (ගන්න පුළුවන් පොඩි වෙලාවකට) අනිත් එක ඕවගේ කන්ටක්ට් හොඳයි රව්ම් ඒක තරං ලුස් නෑ.

    3. මල්ටි ප්ලග් සහ බාල මගුල් සිමා කරන ඒක හොඳයි
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    (vi) ඇඩප්ටර: ආරක්ෂාවට තර්ජනයක් වන “බහු-කෙවෙනි”(Multi Socket) ඇඩප්ටර ආනයනය කිරීම 2016 මැයි 1වැනි දින සිටත් ඒවායේ අලෙවිය 2017 මැයි මස 1වැනි දින සිටත් තහනම් කිරීමට කොමිෂන් සභාව යෝජනා කරයි.
    (vii) විතති රැහැන්: දුර්වල සම්බන්ධතා සහිත අනාරක්ෂිත රැහැන් දිගු සහ බහුවිධ කෙවෙනි ආනයනය කිරීම 2016 මැයි 1වැනි දින සිට තහනම් කිරීමටත් 2017 මැයි මස 1වැනි දින සිට ඒවායේ ආලෙවිය තහනම් කිරීමටත් කොමිෂන් සභාව යෝජනා කරයි.

    මේ දෙක තමයි පට්ටම. චීන අටමගල වලට කෙලවෙනවා. කෙස් ගස් වගේ කම්බි, යකඩ කම්බි වලට තඹ ගාල එවන්නේ. ඇතුලෙන් දිරනවා.
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Multi Plug

    Multi_plug.jpg


    Mannam use karanne meka. Umbala ooona uttakata maruweyan.

    2016 මැයි 1 දා සිට Type G පමණක් ලංකාවේ සම්මත විදුලි පේනු (Plugs) හා කෙවෙනි (Sockets) ලෙස භාවිත කිරීමට තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සූදානම් වේ. මේ සඳහා ඔබටත් යෝජනා ඇත්නම් ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා ඒවා ඉදිරිපත් කල හැකිය.

    347i8ap.png




    ඔවුන් ඉදිරිපත් කර ඇති යෝජනා පහත පරිදි වේ:

    (i) විදුලි පේනු (Plugs) : ජී වර්ගයේ පේනු හැරුණු කොට වෙනත් වර්ගවල පේනු සහිත විදුලි උපකරණ ආනයනය කිරීම හෝ නිෂ්පාදනය කිරීම 2016 මැයි මස 1වැනි දින සිට තහනම් කිරීමට කොමිෂන් සභාව යෝජනා කරයි.
    (ii) විදුලි කෙවෙනි(Sockets): දැනටමත් සවි කර ඇති ඕනෑම වර්ගයක බිත්ති කෙවෙනි ඒවායේ ප්‍රයෝජනවත් ආයු කාලය අවසන් වන තෙක් තබා ගැනීමට ඉඩදීමට කොමිෂන් සභාව යෝජනා කරයි.
    (iii) ගෘහ විදුලි පරිපථ සදහා රැහැන් ඇදීම: ජී වර්ගයේ සම්මත පේනුවට සහ කෙවෙනියට මාරුවීම නිසා දැනට භාවිතයේ පවතින අභ්‍යන්තර රැහැන් පද්ධති වෙනස්කිරීම අවශ්‍ය නොවන බවත් පවත්නා රැහැන් පද්ධතිවල ප්‍රයෝජනවත් ආයු කාලය අවසන් වන තෙක් භාවිත කළ හැකි බවටත් කොමිෂන් සභාව යෝජනා කරයි.
    (iv) නව ප්‍රමිතියට මාරුවීම: රැහැන් පද්ධතිය වෙනස් නොකර සවිකර ඇති පැරැණි කෙවෙනියක් වෙනුවට සම්මත ජී වර්ගයේ කෙවෙනියක් මිලදී ගන්නා පාරිභෝගිකයෙකුගේ දැනගැනීම පිණිස සම්මත ජී වර්ගයේ කෙවෙනියෙහි අදාල ආරක්ෂිත අවශ්‍යතා පිළිබද තොරතුරු සදහන් කර තිබිය යුතු බවට කොමිෂන් සභාව යෝජනා කරයි. මෙම විශේෂයෙන් සලකුණු කළ කෙවෙනිය 2017 මැයි මස 1වැනි දින සිට වසර 20ක් අවසාන වන තෙක් මිල දී ගැනීමට තිබෙනු ඇත.
    (v) භාවිතකරන්නන්ට උපදෙස්: කෙවෙනි නිවැරදි ප්‍රමාණයේ රැහැන් වලින් හා විලායකින් හෝ පරිපථ කඩනයකින් සමන්විත වන බවට සහතික කිරීම පිණිස 2017 මැයි මස 1වැනි දින සිට අලෙවි කරන සියලුම ජී වර්ගයේ කෙවෙනිවල ඒ බව සඳහන් උපදෙස් පත්‍රිකාවක් තිබිය යුතු බවට හෝ උපදෙස් පෙට්ටිය මත මුද්‍රණය කළ යුතු බවට කොමිෂන් සභාව යෝජනා කරයි.
    (vi) ඇඩප්ටර: ආරක්ෂාවට තර්ජනයක් වන “බහු-කෙවෙනි”(Multi Socket) ඇඩප්ටර ආනයනය කිරීම 2016 මැයි 1වැනි දින සිටත් ඒවායේ අලෙවිය 2017 මැයි මස 1වැනි දින සිටත් තහනම් කිරීමට කොමිෂන් සභාව යෝජනා කරයි.
    (vii) විතති රැහැන්: දුර්වල සම්බන්ධතා සහිත අනාරක්ෂිත රැහැන් දිගු සහ බහුවිධ කෙවෙනි ආනයනය කිරීම 2016 මැයි 1වැනි දින සිට තහනම් කිරීමටත් 2017 මැයි මස 1වැනි දින සිට ඒවායේ ආලෙවිය තහනම් කිරීමටත් කොමිෂන් සභාව යෝජනා කරයි.
    (viii) කූරු දෙකේ පේනු: 2016 මැයි 1 වැනි දා සිට කූරු දෙකේ පේනු වෙනුවට අනුමත දිවිත්ව පරිවාරක සහිත කූරු තුනකින් යුත් පේනු සහිත උපකරණ පමණක් නිෂ්පාදනය හා ආනයනය කළ යුතු බවට කොමිෂන් සභාව යෝජනා කරයි.
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    5 AMP ta wada adinakota breaker eken off wenawa neda,,,

    eeka thamai mama qwe. breaker off wena hinda high capacity breakers danna oone. e ekkama wiring ekath wenas karana wenawa

    වයර් වෙනස් කරන්න වෙනවා
    2ekq0lu.png

    oya thiyenne lassanata deela. mata podi waradeemak una 7/044 nemei 3/036 hari 1/0xx thawa mokak hari thiyanawa
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka
    itin bn plug eka 13A wunaata oka set karanne kalin thibba wiring plan ekataneh. bari welwath danne nathuwa 13A adina tool ekak gahuwanam 5A wiring ekata badu banis.. :rofl::rofl::rofl: godak welaawata 5A sockets thama household thiyenne. dan ithin aluthen hadana gewal walata okkoma danna wenne 13A plug.. wiring walata cost eka wadi wei..(bt meka thama standard:yes:)Plug ekaka size eka witharak balapanko :frown::frown:..meeta wada wiring plan wala quality eka wadi karanam prashna adu karaganna pulwan :dull:
    meka thamai maath kalpanaa kale. 5A wiring ekakata 13A socket gahala 13A machine ekak run kaloth biththi kadanna wei neh :oo:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    පැටියා;19229151 said:
    72141.jpg


    ෆියුස් එකට අමතරව ඕකෙ ඔය Live එකෙයි Neutral එකෙයි කූරු දෙක කලු පාටට insulate කරලා තියෙන්නෙ උඩ බාගෙ. ප්ලග් එක ගලවද්දි ඇඟිල්ල අස්සට ගියත් කරන්ට් වදින්නෙ නෑ ඔය පිත්තල කෑල්ල ඇඟිල්ලෙ ටච් වෙද්දි සොකට් එකෙන් ඩිස්කනෙක්ට් වෙලා. :)

    okata bn safe kiynne :D:D
    oka asse agili gahnne nane kawruth :P
    fuse eka thiyena eka thama itn ekama de.

    aluthen gewal hadana ayata nm mn hithnne plug daddi owa dana eka hoda.
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ඕක තමා හොඳම එත් දෙකම ඕන නිසා universal plug එක තමා හැම තැනටම හයි කරලා තියෙන්නේ මන් ගෙදර
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    Type G සේෆ් කියන්න හේතු මොනවද?
    දැන ගැනීම පිණිසයි

    පැටියා;19229151 said:
    72141.jpg


    ෆියුස් එකට අමතරව ඕකෙ ඔය Live එකෙයි Neutral එකෙයි කූරු දෙක කලු පාටට insulate කරලා තියෙන්නෙ උඩ බාගෙ. ප්ලග් එක ගලවද්දි ඇඟිල්ල අස්සට ගියත් කරන්ට් වදින්නෙ නෑ ඔය පිත්තල කෑල්ල ඇඟිල්ලෙ ටච් වෙද්දි සොකට් එකෙන් ඩිස්කනෙක්ට් වෙලා. :)


    ප්ලග් එකේ ෆියුස් එකක් තියෙනවා.
    electricity-type-G-plug-300x300.jpg

    තවත් හේතුවක් තමයි මචෝ ඔය කොටු හැඩේ හින්ද ස්පාර්ක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි.:)
     
    • Like
    Reactions: topkollek